Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ane udauwak- Hotel
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

check in wena widihe idan kiyapanko wistara tikak...

හොටෙල් එක කලින් බුක් කරන්න... එහෙට කෝල් කරලා එයාලගෙ අකවුන්ට් එකට ඇඩ්වාන්ස් එකක් ගෙවලා බුක් කරගන්න පුලුවන්..

චෙකින් වෙනකොට කියන්න ඔය බුකින් එකක් දාලා තියෙනවා මෙන්න මේ නමින් කියල... සමහරවිට ඇඩ්වාන්ස් ගෙවපු බෑන්ක් ස්ලිප් එක ඉල්ලයි.. ඒක නිසා ලඟ තියාගන්න.. ඔයාලගේ බැගේජ් අර්න් යන්න පෝටර් කෙනෙක් එනවා.. කාමරේට ගියහම පොරට පොඩි ගානක් දෙන්න.. වෙල්කම් ඩ්රින්ක් එකක් දෙනවා රූම් එකට යන්න කලින් ලොබි එකේදී.. ඒකත් බීලම යන්න

dinner gannawanam komada...?

බුෆේ තියෙනවනම් ඉතිං ගිහිල්ලා කොත ගහන් අඹරන්න තියෙන්නේ... එහෙම නැත්නම් එයාලගේ මෙනු එකෙන් කැමති එකක් තෝරගන්න කියයි.. එහෙම වෙනවනම් ගොඩක් වෙලාවට meal course එකක් තියෙන්නෙ... (salad,soup and main course)

room ekata order karanna puluwanda?

පුලුවන්... ඒත් බුෆේ නම් තියෙන්නේ රූම් එකට ඕඩර් කරන්න එපා.. ඒක පාඩුයි...

ewata charge wenawada?

ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... ගොඩක් අය charge නෑ...

breakfast ganna wanam kiyatada ganna yanna oone...?

සමහරු 7 -9 , සමහරු 7.30 - 9.30.. ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... රිසෙප්ශන් එකෙන් අහල දැනගන්න... නැත්නම් රෙස්ටුරන්ට් එකේ ගහලා තියෙනවා..

Pool use karanna puluwanda foreigners lath innakota?

කිසි අවුලක් නෑ... හැබැයි සුද්දියෝ දිහා කන්න වගේ බලන් ඉන්න එපා...

මම දන්න තරමින් මෙහෙමෙයි.. තව දන්න අය ඉන්නවනම් එකතු කරන්න...

[QUOTE="malkavi, post: 16490362, member: 10247"] [SIZE="3"][B]check in wena widihe idan kiyapanko wistara tikak...[/B] හොටෙල් එක කලින් බුක් කරන්න... එහෙට කෝල් කරලා එයාලගෙ අකවුන්ට් එකට ඇඩ්වාන්ස් එකක් ගෙවලා බුක් කරගන්න පුලුවන්.. චෙකින් වෙනකොට කියන්න ඔය බුකින් එකක් දාලා තියෙනවා මෙන්න මේ නමින් කියල... සමහරවිට ඇඩ්වාන්ස් ගෙවපු බෑන්ක් ස්ලිප් එක ඉල්ලයි.. ඒක නිසා ලඟ තියාගන්න.. ඔයාලගේ බැගේජ් අර්න් යන්න පෝටර් කෙනෙක් එනවා.. කාමරේට ගියහම පොරට පොඩි ගානක් දෙන්න.. වෙල්කම් ඩ්රින්ක් එකක් දෙනවා රූම් එකට යන්න කලින් ලොබි එකේදී.. ඒකත් බීලම යන්න [B]dinner gannawanam komada...? [/B] බුෆේ තියෙනවනම් ඉතිං ගිහිල්ලා කොත ගහන් අඹරන්න තියෙන්නේ... එහෙම නැත්නම් එයාලගේ මෙනු එකෙන් කැමති එකක් තෝරගන්න කියයි.. එහෙම වෙනවනම් ගොඩක් වෙලාවට meal course එකක් තියෙන්නෙ... (salad,soup and main course) [B]room ekata order karanna puluwanda? [/B] පුලුවන්... ඒත් බුෆේ නම් තියෙන්නේ රූම් එකට ඕඩර් කරන්න එපා.. ඒක පාඩුයි... :) [B]ewata charge wenawada? [/B] ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... ගොඩක් අය charge නෑ... :) [B]breakfast ganna wanam kiyatada ganna yanna oone...?[/B] සමහරු 7 -9 , සමහරු 7.30 - 9.30.. ඒක හොටෙල් එක අනුව වෙනස් වෙනවා... රිසෙප්ශන් එකෙන් අහල දැනගන්න... නැත්නම් රෙස්ටුරන්ට් එකේ ගහලා තියෙනවා..:) [B]Pool use karanna puluwanda foreigners lath innakota? [/B] කිසි අවුලක් නෑ... හැබැයි සුද්දියෝ දිහා කන්න වගේ බලන් ඉන්න එපා... :P මම දන්න තරමින් මෙහෙමෙයි.. තව දන්න අය ඉන්නවනම් එකතු කරන්න...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom