Ane yaluwane uduwak oneee පාසැල් හරයමේ සහතිකය ගන්න

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    Ane yaluwane uduwak oneee පාසැල් හරයමේ සහතිකය ගන්න

    මම කලින් interview එකක්ට ගියා අදිකරණ අමත්‍යංශයේ එකෙන් පාසැල් හරයමේ සහතිකය ගත්තා 2017 දන් මට වෙනත් government job එකකට පාසැල් හරයමේ සහතිකය ඕන. මට ඩනගන්න ඕන පාසැලේන් එක් ගන්න පුලුවන්ද කියලා මේ හේතුව කියලා plzz help mee scl akak wada karnatewacher knk hri me sambandawa danwanm uduwak karanna godk pin
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    I think in order to get the school leaving certificate you have to be present at school. ithin iskolen gihin gattanam harine.
    bump
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    I think in order to get the school leaving certificate you have to be present at school. ithin iskolen gihin gattanam harine.
    bump

    Mama kalin gtta adikarana amathaynshayata dunna interview ginhin ehe job aka hmba unenaha eth dn karnna government job akta ewa one mama komda aith scl eken ilanne me wisatare kiuwama deida
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Interview ekedi mokatada original eka thiyaganna dunne? :angry:
    interview waladi original tika penala aran enna, photocopy tika denna.

    job eka hambunata passe illuwath original denna epa. certified copies denna.
    oya dan inna office eken illaganna aye denawa kiyala, eita passe eke certified copy eka dan inna office ekata denna. aluth eken thiyaganna illuwoth ekatath certified copy denna original eka oya lagama thiyaganna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    asweeme sahathika ekai ney thiyenne... ai uba original eka dunne... eeken aith gihin illagnin original eka
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    Mama kalin gtta adikarana amathaynshayata dunna interview ginhin ehe job aka hmba unenaha eth dn karnna government job akta ewa one mama komda aith scl eken ilanne me wisatare kiuwama deida

    ඔරිජිනල් දෙන්න පිස්සුද? :oo:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Mama kalin gtta adikarana amathaynshayata dunna interview ginhin ehe job aka hmba unenaha eth dn karnna government job akta ewa one mama komda aith scl eken ilanne me wisatare kiuwama deida


    interview ගිහින් කිසි ආයතනෙකින් එහෙම ඔරිජිනල් ගන්නේ නෑ. උබව official ජොබ් එකට ගන්නවා නං ඇරෙන්න. උබ එතන වැඩ කරන්නේ නැත්තං ලියුමකින් රිවෙස්ට් කරලා දීපු දවස් එක්ක ඉල්ලගනින් ඒක HR වල ඕවා තියෙනවා :dull:
     

    Dasunprarthana

    Active member
  • Dec 24, 2017
    97
    28
    28
    ඉස්කොලෙන් ගනින් දෙවෙනි පිටපත..එතකොට හරි.මුලින්ම ඉගෙනගත්ත scl එකට පලයන් නැති උනා හරි මොකක් හරි කියලා දිවුරුම් ප්‍රකාශයක් අරන්