මම කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා,මා ලඟ තිබුනු පැරණි ගීත ටිකක් දාල,පෙරෙදා වෙලා තිබ්බ වෙලාවක මම මනෝහාරි ප්‍රසංගයකින් 1995 දි පටිගත කරගත්තු විඩියෝ එකක් යුටියුබ් එකේ දැම්මා,මේ රූකාගේ අන්ගනාවෝ නැටුමේ මුල්ම රූපවාහිනි පටිගත කිරිමක්
පැරණි ගීයක විඩියෝ එකක් සොයමින් ඉන්නවා නම් කියන්න,මට හැකි උනු වෙලාවක,මා ලඟ තියනවා නම් මේ චැනල් එකට දාන්නම්.
මෙකත් ලස්සනයි
කලින් ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1662340
පැරණි ගීයක විඩියෝ එකක් සොයමින් ඉන්නවා නම් කියන්න,මට හැකි උනු වෙලාවක,මා ලඟ තියනවා නම් මේ චැනල් එකට දාන්නම්. මෙකත් ලස්සනයි
කලින් ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1662340
