ඇන්ජෙලොව ටීම් එකට ආයේ දාල තියෙන්නේ ඇයි ?
තරුණ ටීම් එකක් හදනවා කියලා පොරට චාන්ස් දුන්නේ නැ, රෙද්දේ රෙවුනම ආයේ දාල.
මොනවා උනත් මු තමයි අන්තිම ක්‍රිකටර් අපි අසාවෙන් බලපු කලේ ඉදන් ඉන්න.අනිත් ඔක්කොම රිටයර්.
ඉන්ජරි උනේ නැත්නම් මිට වඩා දෙයක් කරන්න තිබ්බ.මු සෑහෙන මැච් ගොඩ දාල,දිනවලා තියෙනවා.
මොනවා උනත් චාන්ස් එකක් හම්බ උන එක හොදයි...බොලින් කරන්න බැරි එකනම් පට්ටම් පාඩුවක් මුටත් ටීම් එකටත්