Mathews කියන්නෙ නැගි එන හොඩ දක්ස ක්‍රිඩකයෙක්.මේ වගෙ වලට ඉඩ දිලා සනත් වගෙ ජේශ්ට ක්‍රිඩකයන් ඉවත් විය යුතු කාලය ඇවිත් respect එකේ ක්‍රිඩාවෙන් සමුගන්නවා කියල මාරූ වෙන කාලේ ඇවිත් තියෙඩ්ඩිත් පව් දෙනව ගහලා එලවන්න කලින් යනඩ ඔන.ටීම් එකෙ අනිත් කොල්ලො සෙල්ලම් කරන්නෙ සනත් න කියල හිතෙගෙනඅලුත අයට කැමති අය මොකද හිතන්නෙ




