Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Angle Grinder 800W (4.5") 115mm (HELP)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

MEN එක ගනින්

ඒක ලංකාවෙ ගන්න තියන හොඳ චයිනීස් ග්රයින්ඩරයක්. ගොඩක් කල් යූස් කරන්න පුලුවන් ඕනම පාට් එකක් ගන්න තියනවා අවුලක් උනොත්. men එක 1000 නං වැඩි ඒක ගනින්

තව ඕන නං

DongCheng

DBL දෙකත් ගනන් බලන්න, මේ දෙකත් හොඳයි කෑලි එහෙම ගන්න තියනවා මොනවා හරි උනොත්. DBL එකෙන් තමයි ඔය දෙකම කරන්නෙ, DBL කියන්නෙ මොකක් හරි චයිනීස් එකක් රීබ්රෑන්ඩ් කරලා ගේන එකක්, නමුත් එක හොඳයි. DongCheng එක ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්රැන්ඩ් එක. ඔය දෙකම දැන් පොඩ්ඩක් ගනන්

දිනපාල එකෙන් කරන WIPRO කියලා එකකුත් තියනවා, ඒකත් ලොකු අවුලක් නැහැ. ඒකත් උන්ටම දීලා හදා ගන්න පුලුවන් වෙයි මොනවා හරි උනොත්.

කාලෙන් කාලෙට ලංකාවට එක එක ටූල් බ්රැන්ඩ් එනවා, ඒව ටික කාලෙකින් එන්නෙ නැතිව යනවා පොඩි කෑල්ලක් වත් හොයාගන්න නැහැ ටික කාලෙකින්. ඒ වගේ එකක් තමයි coolfix කියන්නෙත්. කොහෙ හරි චයිනීස් මගුලක් රීබ්රෑන්ඩ් කරලා මෙහෙ විකුනනවා ඇත්තෙ.

[QUOTE="NEMISIS, post: 29554698, member: 494668"] MEN එක ගනින් ඒක ලංකාවෙ ගන්න තියන හොඳ චයිනීස් ග්රයින්ඩරයක්. ගොඩක් කල් යූස් කරන්න පුලුවන් ඕනම පාට් එකක් ගන්න තියනවා අවුලක් උනොත්. men එක 1000 නං වැඩි ඒක ගනින් තව ඕන නං DongCheng DBL දෙකත් ගනන් බලන්න, මේ දෙකත් හොඳයි කෑලි එහෙම ගන්න තියනවා මොනවා හරි උනොත්. DBL එකෙන් තමයි ඔය දෙකම කරන්නෙ, DBL කියන්නෙ මොකක් හරි චයිනීස් එකක් රීබ්රෑන්ඩ් කරලා ගේන එකක්, නමුත් එක හොඳයි. DongCheng එක ලංකාවෙ ගන්න තියන හොඳම චයිනීස් බ්රැන්ඩ් එක. ඔය දෙකම දැන් පොඩ්ඩක් ගනන් දිනපාල එකෙන් කරන WIPRO කියලා එකකුත් තියනවා, ඒකත් ලොකු අවුලක් නැහැ. ඒකත් උන්ටම දීලා හදා ගන්න පුලුවන් වෙයි මොනවා හරි උනොත්. කාලෙන් කාලෙට ලංකාවට එක එක ටූල් බ්රැන්ඩ් එනවා, ඒව ටික කාලෙකින් එන්නෙ නැතිව යනවා පොඩි කෑල්ලක් වත් හොයාගන්න නැහැ ටික කාලෙකින්. ඒ වගේ එකක් තමයි coolfix කියන්නෙත්. කොහෙ හරි චයිනීස් මගුලක් රීබ්රෑන්ඩ් කරලා මෙහෙ විකුනනවා ඇත්තෙ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom