Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Angular 2 ද ReactJS ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්.

අද වෙනකොට Angular සහ React විවිධ features එක්ක develop වෙලා තියනවා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක Angular 2 release කළේ මෑත කාලේදි. මේ article එකේ විස්තර වෙන්නේ Angular 2 සහ React වල opinionated comparison එකක්.

Angular වල 1st version එක release කරලා අවුරුදු කීපයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ build වෙලා තිබුණු community එකත් එක්ක හැම තැනින්ම අහන්න ලැබුනේ ‘It is good to work with Angular’, ‘Angular works like a charm’ වගේ දේවල්. ඒ කාලේ Angular වල තිබුණු features වලට තිබුණු ඉහල ඉල්ලුමත් මේකට හේතුවක් වෙන්න ඇති.

Angular වල 1st version එකේ තිබුණු අඩුපාඩු සහ අලුත් දේවල් එකතු කරා Angular 2 release කරනවා, නමුත් React වල ආගමනයත් එක්ක සැලකිය යුතු developer count එකක් React වලට shift වෙන්න පටන් ගත්තා. ඒ React වල තිබුණු easy development, unidirectional data flow, Virtual DOM වගේ දේවල් නිසා.

2016දි Angular 2 වල Alpha version එකක් release වෙනවා, මේ එක්කම web development field එකේ හැම තැනින්ම වගේ අදහස් එන්න පටන් ගන්නවා. මේ දෙක ගැනම මධ්‍යස්ථව වගේම Angular 2 වල features ගැන consider නොකරම Angular වල 1st version එක consider කරලා React හොඳයි කියන මතයකුත් දකින්න ලැබුණා.

React සහ Angular comparison එක බොහෝ දුරට සාධාරණ දෙයක් නෙමෙයි. Angular කියන්නේ framework එකක්, ඒ වගේම React library එකක්. නමුත් මේ දෙකම front-end UI designing technologies. හැම තැනින්ම වගේ React ගැන කියවුණත් මේ දෙකම අද වෙනකොට web development ගැන කතා කරද්දී අමතක කරන්න බැහැ. මේ නිසා මේ දෙකේම ගතිගුණ, හොඳ සහ නරක ගැන හොයලා බලන එක වැදගත් වෙනවා.

පොස්ට් එක ගොඩක් දිග වැඩියි. ඒක නිසා link එක දාන්නම්.

http://techwire.lk/angular-2-vs-reactjs/

[QUOTE="dhanush_c, post: 21838053, member: 530786"] මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්. අද වෙනකොට Angular සහ React විවිධ features එක්ක develop වෙලා තියනවා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක Angular 2 release කළේ මෑත කාලේදි. මේ article එකේ විස්තර වෙන්නේ Angular 2 සහ React වල opinionated comparison එකක්. Angular වල 1st version එක release කරලා අවුරුදු කීපයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ build වෙලා තිබුණු community එකත් එක්ක හැම තැනින්ම අහන්න ලැබුනේ ‘It is good to work with Angular’, ‘Angular works like a charm’ වගේ දේවල්. ඒ කාලේ Angular වල තිබුණු features වලට තිබුණු ඉහල ඉල්ලුමත් මේකට හේතුවක් වෙන්න ඇති. Angular වල 1st version එකේ තිබුණු අඩුපාඩු සහ අලුත් දේවල් එකතු කරා Angular 2 release කරනවා, නමුත් React වල ආගමනයත් එක්ක සැලකිය යුතු developer count එකක් React වලට shift වෙන්න පටන් ගත්තා. ඒ React වල තිබුණු easy development, unidirectional data flow, Virtual DOM වගේ දේවල් නිසා. 2016දි Angular 2 වල Alpha version එකක් release වෙනවා, මේ එක්කම web development field එකේ හැම තැනින්ම වගේ අදහස් එන්න පටන් ගන්නවා. මේ දෙක ගැනම මධ්‍යස්ථව වගේම Angular 2 වල features ගැන consider නොකරම Angular වල 1st version එක consider කරලා React හොඳයි කියන මතයකුත් දකින්න ලැබුණා. React සහ Angular comparison එක බොහෝ දුරට සාධාරණ දෙයක් නෙමෙයි. Angular කියන්නේ framework එකක්, ඒ වගේම React library එකක්. නමුත් මේ දෙකම front-end UI designing technologies. හැම තැනින්ම වගේ React ගැන කියවුණත් මේ දෙකම අද වෙනකොට web development ගැන කතා කරද්දී අමතක කරන්න බැහැ. මේ නිසා මේ දෙකේම ගතිගුණ, හොඳ සහ නරක ගැන හොයලා බලන එක වැදගත් වෙනවා. පොස්ට් එක ගොඩක් දිග වැඩියි. ඒක නිසා link එක දාන්නම්. [URL="http://techwire.lk/angular-2-vs-reactjs/"]http://techwire.lk/angular-2-vs-reactjs/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom