මේ වෙනකොට Web Development කරන කෙනෙක් නම් Angular ගැන අහලා නැති වෙන්න බැහැ. පහුගිය කාලේ ඉහල ජනප්‍රියත්වයක් තිබුණු web framework එකක් නිසාත්, Google product එකක් නිසාත් මේ තරමට ප්‍රසිද්ධ වෙලා තියනවා Angular, ReactJS ගැන කලින් ලිව්ව article එක මෙතනින් බලන්න පුළුවන්.
අද වෙනකොට Angular සහ React විවිධ features එක්ක develop වෙලා තියනවා. අලුත් වෙනස්කම් ගොඩක් එක්ක Angular 2 release කළේ මෑත කාලේදි. මේ article එකේ විස්තර වෙන්නේ Angular 2 සහ React වල opinionated comparison එකක්.
Angular වල 1st version එක release කරලා අවුරුදු කීපයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ build වෙලා තිබුණු community එකත් එක්ක හැම තැනින්ම අහන්න ලැබුනේ ‘It is good to work with Angular’, ‘Angular works like a charm’ වගේ දේවල්. ඒ කාලේ Angular වල තිබුණු features වලට තිබුණු ඉහල ඉල්ලුමත් මේකට හේතුවක් වෙන්න ඇති.
Angular වල 1st version එකේ තිබුණු අඩුපාඩු සහ අලුත් දේවල් එකතු කරා Angular 2 release කරනවා, නමුත් React වල ආගමනයත් එක්ක සැලකිය යුතු developer count එකක් React වලට shift වෙන්න පටන් ගත්තා. ඒ React වල තිබුණු easy development, unidirectional data flow, Virtual DOM වගේ දේවල් නිසා.
2016දි Angular 2 වල Alpha version එකක් release වෙනවා, මේ එක්කම web development field එකේ හැම තැනින්ම වගේ අදහස් එන්න පටන් ගන්නවා. මේ දෙක ගැනම මධ්‍යස්ථව වගේම Angular 2 වල features ගැන consider නොකරම Angular වල 1st version එක consider කරලා React හොඳයි කියන මතයකුත් දකින්න ලැබුණා.
React සහ Angular comparison එක බොහෝ දුරට සාධාරණ දෙයක් නෙමෙයි. Angular කියන්නේ framework එකක්, ඒ වගේම React library එකක්. නමුත් මේ දෙකම front-end UI designing technologies. හැම තැනින්ම වගේ React ගැන කියවුණත් මේ දෙකම අද වෙනකොට web development ගැන කතා කරද්දී අමතක කරන්න බැහැ. මේ නිසා මේ දෙකේම ගතිගුණ, හොඳ සහ නරක ගැන හොයලා බලන එක වැදගත් වෙනවා.
පොස්ට් එක ගොඩක් දිග වැඩියි. ඒක නිසා link එක දාන්නම්.
http://techwire.lk/angular-2-vs-reactjs/