26:33 බලන්න
මේ වගේ එවුන් ළඟ තියන් ඉන්න රනිල්ගේ මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන් නේ.
මේ වගේ එවුන් ළඟ තියන් ඉන්න රනිල්ගේ මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන් නේ.
ෆන් ගන්නේ රටේ මිනිස්සුන් ගේ සල්ලී වලින් අවුල එකයි . මුගේ office එකේ ඔන්න්කොම furniture අරන් තියෙන්නේ ආන්ඩුවේ සල්ලී. කිසිම ශීශ්ඨ රටක මේ වගේ උන් ට තනතුරක් දෙන්නේ නෑඒක ඉතින් උගෙ පෞද්ගලික ජීවිතේනෙ. ඔව්ව ප්රසිද්ධ කරන්න ඕන එව්වැයි.![]()
26:33 බලන්න
මේ වගේ එවුන් ළඟ තියන් ඉන්න රනිල්ගේ මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන් නේ.
අපෝ මේ පිස්සු හුත්ති කියන ඒවා විස්වාස කරන්න පුළුවන්ද?
හිරුනිකාගේ දේශපාලනය sajitha දේශපාලනය අපි පොඩ්ඩක්වත් කැමති නැහැ. නමුත් මේ වගේ දේවල් කියන්න මීට වඩා වෙන විදිහකුත් නෑ. මේ මෑතකදී මෑතකදී යුරෝපය රටක මන්ත්රී කෙනෙක් එයාගෙ නැදැ දුවෙක් අනිසි විදිහට සිපගත්ත කියලා මන්ත්රී කමිනුත් එළවලා පක්ෂන් අයින් කලා. එවත් ගියෙ මේ වගේ මා තුළ තමයි photos share una. මේකෙදි බල්ලගේ මූණ පෙන්නුවේ නෑ නේ. මුන්ට මේ විදියට කියන්නෙ නැතුව වෙන කියන්න විදියකුත් නෑඅපෝ මේ පිස්සු හුත්ති කියන ඒවා විස්වාස කරන්න පුළුවන්ද? අනික මනුස්සයෙක්ගෙ පෞද්ගලික මානසික ලෙඩක්/ගැටළුවක් මාද්ය සාකච්චාවකදි කියනවද. මම නම් අනුමත කරන්නෙ නෑ.![]()
