සතුන් ගැන threads හැමදාම බලන්න ආසයි. සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා සතුන්ගේ ආදරයයි විශ්වාසයයි කොච්චර අවංකද කියලා හිතෙනවා.

මේ link එක ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න — fake වෙන්න ඉඩ තියෙනවා. නොදන්නා links click කරලා files download කරන්න එපා, malware අඩංගු වෙන්න පුළුවන්. ඇත්තම content එකක් නම් official source එකකින් verify කරලා බලන එක හොඳයි.