Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: Anime Recommendation for Beginners ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Anime කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නව ඇති. ඇත්තටම Anime කියන්නේ ජපානයේ නිශ්පාදනය කරන Animation(Cartoon ) වලටයි .

(ඔව් ඔව් උබල බලන Hentai වගෙ එවා තමයි . Hentai කියන්නේ Anime වල Porn Version Eka එක )

මම අද කියන්න යන දේ ගොඩක්ම වැදගත් වෙන්නේ Anime බලලම නැති අයට තමයි . මොකද Anime Fan කෙනෙක්නම් ගොඩක් වෙලාවට මන් කියන Series එක බලල තියෙන්න ඕනේ.

ගොඩක් Anime බලන්න හිතාගෙන ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් තමයි Anime වල ගොඩක් Episodes තියෙන එක. (හැබෙයි එකක් හරි බැලුවනම් අනිවා එක දිගට බලනවා ) .

මම අද කියන්න යන්නේ Anime බලන්න ආස අයට මුලින්ම බලන්න පටන් ගන්න හොද Series එකක් ගැන.

Episodes 36 යි එකක් විතර 20 mins වෙනවා. ඒක නිසා ඉක්මනට බලලා ඉවර කරන්න පුලුවන්

Death Note

මුලින්ම කියන්න ඕනේ මෙක තමයි මම බලලා තියෙන පට්ටම detective Anime Series එක.

කතාව මෙහෙමයි . Light Yagami කියන්නේ ගොඩක් බුද්ධිමත් ජිවිතයේ ඒකාකාරී බවෙන් හෙම්බත් වෙලා ඉන්න තරුණයෙක්. දවසක් Light Yagamiට හම්බෙනවා Note Book එකක්.

එත් මේක එසේ මෙසේ Note Book එකක් නෙවෙයි. එතනින් Light Yagami ජිවිතේ සම්පූර්නයෙන් වෙනස් වෙනවා. කතාවෙ ඉතිරි ටික කිව්වොත් වැඩක් නැහැ. එක නිසා ඔය කට්ටියම බලලා තීරනය කරන්න.

මේ Youtube Playlist එකේ Series එකම තියෙනවා .

මම F.R.I.E.N.D.S ගැන දාපු Thread එකෙන් පස්සේ ගොඩක් අය F.R.I.E.N.D.S බලලා තිබ්බා. එක තමයි මටත් වෙන්න ඕනේ. Death Note වගෙම තව මුලින්ම Anime බලන්න හිතාගෙන ඉන්න අයට බලන්න හොද Series එකක් තමයි Sword Art Online ඒක ගැන පස්සේ වෙනම Thread එකක් දාන්නම් .

Anime බලපු නැති කෙනෙක්ට ඒ ගැනා ආසවක් ඇති කරන්න හිතාගෙනයි මේක දැම්මේ.

වැඩේ අල්ලලා ගියොත් REP එකකින් වත් සන්ග්‍රහ කරන්න. මොකද පන දාගෙන Type කරා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. ඔය කට්ටියගෙ Rep , Bump එකකින් විතරයි අපේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ.

හැමෝටම බුදු සරණයි

[QUOTE="BadGirlPerk, post: 20291408, member: 556692"] [SIZE=4] [SIZE=5] Anime කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නව ඇති. ඇත්තටම Anime කියන්නේ ජපානයේ නිශ්පාදනය [/SIZE][/SIZE][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5]කරන[/SIZE][/SIZE] Animation(Cartoon ) වලටයි . (ඔව් ඔව් උබල බලන Hentai වගෙ එවා තමයි . Hentai කියන්නේ Anime වල Porn Version Eka එක ) මම අද කියන්න යන දේ ගොඩක්ම වැදගත් වෙන්නේ Anime බලලම නැති අයට තමයි . මොකද Anime Fan කෙනෙක්නම් ගොඩක් වෙලාවට මන් කියන [/SIZE][/SIZE][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5]Series [/SIZE][/SIZE]එක බලල තියෙන්න ඕනේ. ගොඩක් Anime බලන්න හිතාගෙන ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් තමයි Anime වල ගොඩක් Episodes තියෙන එක. (හැබෙයි එකක් හරි බැලුවනම් අනිවා එක දිගට බලනවා ) . මම අද කියන්න යන්නේ Anime බලන්න ආස අයට මුලින්ම බලන්න පටන් ගන්න හොද Series එකක් ගැන. Episodes 36 යි එකක් විතර 20 mins වෙනවා. ඒක නිසා ඉක්මනට බලලා ඉවර කරන්න පුලුවන්[/SIZE] [/SIZE][CENTER][SIZE=4] [IMG]http://i.imgur.com/Xp2rzOy.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [SIZE=6][B] Death Note [/B] [/SIZE] [IMG]http://i.imgur.com/9FeliOy.jpg[/IMG] [SIZE=5]මුලින්ම කියන්න ඕනේ මෙක තමයි මම බලලා තියෙන පට්ටම detective Anime Series එක. කතාව මෙහෙමයි . [URL="http://www.imdb.com/character/ch0025299/?ref_=tt_cl_t1"]Light Yagami[/URL] කියන්නේ ගොඩක් බුද්ධිමත් ජිවිතයේ ඒකාකාරී බවෙන් හෙම්බත් වෙලා ඉන්න තරුණයෙක්. දවසක් [URL="http://www.imdb.com/character/ch0025299/?ref_=tt_cl_t1"]Light Yagami[/URL]ට හම්බෙනවා Note Book එකක්. එත් මේක එසේ මෙසේ Note Book එකක් නෙවෙයි. එතනින් [/SIZE][/SIZE][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5][URL="http://www.imdb.com/character/ch0025299/?ref_=tt_cl_t1"]Light Yagami[/URL] [/SIZE][/SIZE]ජිවිතේ සම්පූර්නයෙන් වෙනස් වෙනවා. කතාවෙ ඉතිරි ටික කිව්වොත් වැඩක් නැහැ. එක නිසා ඔය කට්ටියම බලලා තීරනය කරන්න. [/SIZE][/SIZE][CENTER][SIZE=4][SIZE=5] [B]මේ Youtube Playlist එකේ Series එකම තියෙනවා .[/B][/SIZE][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][URL="https://www.youtube.com/watch?v=VAm2pSU5BI4&list=PLCOqJNGMv-QwS-6elis-p3UYBwJw7sweR"][IMG]http://starthere.careerinholland.nl/img/btn_here.png[/IMG][/URL] [/CENTER] [SIZE=4] [SIZE=5]මම [/SIZE][/SIZE][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5]F.R.I.E.N.D.S [/SIZE][/SIZE]ගැන දාපු Thread එකෙන් පස්සේ ගොඩක් අය [/SIZE][/SIZE][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5][SIZE=4][SIZE=5]F.R.I.E.N.D.S [/SIZE][/SIZE][/SIZE][/SIZE]බලලා තිබ්බා. එක තමයි මටත් වෙන්න ඕනේ. Death Note වගෙම තව මුලින්ම Anime බලන්න හිතාගෙන ඉන්න අයට බලන්න හොද Series එකක් තමයි Sword Art Online ඒක ගැන පස්සේ වෙනම Thread එකක් දාන්නම් . [/SIZE] [IMG]http://i.imgur.com/yCZJaEy.png[/IMG] [SIZE=5]Anime බලපු නැති කෙනෙක්ට ඒ ගැනා ආසවක් ඇති කරන්න හිතාගෙනයි මේක දැම්මේ. වැඩේ අල්ලලා ගියොත් REP එකකින් වත් සන්ග්‍රහ කරන්න. මොකද පන දාගෙන Type කරා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. ඔය කට්ටියගෙ Rep , Bump එකකින් විතරයි අපේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ. හැමෝටම බුදු සරණයි[/SIZE] [/SIZE][CENTER][URL="http://www.elakiri.com/forum/reputation.php?p=20291408"][SIZE=4][IMG]http://i.imgur.com/mZrWzSS.png[/IMG][/SIZE][/URL] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom