.:: Anime Recommendation for Beginners ::.

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63


    Anime කියන්නේ මොකක්ද කියලා ගොඩක් අය දන්නව ඇති. ඇත්තටම Anime කියන්නේ ජපානයේ නිශ්පාදනය
    කරන Animation(Cartoon ) වලටයි .
    (ඔව් ඔව් උබල බලන Hentai වගෙ එවා තමයි . Hentai කියන්නේ Anime වල Porn Version Eka එක )
    මම අද කියන්න යන දේ ගොඩක්ම වැදගත් වෙන්නේ Anime බලලම නැති අයට තමයි . මොකද Anime Fan කෙනෙක්නම් ගොඩක් වෙලාවට මන් කියන
    Series එක බලල තියෙන්න ඕනේ.
    ගොඩක් Anime බලන්න හිතාගෙන ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් තමයි Anime වල ගොඩක් Episodes තියෙන එක. (හැබෙයි එකක් හරි බැලුවනම් අනිවා එක දිගට බලනවා ) .
    මම අද කියන්න යන්නේ Anime බලන්න ආස අයට මුලින්ම බලන්න පටන් ගන්න හොද Series එකක් ගැන.
    Episodes 36 යි එකක් විතර 20 mins වෙනවා. ඒක නිසා ඉක්මනට බලලා ඉවර කරන්න පුලුවන්


    Xp2rzOy.jpg





    Death Note


    9FeliOy.jpg


    මුලින්ම කියන්න ඕනේ මෙක තමයි මම බලලා තියෙන පට්ටම detective Anime Series එක.
    කතාව මෙහෙමයි . Light Yagami කියන්නේ ගොඩක් බුද්ධිමත් ජිවිතයේ ඒකාකාරී බවෙන් හෙම්බත් වෙලා ඉන්න තරුණයෙක්. දවසක් Light Yagamiට හම්බෙනවා Note Book එකක්.
    එත් මේක එසේ මෙසේ Note Book එකක් නෙවෙයි. එතනින්
    Light Yagami ජිවිතේ සම්පූර්නයෙන් වෙනස් වෙනවා. කතාවෙ ඉතිරි ටික කිව්වොත් වැඩක් නැහැ. එක නිසා ඔය කට්ටියම බලලා තීරනය කරන්න.

    මේ Youtube Playlist එකේ Series එකම තියෙනවා .





    මම
    F.R.I.E.N.D.S ගැන දාපු Thread එකෙන් පස්සේ ගොඩක් අය F.R.I.E.N.D.S බලලා තිබ්බා. එක තමයි මටත් වෙන්න ඕනේ. Death Note වගෙම තව මුලින්ම Anime බලන්න හිතාගෙන ඉන්න අයට බලන්න හොද Series එකක් තමයි Sword Art Online ඒක ගැන පස්සේ වෙනම Thread එකක් දාන්නම් .

    yCZJaEy.png



    Anime බලපු නැති කෙනෙක්ට ඒ ගැනා ආසවක් ඇති කරන්න හිතාගෙනයි මේක දැම්මේ.

    වැඩේ අල්ලලා ගියොත් REP එකකින් වත් සන්ග්‍රහ කරන්න. මොකද පන දාගෙන Type කරා කියලා අපිට ලැබෙන දෙයක් නැහැ. ඔය කට්ටියගෙ Rep , Bump එකකින් විතරයි අපේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ.

    හැමෝටම බුදු සරණයි




     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0
    Ela machan.
    Math me anime balanna patan ganne kohenda kiya kiya hoya hoya hitiye.

    Pulueannam oya anan manan seen nathi (Naruto, Dragonball) wage adhi thathwika nowena normal life eka gana yana anime tikak recommend karapanko.

    Jaya!
     
    • Like
    Reactions: BadGirlPerk

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    Ela machan.
    Math me anime balanna patan ganne kohenda kiya kiya hoya hoya hitiye.

    Pulueannam oya anan manan seen nathi (Naruto, Dragonball) wage adhi thathwika nowena normal life eka gana yana anime tikak recommend karapanko.

    Jaya!

    Ela Machan uba hoyana wage ekak thamai death Note. Death gods, supernatural spirits seen tibbata Detective seen ekak yanne :D. Naruto , Fairy Tale walata wada sehenna wenas
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    My Favourites :love:

    Steins Gate - Sci Fi
    Samurai Champloo
    Kenichi
    Code Geass
    Fullmetal Alchemist
    Fullmetal Alchemist Brotherhood
    Baccano!


    Me tika godak blood & Gore habai still my favourites :D

    Hellsing
    Hellsing Ultimate
    Gungrave
    Berserker
    Attack on Titan

    E arenna American Adult Cartoons walin - Archer :D
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    කෙල්ලගේ බල කිරීමට මම Attack on Titan බලන්න ගත්තා. අමුතුම ගතියක් තියෙන්නේ.
    ඊළඟට බලන්නේ Death note. :rolleyes:
     

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    මෙච්චර කාලෙකට anime කියල බලල තිබ්බේ නරුටෝ විතරයි. එල බන් මේ ගැන දැනුවත් කලාට. rep +++