clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    6,943
    10,117
    113
    🌎
    mata penne nane uge last seen. u mawa block karalada :lol:
    corry corry last seen penne naha. anthimata reply ekak dala thiyenne wednesday

    image.png
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,578
    10,851
    113
    හොර ඒවගෙන් එනවා. ලඟදිම දායි හෑල්ලක් අරක උනා මේක උනා කියලා ඕකට ලෙඩක් නෑ ඌ මේ ටිකේ වැඩ ෆ්‍රී උනාම මෙකෙ අස්සෙ එන්නෙ
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    මම අලුත් project වගයකට අත ගැහුවා නෙව බම් සුන්දරයෝ..... 😏 දූපතෙන් එළියට යන්න එන්න උනා, කිරියට එන්න වෙලා මදි උනා ඉතින් පහුගිය ටිකේ ඕං.. 😑
     
    • Love
    Reactions: clumsyhulk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    මම අලුත් project වගයකට අත ගැහුවා නෙව බම් සුන්දරයෝ..... 😏 දූපතෙන් එළියට යන්න එන්න උනා, කිරියට එන්න වෙලා මදි උනා ඉතින් පහුගිය ටිකේ ඕං.. 😑
    ගොඩ දාන් වර, එද්දි පැණි දාපූ රට දුංකොල හරි හොඳවයින් මාලදිවයින් උම්බලකඩ කෑල්ලක් හරි ඇන්න වරෙන්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,817
    5,253
    113
    oya ponnayata awadane one
    last seen off karala thiyenne wenadata
    awadane one wunahama on karala log wenne natuwa innawa
    oka apahu awama last seen off karanawa
    අඩෝ උබ කිව්වම තමා මට මේ සීන් එක මීටර් උනේ, දස කැරිය ඕක.
     
    • Haha
    Reactions: clumsyhulk