හායි පුතීලා..
2024 Everest base camp ගියාට පස්සෙ අපි ගිය අවුරුද්දෙ Annapurna base camp ගියා..

ලෝකෙ තියන ලස්සනම ට්රැකින් වලින් එකක්
මුලු ගමනම දානවා.. ( තව එක එපියක් දාන්න තිනවා )
බලල හොඳ නරක කියන්න
එවරස්ට් එක බලන්න බැරි උන උන්දල ට
ඔබතුමන්ලගෙ සබරක්රඉබ්ස් එකයි කමෙන්ට් එකයි ලයික් එකයි ගොඩක් වටිනවා

මේ ගමන් දෙකම යන්න බලන් ඉන්න අය ඕන දෙයක් අහන්න..
දන්න දෙවල් කියල දෙන්නම්
ආ මේ අවුරුද්දෙ ලඩක් බයික් රයිඩ් එකත් යන්න ඉන්නෙ