Annex needed around Panadura Hospital

jonsnow

Junior member
  • Apr 6, 2013
    56
    5
    8
    Kings Landing
    Hi Machan,
    Mage cousin kenekta Panadura Hospital eke pathwimak lebila. A awatin anex ekak thiyana plc ekak danna kenek pls inform me.

    Female nisa house ekakata attached ekak hoyanne. Price eka aulak ne.

    Thank you!!
    Bump ekakinwath sup ekak denna machan. :):)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    :shocked::shocked:
    Danna place ekak nedda macho :):)
    මචන් පානදුර බස් ස්ටැන්ඩ් එක ලඟින් ඇතුලට ගිහින් වමට හැරිලා ටික දුරක් යනකොට උඩට තියෙනවා පාරක් ඒ පාරෙත් පොඩ්ඩක් බලපන්, වම් පැත්තේ ටිකක් උඩහට වෙන්න ඇනෙක්ස් එකක් තිබ්බා මගේ යාලුවෙක් හිටියා එකේ, එහෙම නැත්තන් ඒ පාරේ උඩහට යන්නේ නැතුව කෙතුමති එක පැත්තට යනකොට දකුනු පැත්තේ ගෙවල් වලින් පොඩ්ඩක් අහපන්, වත්ත ඇතුලට වෙන්න ගෙයක් තිබ්බා එකෙත් ඇනෙක්ස් එකක් තිබ්බා බන් . . .