Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Announcements] ElaKiri Interactive Radio !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදින් විල්තෙර සමාප්තයි!!

අදින් සසල හද විල් තෙර අවසන් කරමි.......

වර්ෂ 2015 ජුනි මාසයේ දිනක එළකිරි රේඩියෝව නැවත ප්රතිස්ඨාපනය කිරීමේ කර්තව්‍යයට උරදුන් මිස්ටර් ටොම් ඇතුළු ශ්‍රාවක රසික සත්ජනයන් ගේ දැඩි ඉල්ලීම ප්‍රකාරව අපගේ අනෙකුත් රේඩියෝ සගයන් සමග විල් තෙර නැවත ඇරඹුවෙමි.

වසරක් අනිවාර්යයෙන් ම රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සියළු ම රේඩියෝ සගයන් පොරොන්දු වූ නමුත් අවාසනාවන්ත ලෙස ඒ පොරොන්දු ලංකාවට ආවේනික දේශපාලන පොරොන්දු සේම විය. මෙය චෝදනාවක් නොවේ. රේඩියෝවෙන් නිර්විමුක්ත වීමට ඔවුන් හට ඔවුන් ගේ පැත්තෙන් සාධාරණ හේතු තිබිණි.පොරොන්දුව රැක්කේ මා සමග තරිදුඑම්ජේ බව සහෝදරාත්මකව මතක් කරමි.

වසරක් අවසන දී රේඩියෝවේ මයික්‍රෙෆා්නය බාරදී යාමට අනුප්‍රාප්තිකයෙක් සෙවීමේ උත්සාහය ද ව්‍යර්ථ විය. එනිසා අළුත් මිය ගියෙක් නොමැතිව ම පැරනි මෘතදේහය සුසානයෙන් එළියට ඇද දැමීමට තීරණය කළෙමි.

වසර 4ක් යනු දීර්ඝ කාලයකි. වසර 4ක් වැඩසටහනක් එලෙසම ගෙන ඒම ද සුකර කාර්යයක් නොවේ. නමුත් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඔනෑම නැත.

අද දින අපරභාග 8ට, වියැලී සිදී යන විල්තෙර අවසන් දියසලාව විදගැනුමට ඔබ එක්වේ යැයි අපේක්ෂා කරමි.

සමහර මාගේ දන්නා හදුනන එළකිරියන් ඔය සමුගන්නේ කීවෙනි වතාවටදැයි සෝපාහාස මුවින් අසන බව ද, අසා ඇති බව ද දනිමි. ඒ පුගුළන් හට මෙසේ කියමි. නැත. නැවත සසල හද විල් තෙර එළකිරි රේඩියෝ වෙන් හෝ මොනම රේඩියෝවකින් හෝ ගුවන් ගත වන්නේ නැත. මේ අවසානාත්මක අවසානයකි. ඒ ගැන මා හට ශපථ කළ හැකිය. අදින් මේ භද්‍රකල්පය පවතින කෙත් නැවත සසල හද විල් තෙර නැවත ගුවන් නොගනී.

ඉදින් ඔබට සැනසිය හැකිය.

[QUOTE="dath kimbula, post: 20845682, member: 329688"] [b]අදින් විල්තෙර සමාප්තයි!![/b] [SIZE=4][COLOR=RoyalBlue]අදින් සසල හද විල් තෙර අවසන් කරමි....... වර්ෂ 2015 ජුනි මාසයේ දිනක එළකිරි රේඩියෝව නැවත ප්රතිස්ඨාපනය කිරීමේ කර්තව්‍යයට උරදුන් මිස්ටර් ටොම් ඇතුළු ශ්‍රාවක රසික සත්ජනයන් ගේ දැඩි ඉල්ලීම ප්‍රකාරව අපගේ අනෙකුත් රේඩියෝ සගයන් සමග විල් තෙර නැවත ඇරඹුවෙමි. වසරක් අනිවාර්යයෙන් ම රේඩියෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමට සියළු ම රේඩියෝ සගයන් පොරොන්දු වූ නමුත් අවාසනාවන්ත ලෙස ඒ පොරොන්දු ලංකාවට ආවේනික දේශපාලන පොරොන්දු සේම විය. මෙය චෝදනාවක් නොවේ. රේඩියෝවෙන් නිර්විමුක්ත වීමට ඔවුන් හට ඔවුන් ගේ පැත්තෙන් සාධාරණ හේතු තිබිණි.පොරොන්දුව රැක්කේ මා සමග තරිදුඑම්ජේ බව සහෝදරාත්මකව මතක් කරමි. වසරක් අවසන දී රේඩියෝවේ මයික්‍රෙෆා්නය බාරදී යාමට අනුප්‍රාප්තිකයෙක් සෙවීමේ උත්සාහය ද ව්‍යර්ථ විය. එනිසා අළුත් මිය ගියෙක් නොමැතිව ම පැරනි මෘතදේහය සුසානයෙන් එළියට ඇද දැමීමට තීරණය කළෙමි. වසර 4ක් යනු දීර්ඝ කාලයකි. වසර 4ක් වැඩසටහනක් එලෙසම ගෙන ඒම ද සුකර කාර්යයක් නොවේ. නමුත් ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඔනෑම නැත. අද දින අපරභාග 8ට, වියැලී සිදී යන විල්තෙර අවසන් දියසලාව විදගැනුමට ඔබ එක්වේ යැයි අපේක්ෂා කරමි. සමහර මාගේ දන්නා හදුනන එළකිරියන් ඔය සමුගන්නේ කීවෙනි වතාවටදැයි සෝපාහාස මුවින් අසන බව ද, අසා ඇති බව ද දනිමි. ඒ පුගුළන් හට මෙසේ කියමි. නැත. නැවත සසල හද විල් තෙර එළකිරි රේඩියෝ වෙන් හෝ මොනම රේඩියෝවකින් හෝ ගුවන් ගත වන්නේ නැත. මේ අවසානාත්මක අවසානයකි. ඒ ගැන මා හට ශපථ කළ හැකිය. අදින් මේ භද්‍රකල්පය පවතින කෙත් නැවත සසල හද විල් තෙර නැවත ගුවන් නොගනී. ඉදින් ඔබට සැනසිය හැකිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom