Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[Announcements] ElaKiri Interactive Radio !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දක්ෂ සංගීත අධ්යක්ෂකවරයෙකු, ගේය පද රචකයකු, වාදකයෙකු වශයෙන් අපගේ සංගීත කලාවට විශිෂ්ඨ සේවයක් සිදුකල සුනිල් දයානන්ද කෝනාර මහතා අද අපගෙන් සමුඅරන් තියෙනවා.

මෙතුමා ගැන ගොඩක් අය දන්නේ නෑ. විශේෂයෙන් නන්දා මාලනිගේ පවන ප්රසංග මාලාවේ වාදකයෙක් හැටියට මෙතුමා විශාල වැඩ කොටසක් සිදුකලා. අති දක්ෂ වයලින් වාදකයෙක් එයට හොඳම උදාහරණය තමයි පවන ප්රසංගයේ ගායනා කරන "සඳ එළිය ගඟක් වී" ගීතයේ ඒකල වයලීන වාදනය කරන්නේ සුනිල් දයානන්ද කෝනාර තමයි. ඒ ගීතයේ වයලීන වාදනය සිංහල ගීතාවලියේ තියෙන මධුරතම වයලීන වාදන වලින් එකක් කියලා කියන්න පුලූවන්, ඒ වගේම පවන වෙනුවෙන් මෙතුමා නන්දා මාලනියට ගීතයක් නිර්මාණය කර දෙනවා "වහින්නට හැකිනම්" තමන්ගේ පාඩුවේ නිර්මාණ කරමින් ගුරුවරයෙක් වශයෙන් තම දැනුම දරු දැරියන් වෙත ලබාදෙමින් නිහඩ සේවයක් කල මෙතුමාට

නිවන් සුව අත්වේවා !!!

[YOUTUBE]sPvWDEjG3IM[/YOUTUBE]

[YOUTUBE]xB5Pl3Crn6o[/YOUTUBE]

[QUOTE="janakaaj, post: 20997688, member: 132969"] [B][SIZE=4]දක්ෂ සංගීත අධ්යක්ෂකවරයෙකු, ගේය පද රචකයකු, වාදකයෙකු වශයෙන් අපගේ සංගීත කලාවට විශිෂ්ඨ සේවයක් සිදුකල සුනිල් දයානන්ද කෝනාර මහතා අද අපගෙන් සමුඅරන් තියෙනවා. මෙතුමා ගැන ගොඩක් අය දන්නේ නෑ. විශේෂයෙන් නන්දා මාලනිගේ පවන ප්රසංග මාලාවේ වාදකයෙක් හැටියට මෙතුමා විශාල වැඩ කොටසක් සිදුකලා. අති දක්ෂ වයලින් වාදකයෙක් එයට හොඳම උදාහරණය තමයි පවන ප්රසංගයේ ගායනා කරන "සඳ එළිය ගඟක් වී" ගීතයේ ඒකල වයලීන වාදනය කරන්නේ සුනිල් දයානන්ද කෝනාර තමයි. ඒ ගීතයේ වයලීන වාදනය සිංහල ගීතාවලියේ තියෙන මධුරතම වයලීන වාදන වලින් එකක් කියලා කියන්න පුලූවන්, ඒ වගේම පවන වෙනුවෙන් මෙතුමා නන්දා මාලනියට ගීතයක් නිර්මාණය කර දෙනවා "වහින්නට හැකිනම්" තමන්ගේ පාඩුවේ නිර්මාණ කරමින් ගුරුවරයෙක් වශයෙන් තම දැනුම දරු දැරියන් වෙත ලබාදෙමින් නිහඩ සේවයක් කල මෙතුමාට [/SIZE][/B][CENTER][SIZE=5][B]නිවන් සුව අත්වේවා !!![/B][/SIZE] [/CENTER] [B][SIZE=4] [/SIZE][/B][CENTER][YOUTUBE]sPvWDEjG3IM[/YOUTUBE] [YOUTUBE]xB5Pl3Crn6o[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom