Anonymous - Google manipulating search results

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    tbKUcKZ.jpg

    -----------------------

    Yahoo Search Result..
    gjpberO.png

    Google Search Result..
    N1fUgbX.png

    DuckDuckGo Search Result..
    bq2NPQL.png
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    කට්ටියක් සෙට් වෙලා search කරාම ඔහොම වෙනව නේ auto ම.. මුන් bot gemak දෙනවා ඇති..
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කට්ටියක් සෙට් වෙලා search කරාම ඔහොම වෙනව නේ auto ම.. මුන් bot gemak දෙනවා ඇති..

    ඔව් බන්. මෙහෙම වෙනවා. විශේෂයෙන්ම Google වල. මෙතන වෙලා තියෙන්නේ ඒ result අයින් කරලා. (Hillary Clinton කඩේ ගිහිල්ලා.)

    මේ වගේ දේවල් වෙනකොට Google search results ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. :(
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,806
    113

    ඔව් බන්. මෙහෙම වෙනවා. විශේෂයෙන්ම Google වල. මෙතන වෙලා තියෙන්නේ ඒ result අයින් කරලා. (Hillary Clinton කඩේ ගිහිල්ලා.)

    මේ වගේ දේවල් වෙනකොට Google search results ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. :(

    ඉතින් ගූගල් වල වරදක් නෑ
    ගූගල් තරම් යාහූ ප්‍රසිද්ධවෙලා තිබ්බ නම් ඒකටත් ඔහොම බොට් ගේමක් දෙයි