Another Area 51 Near Srilanka ඇමරිකානු_රහස්_කදවුර

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙන්න පයිලට් අයියගෙ ගෙදර දියෙගෝ ගාෂියා සිමියුලේටර් එක. ඇඩෙනව නෙහ් :rofl::shocked::shocked::dull::lol::baffled:
    1975021_134841613356314_1745736482_n.jpg
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මේ මොකක්ද බන් මේ?

    ඕකෙන් පයිලට් අයිය දියෙගෝ ගාෂියා ඇතුලු ගුවන් පත රැසක් අධ්‍යයනය කරලා තියෙනවලු. ලෑන්ඩ් කරන්න. ලෝ ඇල්ටිටියුඩ් යන්න එහෙම. ඔය පේන්න තියෙන්නෙ දියෙගෝ ගාෂියා බේස් එකේ රනවේ එකක්ලු :oo:
     

    dasanayake dmas

    Active member
  • May 6, 2012
    515
    168
    43
    putala..
    me irida LAKBIMA pattare baluwada?????
    eke thibba, jiniwa case eka dala lankawe yudde waradi kiyala un oppu kalot, iraketa, libiyawata,......... wage apitat sambadaka dala atti halenna dei kiyla????
    mta hitenne oya thiyenne peranimitida danne na......
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔක ඔතන තියෙන එක එච්චර හොද දෙයක් නෙවෙ, සුනාමියක් හරි ඇවිත් ඔකට කෙල වෙවා!!!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කවද හරි ඇමරිකාව ඉරාකයත් සමග සටනකට ආවොත් මෙතනින් තමා නැව් සහ යානා පිටත් කරන්නෙ,:baffled:
    කියලා තියනවා හරියටම හරි නේ