Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Another attack in sri lanka යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙ#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Another attack in sri lanka යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙ&#35

යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙන කරන්න යන ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්....

පෙරේදා (16 දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලද රිශාම් මරූෂ් නමැති අයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ හතළිස් පස්දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් කර තිබේ. මෙම හමුවේදී කරුණු දැක්වූ ඔහු

යුද හමුදා සෙබළෙකු මෙයට මුල්ව කටයුතු කරන බවත් එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් කීය.

මහජන සේවා සංවිධානය නම් සංවිධානයක සභාපති බව කියන රිශාම් මරූෂ් පවසන්නේ

දැනට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අටලුගම රාලලාගේ අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයාගේ අනුදැනුම යටතේ තවත් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හතළිස් පස්දෙනකු මුස්ලිම් ආගම වැලඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවකි.

මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර මේ වන විට මාසයක් ගත වුවත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙයට නොගත් නිසා ඔහුට

මෙය මාධ්‍යයට ප්‍රකාශ කිරීමට සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ මාධ්‍ය සාකච්ඡාව තුළදී අග්‍රාමාත්‍යවරයා හමුවට ගොස් ගත් සමූහ ඡායාරූපයක් මෙන්ම අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයා සමග ස්කයිප් මාර්ගයෙන් ලබා ගත් වීඩියෝ හා කඳවුරේ සිටින විට ස්කයිප් මාර්ගයෙන් ලබාගත් ඡායාරූප පෙන්වමින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.

රිශාම් මරූෂ් මෙසේද පැවසීය.

“ 52431 සේවා අංක සහිතව කමාන්ඩෝ රෙජිමේන්තු යටතේ ඌව කුඩාඔය කඳවුරේ තමා ට්‍රේනින් වෙලා තියෙන්නෙ. මේ කරන්න යන දේ ගැන අපි බුද්ධි අංශ දැනුවත් කරලා තියෙන්නේ.අනෙකුත් හමුදා බුද්ධි අංශය ඒ හැම කෙනෙක්ම දැනුවත් කරලා තියෙන්නේ.”

“නැවත නැවතත් කියන්නේ මෙතන මම මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා නෙවෙයි. අසංක ප්‍රියන්ත කියන පුද්ගලයා නුවරඑළිය ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මෙයා හදන්නේ ඉස්ලාම් දහම වැලඳගෙන සහරාන් කළා වගේ ප්‍රහාරයක් කරන්න.”

‘‘එයා විවාහ වෙලා ඉන්නේ මුස්ලිම් තරුණියක් එක්ක. එයා වටා ඉන්නේ මුස්ලිම් උදවිය. එයා විවාහ වෙලා ඉන්න කාන්තාව ඉන්නේ මඩකලපුව ප්‍රදේශයේ. එයාට මේ සම්බන්ධ උදව් කරන්න මන්සූර් කියලා පුද්ගලයෙක් පිටරට ඉඳලා මුදල් එවන්නම් කියලා තියෙනවා.

මෙයාගේ අවශ්‍යතාව ඉදිරියේදී ඉස්ලාම් දහම වැලඳගෙන එයා වටා ඉන්න හතළිස් පස්දෙනාවත් එකතු කරගෙන පුළුවන් තරම් පිරිස වර්ධනය කරගෙන අරගලයක් කරලා මුස්ලිම් ජාතිය නගා හිටවලා මුස්ලිම් ජාතික කොඩිය ඔසවන්න.

මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම මේක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලිකව කිව්වා. එතුමා මේ සම්බන්ධව හොඳින්ම දැනුවත්. එතුමා කිව්වේ අපි අවශ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්නම් කියලා දැනට මාසයක් ගතවෙලා ගිහිල්ලා ඉවරයි. තාම ක්‍රියා මාර්ගයක් අරන් නෑ. මම කාදිනල්වත් දැනුවත් කළා. ජනාධිපතිතුමා හමුවෙන්නත් ගියා. එතුමා හමු වෙන්න බැරි වුණා.

මං අහන්නේ මෙම ප්‍රහාරයකට සාක්ෂි තියෙද්දි ඇයි මේ නිහඬව ඉන්නේ? මේකට තව කෙනෙක් අනුබල දෙනවා. ඒ මඩකලපුව කඳවුරේ වැටුප් අංශෙය් සේවය කරන

රාෆි කියලා පුද්ගලයෙක්. එයාවත් එතනට සම්බන්ධ කරලා තියෙන්නේ මේ අසංක කියන පුද්ගලයා.

මේවා හමුදා බුද්ධි අංශයට දැනුම් දුන්නට පස්සේ එයාලා ඒවා හොයලා බලලා. 70% ක් අපි කියන්නේ ඇත්ත කියලා ඔප්පු වෙලා ඉවරයි. එකෙන් එහාට එයාලට කටයුතු කරන්න විදිහක් නෑ. ඒකත් සුපුරුදු පරිදි කාපට් එක යට.” ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ ඔය අන්තවාදී මුස්ලිම් සංවිධාන ඔක්කොම එකයි. බ්‍රාන්ච් ටික විතරයි වෙනස්. ඕක ඉතින් කට කැඩෙනකම් කිව්වත් වැඩක් නෑ. ඥානසාර හාමුදුරුවෝ මෙවා ගැන කතා කරන්න ගිහිල්ලා හිරබතුත් කෑවා. ඒ හින්දා ආරක්ෂක අංශවලට කියන්නේ මේ සම්බන්ධව පොඩ්ඩක් කල්පනා කරලා ඔය සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලයි. අනිවාර් යෙන් මටත් ආරක්ෂාව අවශ්‍යයි.”

මොහු විසින් හෙළි කරන සිද්ධිය සම්බන්ධව අනාවරණය කරගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නොමැති බවත්, මෙවැනි තොරතුරුවලට කලබල නොවිය යුතු බවත් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මේ අතර දන්වා තිබේ.

ප්‍රහාරය ගැන හෙළිදරව් කළ මහහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ්ව රහස් පොලිසියට කැඳවා ඇත.

ස්කයිප් මාර්ගයෙන් තමන් සමග අසංක ප්‍රියන්ත නමැති කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අයකු කතා කර ප්‍රහාරයක් ගැන කතා කළ බව රිෂාම් මරුෂ් කළ හෙළිදරව්වට අනුව ඊට අදාළ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා බටලන්ද යුද හමුදා කඳවුරේදී ඊයේ (17දා) දහවල් හමුදා භාරයට ගෙන ඇත. මොහු යුද හමුදා කමාන්ඩෝ බළකායේ සිට ගජබා රෙජිමේන්තුවට මාරු කර යැවූ අයකු බව හෙළිවී ඇත.

මෙම ලාන්ස් කෝප්‍රල්වරයා වසර දෙක තුනක් තිස්සේ ෆේස්බුක් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කර ඇති බවත් මුදල් වුවමනාවක් මත මොහු රඟපෑමක් කර ඇති බවට සැක පවතින බවත් විමර්ශන කණ්ඩායම් සඳහන් කරයි.

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, රාජ්‍ය ඔත්තු සේවාව, පොලිස්පති යටතේ ඇති විශේෂ කාර්යාංශය හා රහස් පොලිසිය රිෂාම් මරුෂ්ගේ අනාවරණය ගැන විමර්ශන අරඹා තිබිණි.

ලක්ෂික සංදීප ආරියදාස, තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ගොසිප්ලංකානිවුස්

[QUOTE="Durotan, post: 24780516, member: 566151"] [b]Another attack in sri lanka යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙ#[/b] [COLOR="White"]......................................................................................................................................................................................................................[/COLOR] [COLOR="Purple"][SIZE="7"][CENTER]යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙන කරන්න යන ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්....[/CENTER][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"]පෙරේදා (16 දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලද රිශාම් මරූෂ් නමැති අයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ හතළිස් පස්දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් කර තිබේ. මෙම හමුවේදී කරුණු දැක්වූ ඔහු යුද හමුදා සෙබළෙකු මෙයට මුල්ව කටයුතු කරන බවත් එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් කීය. මහජන සේවා සංවිධානය නම් සංවිධානයක සභාපති බව කියන රිශාම් මරූෂ් පවසන්නේ දැනට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අටලුගම රාලලාගේ අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයාගේ අනුදැනුම යටතේ තවත් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හතළිස් පස්දෙනකු මුස්ලිම් ආගම වැලඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවකි. මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර මේ වන විට මාසයක් ගත වුවත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙයට නොගත් නිසා ඔහුට මෙය මාධ්‍යයට ප්‍රකාශ කිරීමට සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ඔහු මේ මාධ්‍ය සාකච්ඡාව තුළදී අග්‍රාමාත්‍යවරයා හමුවට ගොස් ගත් සමූහ ඡායාරූපයක් මෙන්ම අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයා සමග ස්කයිප් මාර්ගයෙන් ලබා ගත් වීඩියෝ හා කඳවුරේ සිටින විට ස්කයිප් මාර්ගයෙන් ලබාගත් ඡායාරූප පෙන්වමින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළේය. රිශාම් මරූෂ් මෙසේද පැවසීය. “ 52431 සේවා අංක සහිතව කමාන්ඩෝ රෙජිමේන්තු යටතේ ඌව කුඩාඔය කඳවුරේ තමා ට්‍රේනින් වෙලා තියෙන්නෙ. මේ කරන්න යන දේ ගැන අපි බුද්ධි අංශ දැනුවත් කරලා තියෙන්නේ.අනෙකුත් හමුදා බුද්ධි අංශය ඒ හැම කෙනෙක්ම දැනුවත් කරලා තියෙන්නේ.” “නැවත නැවතත් කියන්නේ මෙතන මම මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා නෙවෙයි. අසංක ප්‍රියන්ත කියන පුද්ගලයා නුවරඑළිය ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මෙයා හදන්නේ ඉස්ලාම් දහම වැලඳගෙන සහරාන් කළා වගේ ප්‍රහාරයක් කරන්න.” ‘‘එයා විවාහ වෙලා ඉන්නේ මුස්ලිම් තරුණියක් එක්ක. එයා වටා ඉන්නේ මුස්ලිම් උදවිය. එයා විවාහ වෙලා ඉන්න කාන්තාව ඉන්නේ මඩකලපුව ප්‍රදේශයේ. එයාට මේ සම්බන්ධ උදව් කරන්න මන්සූර් කියලා පුද්ගලයෙක් පිටරට ඉඳලා මුදල් එවන්නම් කියලා තියෙනවා. මෙයාගේ අවශ්‍යතාව ඉදිරියේදී ඉස්ලාම් දහම වැලඳගෙන එයා වටා ඉන්න හතළිස් පස්දෙනාවත් එකතු කරගෙන පුළුවන් තරම් පිරිස වර්ධනය කරගෙන අරගලයක් කරලා මුස්ලිම් ජාතිය නගා හිටවලා මුස්ලිම් ජාතික කොඩිය ඔසවන්න. මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම මේක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලිකව කිව්වා. එතුමා මේ සම්බන්ධව හොඳින්ම දැනුවත්. එතුමා කිව්වේ අපි අවශ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්නම් කියලා දැනට මාසයක් ගතවෙලා ගිහිල්ලා ඉවරයි. තාම ක්‍රියා මාර්ගයක් අරන් නෑ. මම කාදිනල්වත් දැනුවත් කළා. ජනාධිපතිතුමා හමුවෙන්නත් ගියා. එතුමා හමු වෙන්න බැරි වුණා. මං අහන්නේ මෙම ප්‍රහාරයකට සාක්ෂි තියෙද්දි ඇයි මේ නිහඬව ඉන්නේ? මේකට තව කෙනෙක් අනුබල දෙනවා. ඒ මඩකලපුව කඳවුරේ වැටුප් අංශෙය් සේවය කරන රාෆි කියලා පුද්ගලයෙක්. එයාවත් එතනට සම්බන්ධ කරලා තියෙන්නේ මේ අසංක කියන පුද්ගලයා. මේවා හමුදා බුද්ධි අංශයට දැනුම් දුන්නට පස්සේ එයාලා ඒවා හොයලා බලලා. 70% ක් අපි කියන්නේ ඇත්ත කියලා ඔප්පු වෙලා ඉවරයි. එකෙන් එහාට එයාලට කටයුතු කරන්න විදිහක් නෑ. ඒකත් සුපුරුදු පරිදි කාපට් එක යට.” ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ ඔය අන්තවාදී මුස්ලිම් සංවිධාන ඔක්කොම එකයි. බ්‍රාන්ච් ටික විතරයි වෙනස්. ඕක ඉතින් කට කැඩෙනකම් කිව්වත් වැඩක් නෑ. ඥානසාර හාමුදුරුවෝ මෙවා ගැන කතා කරන්න ගිහිල්ලා හිරබතුත් කෑවා. ඒ හින්දා ආරක්ෂක අංශවලට කියන්නේ මේ සම්බන්ධව පොඩ්ඩක් කල්පනා කරලා ඔය සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලයි. අනිවාර් යෙන් මටත් ආරක්ෂාව අවශ්‍යයි.” මොහු විසින් හෙළි කරන සිද්ධිය සම්බන්ධව අනාවරණය කරගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නොමැති බවත්, මෙවැනි තොරතුරුවලට කලබල නොවිය යුතු බවත් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මේ අතර දන්වා තිබේ. ප්‍රහාරය ගැන හෙළිදරව් කළ මහහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ්ව රහස් පොලිසියට කැඳවා ඇත. ස්කයිප් මාර්ගයෙන් තමන් සමග අසංක ප්‍රියන්ත නමැති කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අයකු කතා කර ප්‍රහාරයක් ගැන කතා කළ බව රිෂාම් මරුෂ් කළ හෙළිදරව්වට අනුව ඊට අදාළ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා බටලන්ද යුද හමුදා කඳවුරේදී ඊයේ (17දා) දහවල් හමුදා භාරයට ගෙන ඇත. මොහු යුද හමුදා කමාන්ඩෝ බළකායේ සිට ගජබා රෙජිමේන්තුවට මාරු කර යැවූ අයකු බව හෙළිවී ඇත. මෙම ලාන්ස් කෝප්‍රල්වරයා වසර දෙක තුනක් තිස්සේ ෆේස්බුක් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කර ඇති බවත් මුදල් වුවමනාවක් මත මොහු රඟපෑමක් කර ඇති බවට සැක පවතින බවත් විමර්ශන කණ්ඩායම් සඳහන් කරයි. යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, රාජ්‍ය ඔත්තු සේවාව, පොලිස්පති යටතේ ඇති විශේෂ කාර්යාංශය හා රහස් පොලිසිය රිෂාම් මරුෂ්ගේ අනාවරණය ගැන විමර්ශන අරඹා තිබිණි. ලක්ෂික සංදීප ආරියදාස, තිස්ස රවීන්ද්‍ර පෙරේරා [/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="5"]ගොසිප්ලංකානිවුස්[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom