Another attack in sri lanka යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙ&#35

Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    Another attack in sri lanka යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙ&#35

    ......................................................................................................................................................................................................................
    යුද හමුදාවේ 45 ක් මුස්ලිම් ආගමට හරවාගෙන කරන්න යන ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක්....​






    පෙරේදා (16 දඹුල්ලේදී මාධ්‍ය හමුවක් පවත්වන ලද රිශාම් මරූෂ් නමැති අයෙකු ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ හතළිස් පස්දෙනකු යොදවාගෙන සැලසුම් කර ඇති බව කියන පාස්කු ප්‍රහාරය බඳු ප්‍රහාරයක් ගැන හෙළිදරව්වක් කර තිබේ. මෙම හමුවේදී කරුණු දැක්වූ ඔහු
    යුද හමුදා සෙබළෙකු මෙයට මුල්ව කටයුතු කරන බවත් එය සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් කීය.
    මහජන සේවා සංවිධානය නම් සංවිධානයක සභාපති බව කියන රිශාම් මරූෂ් පවසන්නේ
    දැනට කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අටලුගම රාලලාගේ අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයාගේ අනුදැනුම යටතේ තවත් ආරක්ෂක අංශයේ සාමාජිකයන් හතළිස් පස්දෙනකු මුස්ලිම් ආගම වැලඳගෙන මෙම ප්‍රහාරයට සූදානම් වන බවකි.

    මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා, යුද හමුදා බුද්ධි අංශය දැනුවත් කර මේ වන විට මාසයක් ගත වුවත්, කිසිදු ක්‍රියාමාර්ගයක් මෙයට නොගත් නිසා ඔහුට

    මෙය මාධ්‍යයට ප්‍රකාශ කිරීමට සිදු වූ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    ඔහු මේ මාධ්‍ය සාකච්ඡාව තුළදී අග්‍රාමාත්‍යවරයා හමුවට ගොස් ගත් සමූහ ඡායාරූපයක් මෙන්ම අසංක ප්‍රියන්ත නමැති පුද්ගලයා සමග ස්කයිප් මාර්ගයෙන් ලබා ගත් වීඩියෝ හා කඳවුරේ සිටින විට ස්කයිප් මාර්ගයෙන් ලබාගත් ඡායාරූප පෙන්වමින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළේය.
    රිශාම් මරූෂ් මෙසේද පැවසීය.
    “ 52431 සේවා අංක සහිතව කමාන්ඩෝ රෙජිමේන්තු යටතේ ඌව කුඩාඔය කඳවුරේ තමා ට්‍රේනින් වෙලා තියෙන්නෙ. මේ කරන්න යන දේ ගැන අපි බුද්ධි අංශ දැනුවත් කරලා තියෙන්නේ.අනෙකුත් හමුදා බුද්ධි අංශය ඒ හැම කෙනෙක්ම දැනුවත් කරලා තියෙන්නේ.”
    “නැවත නැවතත් කියන්නේ මෙතන මම මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා නෙවෙයි. අසංක ප්‍රියන්ත කියන පුද්ගලයා නුවරඑළිය ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මෙයා හදන්නේ ඉස්ලාම් දහම වැලඳගෙන සහරාන් කළා වගේ ප්‍රහාරයක් කරන්න.”

    ‘‘එයා විවාහ වෙලා ඉන්නේ මුස්ලිම් තරුණියක් එක්ක. එයා වටා ඉන්නේ මුස්ලිම් උදවිය. එයා විවාහ වෙලා ඉන්න කාන්තාව ඉන්නේ මඩකලපුව ප්‍රදේශයේ. එයාට මේ සම්බන්ධ උදව් කරන්න මන්සූර් කියලා පුද්ගලයෙක් පිටරට ඉඳලා මුදල් එවන්නම් කියලා තියෙනවා.

    මෙයාගේ අවශ්‍යතාව ඉදිරියේදී ඉස්ලාම් දහම වැලඳගෙන එයා වටා ඉන්න හතළිස් පස්දෙනාවත් එකතු කරගෙන පුළුවන් තරම් පිරිස වර්ධනය කරගෙන අරගලයක් කරලා මුස්ලිම් ජාතිය නගා හිටවලා මුස්ලිම් ජාතික කොඩිය ඔසවන්න.

    මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම මේක රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලිකව කිව්වා. එතුමා මේ සම්බන්ධව හොඳින්ම දැනුවත්. එතුමා කිව්වේ අපි අවශ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්නම් කියලා දැනට මාසයක් ගතවෙලා ගිහිල්ලා ඉවරයි. තාම ක්‍රියා මාර්ගයක් අරන් නෑ. මම කාදිනල්වත් දැනුවත් කළා. ජනාධිපතිතුමා හමුවෙන්නත් ගියා. එතුමා හමු වෙන්න බැරි වුණා.

    මං අහන්නේ මෙම ප්‍රහාරයකට සාක්ෂි තියෙද්දි ඇයි මේ නිහඬව ඉන්නේ? මේකට තව කෙනෙක් අනුබල දෙනවා. ඒ මඩකලපුව කඳවුරේ වැටුප් අංශ‍ෙය් ‍සේවය කරන

    රාෆි කියලා පුද්ගලයෙක්. එයාවත් එතනට සම්බන්ධ කරලා තියෙන්නේ මේ අසංක කියන පුද්ගලයා.

    මේවා හමුදා බුද්ධි අංශයට දැනුම් දුන්නට පස්සේ එයාලා ඒවා හොයලා බලලා. 70% ක් අපි කියන්නේ ඇත්ත කියලා ඔප්පු වෙලා ඉවරයි. එකෙන් එහාට එයාලට කටයුතු කරන්න විදිහක් නෑ. ඒකත් සුපුරුදු පරිදි කාපට් එක යට.” ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ ඔය අන්තවාදී මුස්ලිම් සංවිධාන ඔක්කොම එකයි. බ්‍රාන්ච් ටික විතරයි වෙනස්. ඕක ඉතින් කට කැඩෙනකම් කිව්වත් වැඩක් නෑ. ඥානසාර හාමුදුරුවෝ මෙවා ගැන කතා කරන්න ගිහිල්ලා හිරබතුත් කෑවා. ඒ හින්දා ආරක්ෂක අංශවලට කියන්නේ මේ සම්බන්ධව පොඩ්ඩක් කල්පනා කරලා ඔය සම්බන්ධව නීති ක්‍රියාත්මක කරන්න කියලයි. අනිවාර් යෙන් මටත් ආරක්ෂාව අවශ්‍යයි.”


    මොහු විසින් හෙළි කරන සිද්ධිය සම්බන්ධව අනාවරණය කරගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නොමැති බවත්, මෙවැනි තොරතුරුවලට කලබල නොවිය යුතු බවත් හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මේ අතර දන්වා තිබේ.
    ප්‍රහාරය ගැන හෙළිදරව් කළ මහහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරුෂ්ව රහස් පොලිසියට කැඳවා ඇත.

    ස්කයිප් මාර්ගයෙන් තමන් සමග අසංක ප්‍රියන්ත නමැති කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කරන අයකු කතා කර ප්‍රහාරයක් ගැන කතා කළ බව රිෂාම් මරුෂ් කළ හෙළිදරව්වට අනුව ඊට අදාළ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා බටලන්ද යුද හමුදා කඳවුරේදී ඊයේ (17දා) දහවල් හමුදා භාරයට ගෙන ඇත. මොහු යුද හමුදා කමාන්ඩෝ බළකායේ සිට ගජබා රෙජිමේන්තුවට මාරු කර යැවූ අයකු බව හෙළිවී ඇත.

    මෙම ලාන්ස් කෝප්‍රල්වරයා වසර දෙක තුනක් තිස්සේ ෆේස්බුක් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කර ඇති බවත් මුදල් වුවමනාවක් මත මොහු රඟපෑමක් කර ඇති බවට සැක පවතින බවත් විමර්ශන කණ්ඩායම් සඳහන් කරයි.

    යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, රාජ්‍ය ඔත්තු සේවාව, පොලිස්පති යටතේ ඇති විශේෂ කාර්යාංශය හා රහස් පොලිසිය රිෂාම් මරුෂ්ගේ අනාවරණය ගැන විමර්ශන අරඹා තිබිණි.

    ලක්ෂික සංදීප ආරියදාස, තිස්ස රවීන්ද්‍ර පෙරේරා



    ගොසිප්ලංකානිවුස්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒවා අපි දන්නේ නැහැ.. ආර්මි එකේ උන් මුස්ලිම්ද සිංහලද දෙමළද අපි දන්නේ නැහැ. ප්‍රහාරයක්‌ ආමි එකෙන් කලොත් ශ්‍රී ලංකා ආමි එක තමයි ආයේ..
     
    • Like
    Reactions: aneasarayana

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒවා අපි දන්නේ නැහැ.. ආර්මි එකේ උන් මුස්ලිම්ද සිංහලද දෙමළද අපි දන්නේ නැහැ. ප්‍රහාරයක්‌ ආමි එකෙන් කලොත් ශ්‍රී ලංකා ආමි එක තමයි ආයේ..

    # පෙරුමාල්ගේ නන්දිකඩාල් දුක
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    # පෙරුමාල්ගේ නන්දිකඩාල් දුක
    මොකක්ද බන් ඔය ජිවිතේ.. වීඩියෝ එකක් දැම්මා කියලා උබ ගැන, මෙහෙම ජම්මාතර වයිරි සුවබාවයක් මම උබෙන් බලාපොරොත්තු උනේ නැහැ ප්‍රෙන්.. මුජේ මාෆ් කර්දෝ.. :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද බන් ඔය ජිවිතේ.. වීඩියෝ එකක් දැම්මා කියලා උබ ගැන, මෙහෙම ජම්මාතර වයිරි සුවබාවයක් මම උබෙන් බලාපොරොත්තු උනේ නැහැ ප්‍රෙන්.. මුජේ මාෆ් කර්දෝ.. :lol::lol::lol:

    දිල්වාලේ දුල්හානියා ලේජාන්ගේ :baffled:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    මොකක්ද බන් මේ.... මෙහෙම වෙන එක හොයන්න එවුන් දාල මේ වෙද්දී නවත්තන්න ඕනේ න නේ... 97ත් පාරක් දැනුම් දීලත් ඇක්ෂන් එකක් ගත්තේ නැති එවුන් ටිකක් එක්ක මොන ජාතික ආරක්ෂාවද ? බෝම්බෙකින් මැරුණා කියල හිතන වේවි මාද්‍යට ඇවිල්ල කියයි "ගහනවා කියල දැනගෙන හිටිය, හැබැයි මෙහෙම ගහයි කියල හිතුවේ නෑ " කියල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගැලපීමක් නැහැ නේ ප්‍රෙන් :no::no::no:

    අන්න එකයි point එක...උඹේ කලින් කතාව ගැලපීමක් නෑ..ආපු දවසේ ඉඳන් උඹත් එක්ක කතා කරපු විදිහම තමයි තාමත්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඒවා අපි දන්නේ නැහැ.. ආර්මි එකේ උන් මුස්ලිම්ද සිංහලද දෙමළද අපි දන්නේ නැහැ. ප්‍රහාරයක්‌ ආමි එකෙන් කලොත් ශ්‍රී ලංකා ආමි එක තමයි ආයේ..

    Screw SL
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව්. ඇත්තනේ කිව්වේ.. ආමි එකේ උන් ගැහුවොත් ආමි තමයි.. බණ්ඩාරනායක මරපු එකා චිවරදාරි උනා වගේ ආමි යුනිෆොම්දාරී වෙන්නේ නැහැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි,
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ගෝඨාගේ Plan B.
    අන්තිමට ඒකත් හම්බ එකවුන්ට් එකට බැර කරන්න තමයි ප්ලෑන් එක.කලින්ම බැක් ෆයර් වෙලා.හරියට ඉරාජ් පොතුවිල් ගිහින් අනාගත්ත වගේ
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මාධ්‍යට කිව්ව නම් video clip එකක් දාපන්කෝ මචං බලන්න.දැන් කාලේ එකෙක් වත් විශ්වාස කරන්න බැහැ.