ඉරානයේ ප්‍රබල භු කම්පනයක්
September 7, 2018 04:08 pm
Bookmark and Share
ඉරානයේ ප්‍රබල භු කම්පනයක් සිදුව තිබේ.
ගිනි කොනදිග ඉරානයේ හටගත් භු කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5.6ක ප්‍රබලත්වයක් ලෙස සටහන් වී ඇති බව අමෙරිකානු භු විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්ය.
ඉරානය පසුගිය කාලයේ භූ කම්පන රැසක බලපෑමට ලක්වූ අතර පසුගිය නොවැම්බර් මාසයේ එරට සිදු වු භූ කම්පනයකින් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් විය.