හැමදාම ඕවා වෙනවා අද නිව්ස් එන වේගේ වැඩී එකයි ප්ලේන් කඩන් වැටෙනවා අම්මෝ අම්මෝ සීන් එකක් තියෙන්නේ
ඔයා ගූගල් කරලා බලන්න දවසට ප්ලේන් එකක් කෝච්කියක් නැවක් මොකක් හරි ලොකේ වෙනවාමයි . බිලියන 8 කිට්‍ටු ලෝකේ මේ දේවල් වෙන් නැත්තම්hamadama owa wen na lol.
හැමදාම ඕවා වෙනවා අද නිව්ස් එන වේගේ වැඩී එකයි ප්ලේන් කඩන් වැටෙනවා අම්මෝ අම්මෝ සීන් එකක් තියෙන්නේ
ඔයා ගූගල් කරලා බලන්න දවසට ප්ලේන් එකක් කෝච්කියක් නැවක් මොකක් හරි ලොකේ වෙනවාමයි . බිලියන 8 කිට්‍ටු ලෝකේ මේ දේවල් වෙන් නැත්තම්
පොඩි ප්ලේන් අවුල් යන ඒවානම් නිතරම වෙනවා.. හැබැයි මේ සති දෙක තුනේ උනේ මගී ගුවන්යානා සම්පුර්ණ විනාස වෙන අනතුරු..
ඩුබායි සින් එකනම් මොකක්ද දන්නේ නෑ
ඔය මැරෙන කාලෙට බලහන් මල ගෙවල් පොලිමක් එනවා නේ . එම තමා මෙට්‍රික්ස් එක වැඩ කරන්නේ . එක පාර එකම වර්ගයේ සිද්ධි ටිකක් වෙනවා දවස් කීපයක් .maren na ne bn. WTF year eka wei wage 2020 wge.
එහෙම හෑමදාම මිනිස්සු මෑරෙන ලෙවල් එකට ප්ලේන් වෑටුනේ නෑනේ මචන්. මේ සතිය තමා සතියහැමදාම ඕවා වෙනවා අද නිව්ස් එන වේගේ වැඩී එකයි ප්ලේන් කඩන් වැටෙනවා අම්මෝ අම්මෝ සීන් එකක් තියෙන්නේ