Another Plane crash

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මොන මගුලක්ද බන්z මේ. කඩදාසි කාක්කෝ වැටෙනව වගේනෙ බන්z ප්ලේන් වැටෙන්නෙ.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    අදත් ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩන් වැටිලා එකේ හිටපු ඔක්කොම මැරිලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    බ්‍රිතාන්‍ය ඉඳන් spain ගිය යානයකට අකුණක් වැදිලා හදිසි ගොඩබස්සවීමක් කරලා අනතුරක් නෑ