Another poor elephant victim on the Batticalo line Sri Lanka.

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,941
    198,255
    113
    Colombo, Sri Lanka
    119009734_4319060948165860_3913584587075566415_n.jpg



    119024990_4319060978165857_3671199765657966239_n.jpg


    119054558_4319061124832509_9184860216270527843_n.jpg


    කෝච්චිවලට හයි කරන්න කොල්ලෙක් හැදුවා පොඩි ගැජට් එකක්. ඒකෙන් එන සවුන්ඩ් එක සත්තුන්ට විතරයි ඇහෙන්නේ. එතකොට උන් අයින්වෙනවා බයවෙලා.
    ( අධි සංඛ්‍යාත තරංග )

    ඒක හයි කරන්න අවසර නොදුන්න රටක් මේක.
    මේ වගේ සද්දන්තයෝ කෝච්චිවල හැප්පිලා මැරෙනවා සිය ගණන් අවුරුද්දකට.
    එක පාලකයෙක් දුන්නද විසදුමක් මේ ප්‍රශ්නෙට. ගේන ඒවා ප්‍රායෝගිකද ?

    ප්‍රායෝගික විසදුම් දීපුවා කරාද දෙපාර්තමේන්තුවලින්.
    මේ මරණවලට වනජීවී / වන සංරක්ෂණ සහ දුම්රිය දෙපාර්තමේන්තුව සෘජුව වගකියන්න ඕනි.