Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Another racing car!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීගමුවේ ‘බඩ් හර්ෂ' ගෙන් චිචීට ලක්ෂ 300ක කාර් එකක්!

වාහන බඩ් කිරීම සඳහා නම් දැරූ මීගමුවේ හර්ෂ ද සිල්වා නොහොත් ‘බඩ් හර්ෂ' නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 300 ක් වටිනා GTR වර්ගයේ සුපිරි මෝටර් රථයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්රයා වන රෝහිත රාජපක්ෂ නොහොත් චිචීට තෑගි කොට ඇතැයි වාර්තා වේ. මීගමුවේ බඩ් හර්ෂ මෙම තෑග්ග චිචීට පිරිනමා ඇත්තේ ඔහු විසින් ජපානයේ සිට කෑලි ගලවාගෙන ආ මෝටර් රථ කොටස් ඇතුළත් කන්ටේනර් 40 ක් අවම රේගු ගාස්තුවක් ගෙවා නිදහස් කර ගැනීමට උදව් කිරීමට කළගුණ සැලකීමක් වශයෙනි.

මෙම සුපිරි මෝටර් රථය චිචී විසින් WP-KE 1391 නැමති හොර අංක තහඩුව යොදා පාවිච්චි කොට ඇත. මෙකී අංක තහඩුව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද්දක් නොවේ. එම මෝටර් රථය එසේ පාවිච්චි කරන අතරතුරදී අනතුරකට ලක්වී තිබේ. කෙසේ වුවද මෝටර් රථයේ එන්ජින් අංකය හා චැසි අංකය භාවිතා කරමින් බඩ් හර්ෂ නැමැත්තා මිලියන 03 ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ සඳහා රෝහිත රාජපක්ෂ මෙම බඩ් හර්ෂ නැමැත්තාට අනුග්රහය දක්වා ඇති බවට හෙලිදරව් වී ඇත. මේ වන විට මෙම මෝටර් රථය සොයා ගත නොහැකි ආකාරයට අතුරුදන් වී තිබේ.

- lankanewsweb

More about GTR gifter

5.5 Billion Rupee Customs Fraud By Vehicle Importer

http://www.thesundayleader.lk/2013/06/16/5-5-billion-rupee-customs-fraud-by-vehicle-importer/

Billion-Rupee Vehicle Import Fraud Continues

http://www.thesundayleader.lk/2013/02/24/billion-rupee-vehicle-import-fraud-continues/

[QUOTE="monson, post: 17773945, member: 30005"] [SIZE="4"][B]මීගමුවේ ‘බඩ් හර්ෂ' ගෙන් චිචීට ලක්ෂ 300ක කාර් එකක්![/B] වාහන බඩ් කිරීම සඳහා නම් දැරූ මීගමුවේ හර්ෂ ද සිල්වා නොහොත් ‘බඩ් හර්ෂ' නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 300 ක් වටිනා GTR වර්ගයේ සුපිරි මෝටර් රථයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්රයා වන රෝහිත රාජපක්ෂ නොහොත් චිචීට තෑගි කොට ඇතැයි වාර්තා වේ. මීගමුවේ බඩ් හර්ෂ මෙම තෑග්ග චිචීට පිරිනමා ඇත්තේ ඔහු විසින් ජපානයේ සිට කෑලි ගලවාගෙන ආ මෝටර් රථ කොටස් ඇතුළත් කන්ටේනර් 40 ක් අවම රේගු ගාස්තුවක් ගෙවා නිදහස් කර ගැනීමට උදව් කිරීමට කළගුණ සැලකීමක් වශයෙනි. මෙම සුපිරි මෝටර් රථය චිචී විසින් WP-KE 1391 නැමති හොර අංක තහඩුව යොදා පාවිච්චි කොට ඇත. මෙකී අංක තහඩුව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද්දක් නොවේ. එම මෝටර් රථය එසේ පාවිච්චි කරන අතරතුරදී අනතුරකට ලක්වී තිබේ. කෙසේ වුවද මෝටර් රථයේ එන්ජින් අංකය හා චැසි අංකය භාවිතා කරමින් බඩ් හර්ෂ නැමැත්තා මිලියන 03 ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ සඳහා රෝහිත රාජපක්ෂ මෙම බඩ් හර්ෂ නැමැත්තාට අනුග්රහය දක්වා ඇති බවට හෙලිදරව් වී ඇත. මේ වන විට මෙම මෝටර් රථය සොයා ගත නොහැකි ආකාරයට අතුරුදන් වී තිබේ.[/SIZE] - lankanewsweb [B][SIZE="4"]More about GTR gifter[/SIZE][/B] [B][COLOR="Red"][SIZE="5"]5.5 Billion Rupee Customs Fraud By Vehicle Importer[/SIZE][/COLOR][/B] [url]http://www.thesundayleader.lk/2013/06/16/5-5-billion-rupee-customs-fraud-by-vehicle-importer/[/url] [B][COLOR="Red"][SIZE="5"]Billion-Rupee Vehicle Import Fraud Continues[/SIZE][/COLOR][/B] [url]http://www.thesundayleader.lk/2013/02/24/billion-rupee-vehicle-import-fraud-continues/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom