Another racing car!!

monson

Well-known member
  • May 7, 2007
    24,844
    26,850
    113
    මීගමුවේ ‘බඩ් හර්ෂ' ගෙන් චිචීට ලක්ෂ 300ක කාර් එකක්!

    වාහන බඩ් කිරීම සඳහා නම් දැරූ මීගමුවේ හර්ෂ ද සිල්වා නොහොත් ‘බඩ් හර්ෂ' නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 300 ක් වටිනා GTR වර්ගයේ සුපිරි මෝටර් රථයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ නොහොත් චිචීට තෑගි කොට ඇතැයි වාර්තා වේ. මීගමුවේ බඩ් හර්ෂ මෙම තෑග්ග චිචීට පිරිනමා ඇත්තේ ඔහු විසින් ජපානයේ සිට කෑලි ගලවාගෙන ආ මෝටර් රථ කොටස් ඇතුළත් කන්ටේනර් 40 ක් අවම රේගු ගාස්තුවක් ගෙවා නිදහස් කර ගැනීමට උදව් කිරීමට කළගුණ සැලකීමක් වශයෙනි.



    මෙම සුපිරි මෝටර් රථය චිචී විසින් WP-KE 1391 නැමති හොර අංක තහඩුව යොදා පාවිච්චි කොට ඇත. මෙකී අංක තහඩුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද්දක් නොවේ. එම මෝටර් රථය එසේ පාවිච්චි කරන අතරතුරදී අනතුරකට ලක්වී තිබේ. කෙසේ වුවද මෝටර් රථයේ එන්ජින් අංකය හා චැසි අංකය භාවිතා කරමින් බඩ් හර්ෂ නැමැත්තා මිලියන 03 ක රක්ෂණ වන්දියක් ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ සඳහා රෝහිත රාජපක්ෂ මෙම බඩ් හර්ෂ නැමැත්තාට අනුග්‍රහය දක්වා ඇති බවට හෙලිදරව් වී ඇත. මේ වන විට මෙම මෝටර් රථය සොයා ගත නොහැකි ආකාරයට අතුරුදන් වී තිබේ.


    - lankanewsweb

    More about GTR gifter

    5.5 Billion Rupee Customs Fraud By Vehicle Importer
    http://www.thesundayleader.lk/2013/06/16/5-5-billion-rupee-customs-fraud-by-vehicle-importer/
    Billion-Rupee Vehicle Import Fraud Continues
    http://www.thesundayleader.lk/2013/02/24/billion-rupee-vehicle-import-fraud-continues/
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    අඩෝ මාර සීන් එකනේ මු කියනව නේ "carbon fiber body" කියලා
    මේකේ ගහලා තියෙන්නේ carbon fiber වගේ බෝඩ් ස්ටිකර් එකක් නේ
    මු අපිව රවටනවද නැත්තම් වෙන එකෙක් මුව රවටලද?

    :baffled::baffled::baffled:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    අඩෝ මාර සීන් එකනේ මු කියනව නේ "carbon fiber body" කියලා
    මේකේ ගහලා තියෙන්නේ carbon fiber වගේ බෝඩ් ස්ටිකර් එකක් නේ
    මු අපිව රවටනවද නැත්තම් වෙන එකෙක් මුව රවටලද?

    :baffled::baffled::baffled:

    patta kathawa , oka sticker ekak kiyalai matath hithenne
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Okkoma carbon fiber nemei bonnet, issaraha bumper wage carbon fiber mama hithanne. Mulu car ekama carbon fiber karanna baha ehenam aluthen wenama car ekak design karanna ona.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    රෝහිත පුතා අවුරුදු 16 ඉදලා ට්‍රැක් පැදලා තියෙන්නෙ
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    "racing for around 8 yrs"

    හරිනෙ, මහ එකා බලේට ඇවිල්ල අවුරුද්දෙන් පුතා රේස් පදිනව කෝටි ගණන් වල වාහන වල ඉදගෙන. පටන් ගැන්මෙ ඉදලම ගැහිල්ලෙ තරම හිතා ගන්න පුලුවන්...:angry::angry:

    "Adrenaline rush" වෙන්නෙ අපේ යකෝ.. :growl:
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    දැන් ආපහු කාර් එක මිසින් ද ??? :angry::angry::angry::angry:

    ශේල්බිය කොහෙ අතැරලා ගිහින්ද දන්නෑ :D
     

    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0
    "racing for around 8 yrs"

    හරිනෙ, මහ එකා බලේට ඇවිල්ල අවුරුද්දෙන් පුතා රේස් පදිනව කෝටි ගණන් වල වාහන වල ඉදගෙන. පටන් ගැන්මෙ ඉදලම ගැහිල්ලෙ තරම හිතා ගන්න පුලුවන්...:angry::angry:

    "Adrenaline rush" වෙන්නෙ අපේ යකෝ.. :growl:

    :angry::angry:
     

    RataDinum

    Member
    Jan 9, 2015
    22
    1
    0
    දැන් ආපහු කාර් එක මිසින් ද ??? :angry::angry::angry::angry:

    ශේල්බිය කොහෙ අතැරලා ගිහින්ද දන්නෑ :D

    පොලව යට බන්කර වල හන්ගල කියලා තමයි හිතන්නේ! :angry::angry: