Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Another Scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැකපු අලුත් ස්කෑම් එකක් මේ. පහුගිය දවසක් නුවර සිටි සෙන්ටර් කීල්ස් එකට ගිය වෙලාවේ කොල්ලෙක් ඇවිත් කිව්වා "මම එද්දී අම්ම කිව්වා අම්මගේ ෆෝන් බිලත් ගෙවන්න කියල. ආවහම දැක්කේ සල්ලි මදි කියල. තිබ්බ ඒවායින් ගෙව්වා සීයක්. තියේනම් තව පන්සීයක් දෙන්න" කියල. මට එක පාරටමත් මල පැන්න ඇයි යකෝ බෙහෙතක් ගන්න නම් කමක් නෑ මුගේ අම්මට බිල් ගෙවන්න? ඇයි හදිස්සිද?

මූ මට කියනවා "පවුනේ ඉතින් අම්ම බලන් ඇති මේක ගෙවනකන් කාටවත් කෝල් එකක්වත් ගන්න බෑනේ" කියල. මම සාමාන්‍යයෙන් ගොඩක් ඉවසන කෙනෙක් ඒත් මම ඌට බැන්නා ටිකක් සද්දෙට. ඌ ඉක්මනට මාරු උනා. එතකොටම කොල්ලෙක් ඇවිත් ඇහුව අම්මට බිල ගෙවන්න සල්ලි ඉල්ලුවද කියල.

බලද්දී මූ ගොඩක් දවසට සුපමාකට් එකකට ගිහින් රුපියල් සීයක බිලක් ගෙවල ඉතුරු ටික දෙනවද කියල හොඳ ගානක් හොයනවලු. අර බිල දැක්කහම මරිසියක් කියල හිතන්නේ නෑනේ ගොඩක් අය.

[QUOTE="Mawathagama, post: 23491863, member: 557604"] [B][SIZE=4]මමත් දැකපු අලුත් ස්කෑම් එකක් මේ. පහුගිය දවසක් නුවර සිටි සෙන්ටර් කීල්ස් එකට ගිය වෙලාවේ කොල්ලෙක් ඇවිත් කිව්වා "මම එද්දී අම්ම කිව්වා අම්මගේ ෆෝන් බිලත් ගෙවන්න කියල. ආවහම දැක්කේ සල්ලි මදි කියල. තිබ්බ ඒවායින් ගෙව්වා සීයක්. තියේනම් තව පන්සීයක් දෙන්න" කියල. මට එක පාරටමත් මල පැන්න ඇයි යකෝ බෙහෙතක් ගන්න නම් කමක් නෑ මුගේ අම්මට බිල් ගෙවන්න? ඇයි හදිස්සිද? මූ මට කියනවා "පවුනේ ඉතින් අම්ම බලන් ඇති මේක ගෙවනකන් කාටවත් කෝල් එකක්වත් ගන්න බෑනේ" කියල. මම සාමාන්‍යයෙන් ගොඩක් ඉවසන කෙනෙක් ඒත් මම ඌට බැන්නා ටිකක් සද්දෙට. ඌ ඉක්මනට මාරු උනා. එතකොටම කොල්ලෙක් ඇවිත් ඇහුව අම්මට බිල ගෙවන්න සල්ලි ඉල්ලුවද කියල. බලද්දී මූ ගොඩක් දවසට සුපමාකට් එකකට ගිහින් රුපියල් සීයක බිලක් ගෙවල ඉතුරු ටික දෙනවද කියල හොඳ ගානක් හොයනවලු. අර බිල දැක්කහම මරිසියක් කියල හිතන්නේ නෑනේ ගොඩක් අය. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom