Another Scam

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,391
    3,049
    113
    මමත් දැකපු අලුත් ස්කෑම් එකක් මේ. පහුගිය දවසක් නුවර සිටි සෙන්ටර් කීල්ස් එකට ගිය වෙලාවේ කොල්ලෙක් ඇවිත් කිව්වා "මම එද්දී අම්ම කිව්වා අම්මගේ ෆෝන් බිලත් ගෙවන්න කියල. ආවහම දැක්කේ සල්ලි මදි කියල. තිබ්බ ඒවායින් ගෙව්වා සීයක්. තියේනම් තව පන්සීයක් දෙන්න" කියල. මට එක පාරටමත් මල පැන්න ඇයි යකෝ බෙහෙතක් ගන්න නම් කමක් නෑ මුගේ අම්මට බිල් ගෙවන්න? ඇයි හදිස්සිද?
    මූ මට කියනවා "පවුනේ ඉතින් අම්ම බලන් ඇති මේක ගෙවනකන් කාටවත් කෝල් එකක්වත් ගන්න බෑනේ" කියල. මම සාමාන්‍යයෙන් ගොඩක් ඉවසන කෙනෙක් ඒත් මම ඌට බැන්නා ටිකක් සද්දෙට. ඌ ඉක්මනට මාරු උනා. එතකොටම කොල්ලෙක් ඇවිත් ඇහුව අම්මට බිල ගෙවන්න සල්ලි ඉල්ලුවද කියල.
    බලද්දී මූ ගොඩක් දවසට සුපමාකට් එකකට ගිහින් රුපියල් සීයක බිලක් ගෙවල ඉතුරු ටික දෙනවද කියල හොඳ ගානක් හොයනවලු. අර බිල දැක්කහම මරිසියක් කියල හිතන්නේ නෑනේ ගොඩක් අය.
     
    • Like
    Reactions: badulal and EvilEye

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මේ ලගදි නිතරම පොඩි බඩගින්නට ගොඩවදින අංකල්ගෙ කඩේට ගියා.. මනුස්සයෙක් නවත්තන නවත්තන වාහනේ ලගට ගිහින් සල්ලි ඉල්ලනවා. පොර ඉදලා ඉදලා කඩේ ඇතුලටත් ඇවිල්ලා දැන් සල්ලි ඉල්ලන්න ගත්තා. මට ඉස්සරහින් හිටපු ජෝඩුව ලගට ගිහින් කිව්වා මට ඇහුණ විදියට නම් දවසටම කෑවෙ නැති කතාවක් කිවුවෙ. ඒ සැරේ ඒ අර ජෝඩුව ඒ මනුස්සයට වාඩි වෙන්න කියල කෑම එකක් ගේන්න ගියාම කඩෙන් කිවුවා කෑම ඉවරයි කිවුවා. (ටිකක් හවස් වෙලාවක් හැබැයි. කෑමත් ඉවරවෙන්න වෙලාව හරි ) විනාඩි දෙක තුනක් ගියෙ නැහැ අර මිනිහා අතුරුදහන්

    කාලයක් බස් වලට නැග්ගා මිනිහෙක්. කොහේද දුර පලාතකින් ඇවිල්ලා මිපැණි වගයක් අරගෙන කොලඹ ආවලු. මීපැණි ඔක්කොම පට පට ගාලා විකිණුණාලු. රුපියල් 15000ක් විතර හම්බු කලාලු. හවස කඩේට ගිහිල්ලා තේ එකක් බොන්න හදද්දි බැලින්නම් පර්ස් එක උස්සලා ලු. දැන් ආයෙ ගමේ යන්න බස් එකට ටිකට් එක ගන්න කියක් හරි දෙන්න කියල කිය කිය හිටියා.

    තව දවසක් ඒ රූට් එකේම ඒ මිනිහාව ආයෙ සෙට් වුනා ඔය කතාවම මීපැණි වෙනුවට කුරුදු කියල දාගෙන ආයෙ කියවන්න
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔය හොදයි බන්. . දවසක් කඩේක බීම එකක් බිබී ඉද්දි පොරක් මූඩියක් පෙන්නුවා. . ඒකේ 10000ක් කියලා ගහලා තිබ්බා. . මූ දැන් බීම එක බීලා මේ දැන් මූඩිය දැක්ක විදියට රගනවා. . 10000ක් කියලා නේද ගහලා තියෙන්නේ කියලා මගෙන් ඇහුවා. . මන් කිව්වා ඔව් කියලා. . මූ කියනවා හදිසි වැඩකට ආවේ සල්ලි ගන්න යන්න විදියක් නෑ මේ මූඩිය තියන් දෙදහක් දෙන්න කියලා. . :lol:


    :D:D:D
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,226
    113
    Behind u :p
    Tawa ekek innawa haal gram 100, parippu gram 100 bima dagena ,anda anda ahulana ekek,
    Kalaniya,rajagiriya,boralla, maradana Hama tanama innawa,
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙත් හම්බුනා ඔය වගේ එකෙක්
    කැල්ල එක්ක යද්දී එකෙක් ඇවිත් අඩනවා බෙහෙත් ගන්න ආවා දැන් යන්න සල්ලි නැ කියලා
    කදුළු වැටෙනවා සට සට ගාලා
    මං නම් හිතුව මරිසියක්ම තමා කියලා ඔන්න කැල්ල රුපියල් 100 දුන්නා
    මු පින් දීලා ගියා
    මෙන්න තව දවසක් මු බස එකට ඇවිත් මේ වගේම කියනවා
    ඇමතුවා අමතිල්ලක්
    පොර බස ඒකෙන බැහැල දිව්වා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    නුවරදි එක පාරක් නාකි පොරක් සෙට් උනා හෙන වැල්වටාරමක් කියලා උට ගෙදර යන්න සල්ලි නෑ කියල මන් 20 දුන්නා , එදාම හවස මූ ආයේ මාකට් එක ලග මාට්ටු මං ඇහුව තාම ගියේ නැද්ද කියල මු නෑ නෑ කියල ගියා , ඊට පස්සේ දවසේ මූ ආයේ මාට්ටු නුවර පොලිසිය ගාව හරස් පාරේ මම එනකොටම ආතල් එකට ඇහුවා තාම ගියේ නැද්ද කියලා මූ මාව දැක්ක විතරයි කියපු මේ මූසලයවමනේ හම්බෙන්නේ කියලා. මට පාර පුරා හිනා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද හිගන්නො කවුද කියල...මනුස්සයෙක්ට රුපියල් 10 දීගන්ඩ බැරි හිගන්නෝ කවුද???????????????
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අනේ මන්ද හිගන්නො කවුද කියල...මනුස්සයෙක්ට රුපියල් 10 දීගන්ඩ බැරි හිගන්නෝ කවුද???????????????
    හුත්තක් කියනවා කොන්දගෙන් ඉතුරු රුපියල් දෙකත් ඉල්ලනවා මන්. ඇයි යකෝ 12 ටිකට් එකට 15 දුන්නම දන්නේ නෑ වගේ ඉතුරු 3 දෙන්නේ නැතුව යනවා :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    EMINƎM;23491943 said:
    හුත්තක් කියනවා කොන්දගෙන් ඉතුරු රුපියල් දෙකත් ඉල්ලනවා මන්. ඇයි යකෝ 12 ටිකට් එකට 15 දුන්නම දන්නේ නෑ වගේ ඉතුරු 3 දෙන්නේ නැතුව යනවා :angry:

    මට මේවට උත්තර දෙන්ඩ තේරෙන් නැ බන්...සමහර සිද්ධි මගේ සීමාවෙ නෙමේ.. (
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    නුවරදි එක පාරක් නාකි පොරක් සෙට් උනා හෙන වැල්වටාරමක් කියලා උට ගෙදර යන්න සල්ලි නෑ කියල මන් 20 දුන්නා , එදාම හවස මූ ආයේ මාකට් එක ලග මාට්ටු මං ඇහුව තාම ගියේ නැද්ද කියල මු නෑ නෑ කියල ගියා , ඊට පස්සේ දවසේ මූ ආයේ මාට්ටු නුවර පොලිසිය ගාව හරස් පාරේ මම එනකොටම ආතල් එකට ඇහුවා තාම ගියේ නැද්ද කියලා මූ මාව දැක්ක විතරයි කියපු මේ මූසලයවමනේ හම්බෙන්නේ කියලා. මට පාර පුරා හිනා

    :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    EMINƎM;23491943 said:
    හුත්තක් කියනවා කොන්දගෙන් ඉතුරු රුපියල් දෙකත් ඉල්ලනවා මන්. ඇයි යකෝ 12 ටිකට් එකට 15 දුන්නම දන්නේ නෑ වගේ ඉතුරු 3 දෙන්නේ නැතුව යනවා :angry:

    Erozan හිතාගෙන ඉන්නේ හැමෝම ඌ වගේ සල්ලිකාරයෝ කියලා :lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කොට්ටාවේ එකෙක් ඉන්නවා එන්නේ තොග බඩු කඩ ගාවට විතරයි
    ළමය බඩගින්නේ මහත්තය පිටි පකෙට් එකක් අරන් ඉල්ලනවා
    අරන් දුන්න ගමන් මු කරන්නේ තොග කඩේටම් දීල සල්ලි ගන්නවා
     

    DJ_MAL

    Active member
  • Feb 13, 2014
    120
    25
    28
    දැන් තව සෙල්ලමක් පටන් අරන්, දුර බස් නගිනවා හදුන් කුරු පට්ටි අරන් දෙකක් 100 කියල (පෙට්ටියේ 50 කියල ගහලත් තියනවා ). එක පෙට්ටියක් ඇතුලේ හදුන් කුරු 10 ක් වත් නෑ . ඒවගේ එකක් කඩේ 10ක් වගේ වෙන්නේ .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් කවුරුහරි ගෙදර බෙල් එක ගැහුවා. ගිහින් බලනකොට කොල්ලො සෙට් එකක් දන්සලකට ආධාර ඉල්ලනව. මම කිව්ව මට උදව්වක් විදිහට වත්තෙ තණකොල ටිකක් ගලවල දෙන්න කියල. මුන් බැන බැන යන්න ගියා. මට උදව් කරන්න කවුරුත් නෑනෙ බන්:(

    තව දවසක් මහරගම ෆුඩ්සිටිය ගාව එකෙක් කියනව දවස් දෙකකින් හරියට කාල නෑ කියල. මම කිව්ව කෑම එකක් අරන් දෙන්නම් විනාඩි 5ක් එතන දණගහගෙන ඉන්නව නම් කියල. ඌත් බැන බැන යන්න ගියා :(


     
    • Like
    Reactions: ^Buddhika^