Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Another Scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මට උන සීන් 1 ක් ,

අපේ නැන්ද වැඩකරන්නේ අදායම් බදූ එකේ ලෙක් හවුස් 1 ලග,දවසක් ගියා එයාව හම්බ වෙන්න. එතන වාහනේ නවත්තන්න විදිහක් නැහැ. මම කිවා ඩ්රයිවර්ට වාහනේ අරං බොරැල්ලේ ගෙදරට යන්න. මම වැඩේ ඉවර උනහම කෝල් කරනම් එතකොට එන්න කියලා,බැස්ස.

බැස්සේ නිවාස සංවර්දන එක පැත්තෙන් , පාර පැන්නට පස්සේ තමයි මතක් උනේ පර්ස් එකයි ෆෝන් එකයි වාහනේ. කෙලියනේ යකෝ, හරි කමක් නැහැ කියල අදායම් බදු එකට ගියා. එතන ඉන්න පිළිගැනීමේ නෝනට කිව. මගේ නැන්ද ඉන්නවා හම්බ වෙන්න ආවේ. නම පද්මා ##### පස්වෙනි තට්ටුවේ තමයි ඉන්නේ කියල. ඩිපාර්ට්මනට් එක ඇහුව. මට මතක නැහැ අප්පා ඒවා. මන් කිවා පස්වෙනි තට්ටුවට කෝල් කරලා බලන්න කෝ ප්ලීස් කියල. ඒ නොන කෝල් ටිකක් අරං කියපි එයා සීට් 1 නැහැ හෑන්ඩ් ෆෝන් 1 ට ගන්න කියල. මන් විස්තරේ කිවා. එතකොට ඒ නෝනා කිව නම්බර් එක කියන්න එයා කෝල් 1 අරන්දෙන්නම් කියල. මට නම්බරේ මතක නැහැ (හෑන්ඩ් පොනේ 1 නේ ඔක්කොම තියන්නේ ) මට මතක මහගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක විතරමයි. මං කිව නම්බර් එක මතක නැහැ. මහා ගෙදරින් කෝල් කරලා තමයි ගන්න වෙන්නේ කියල. එයා ඒ වැඩේට කැමති නැහැ වගේ. මට කරන්න දෙයක් නැහැ(බොහෝ වෙලාවට හිතන්න ඇති මම හොර ගෙඩියෙක් කියල ). තව ටිකකින් සීට් එකට අවහම පහලට එන්න කියන්න පණිවිඩයක් දේනම් කිව.ඔතන රතියදු වේවි හිටිය පැය බාගයක් විතර. මොනවා කරන්නද එලියට ඇවිත් ත්රී විල් 1 ක නැග්ග බොරැල්ලේ ගෙදරට එන්න. ගෙදර අවහම සල්ලි දෙන්න බැරි යෑ කියල හිතල. ගෙදරට ආවහම හුටා ගේ ලග වාහනේ නැහැ.  ඩ්රයිවරූත් නැහැ. (ගෙදර යතුර වාහනේ ) ත්රී විල් එකේ එළවන් ආපු ඩ්රයිව විස්තරේ ඇහුව. එයාගේ ෆෝන් එකෙන් කෝල් 1 ගත්ත මහගෙදරට. මහා ගෙදරින් ඉල්ලා ගත්ත අයියගේ නම්බරේ. අයියට කතාකරල කිව සුනිල්ට කියන්න බොරැල්ලේ ගෙදරට ටක් ගාල එන්න කියල.

ත්රි විල් එකේ අයියගේ ෆෝන් එක නොවෙන්න තව චාටරේ වැඩි වෙන්න තිබුන.

ඔන්න ඔහොමයි එක ශේප් උනේ.

පසු :

ඩ්රයිවට පාක් කරන්න තැනක් හම්බ වෙලා සිනමන් 1 හරියේ  ඉතින් එයා ගෙදර ඇවිත් නැහැ.

නැන්ද තේ බොන්න ගිහිං මම ඇවිත් කොල්කරයි කියල එයා හිතල තියෙන්නේ.

ෆෝන් එකයි පර්ස් එකයි ඇත්තටම පැය 2කක් නැතුව එලියට ඇවිත් බලන්න ඕනි කොච්චර අසරණ වෙනවද කියල බලන්න. (හැබයි හොරුන්ටනම් සත පහක් දෙන්න එපා, අසරනනම් කෝල් අරන්දෙන්න , කන්න නැත්නම් කන්න අරං දෙන්න)

[QUOTE="virajkavn, post: 23500919, member: 48463"] [COLOR="Blue"][SIZE="5"] මේ මට උන සීන් 1 ක් , අපේ නැන්ද වැඩකරන්නේ අදායම් බදූ එකේ ලෙක් හවුස් 1 ලග,දවසක් ගියා එයාව හම්බ වෙන්න. එතන වාහනේ නවත්තන්න විදිහක් නැහැ. මම කිවා ඩ්රයිවර්ට වාහනේ අරං බොරැල්ලේ ගෙදරට යන්න. මම වැඩේ ඉවර උනහම කෝල් කරනම් එතකොට එන්න කියලා,බැස්ස. බැස්සේ නිවාස සංවර්දන එක පැත්තෙන් , පාර පැන්නට පස්සේ තමයි මතක් උනේ පර්ස් එකයි ෆෝන් එකයි වාහනේ:(. කෙලියනේ යකෝ, හරි කමක් නැහැ කියල අදායම් බදු එකට ගියා. එතන ඉන්න පිළිගැනීමේ නෝනට කිව. මගේ නැන්ද ඉන්නවා හම්බ වෙන්න ආවේ. නම පද්මා ##### පස්වෙනි තට්ටුවේ තමයි ඉන්නේ කියල. ඩිපාර්ට්මනට් එක ඇහුව. මට මතක නැහැ අප්පා ඒවා. මන් කිවා පස්වෙනි තට්ටුවට කෝල් කරලා බලන්න කෝ ප්ලීස් කියල. ඒ නොන කෝල් ටිකක් අරං කියපි එයා සීට් 1 නැහැ හෑන්ඩ් ෆෝන් 1 ට ගන්න කියල.:oo: මන් විස්තරේ කිවා. එතකොට ඒ නෝනා කිව නම්බර් එක කියන්න එයා කෝල් 1 අරන්දෙන්නම් කියල. මට නම්බරේ මතක නැහැ (හෑන්ඩ් පොනේ 1 නේ ඔක්කොම තියන්නේ ) මට මතක මහගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක විතරමයි. මං කිව නම්බර් එක මතක නැහැ. මහා ගෙදරින් කෝල් කරලා තමයි ගන්න වෙන්නේ කියල. එයා ඒ වැඩේට කැමති නැහැ වගේ. මට කරන්න දෙයක් නැහැ(බොහෝ වෙලාවට හිතන්න ඇති මම හොර ගෙඩියෙක් කියල ). තව ටිකකින් සීට් එකට අවහම පහලට එන්න කියන්න පණිවිඩයක් දේනම් කිව.ඔතන රතියදු වේවි හිටිය පැය බාගයක් විතර. මොනවා කරන්නද එලියට ඇවිත් ත්රී විල් 1 ක නැග්ග බොරැල්ලේ ගෙදරට එන්න. ගෙදර අවහම සල්ලි දෙන්න බැරි යෑ කියල හිතල. ගෙදරට ආවහම හුටා ගේ ලග වාහනේ නැහැ. :( ඩ්රයිවරූත් නැහැ. (ගෙදර යතුර වාහනේ ) ත්රී විල් එකේ එළවන් ආපු ඩ්රයිව විස්තරේ ඇහුව. එයාගේ ෆෝන් එකෙන් කෝල් 1 ගත්ත මහගෙදරට. මහා ගෙදරින් ඉල්ලා ගත්ත අයියගේ නම්බරේ. අයියට කතාකරල කිව සුනිල්ට කියන්න බොරැල්ලේ ගෙදරට ටක් ගාල එන්න කියල. ත්රි විල් එකේ අයියගේ ෆෝන් එක නොවෙන්න තව චාටරේ වැඩි වෙන්න තිබුන. ඔන්න ඔහොමයි එක ශේප් උනේ. පසු : ඩ්රයිවට පාක් කරන්න තැනක් හම්බ වෙලා සිනමන් 1 හරියේ :( ඉතින් එයා ගෙදර ඇවිත් නැහැ. නැන්ද තේ බොන්න ගිහිං මම ඇවිත් කොල්කරයි කියල එයා හිතල තියෙන්නේ. ෆෝන් එකයි පර්ස් එකයි ඇත්තටම පැය 2කක් නැතුව එලියට ඇවිත් බලන්න ඕනි කොච්චර අසරණ වෙනවද කියල බලන්න. (හැබයි හොරුන්ටනම් සත පහක් දෙන්න එපා, අසරනනම් කෝල් අරන්දෙන්න , කන්න නැත්නම් කන්න අරං දෙන්න) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom