Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Another Scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය. මගෙ යාලුවෙක්ගෙ කුලියාපිටිය කොළඹ ඉන්ටර්සිටි එකක තමා අපි යන්ඩ හිටියෙ බස් එක ගහන්නෙ හවස 5.15ට නිසා අර කලුතර යන උන් දෙන්න එක්ක අපි කලුතර බස් ගහන තැන කතාකර කර හිටිය උන්ට ඊලග බස් එක එනකං. මොකද එතකොට තිබ්බ එකේ ජම්පින් සීට් විතරක් තිබ්බ හින්ද

එතකොට ඩෑල් එකක් ඇවිත් කිව්ව මට ගෙදර යන්ඩ විදියක් නෑ පර්ස් එක මල්වත්ත ස්ට්‍රීට් එකේදි පොකට් ගහල කියල වැදගත් පෙනුමක් තිබ්බ පොරගෙ හැබැයි කෙලින් මූන දිහා බලාගෙන නෙමේ කතා කෙරුවෙ මං ඇහුව කොහෙටද යන්ඩ ඔ්නෙ කියල පොර කිව්ව කුලියාපිටියට කියල (උගෙ කරුමෙට වෙන්ඩ ඇති ඒ නම කියවුනෙ) . පොර හිතන්ඩ ඇති අපි ඔක්කොම කලුතර යන අය කියල

ඉක්මනට යන්ඩ ඔ්නෙ කුලියපිටියෙන් ගෙදර යන බස් එක මිස් උනොත් ආයෙ උදේ තමා යන්ඩ වෙන්නෙ කිව්ව.

මං ඇහුව කුලියපිටියෙ කොහාටද කියල පොර තෝප්පුවෙන් පස්සෙ දන්නෙ කුලියාපිටිය විතරයි එතනදි පොර මඤ්ඤං කියවන්ඩ ගත්ත එක එක ගංවල නං කියල මාත් ගොනා සේ අහං ඉඳල කිව්ව ටිකක් ඉන්ඩ මගෙ යාලුව ගියා සල්ලි මාරුකරං එන්ඩ ආවම මං සල්ලි දෙන්නං කියල පස්සෙ මං ගත්ත අපේ බස් එකේ කොන්දොස්තරට මං කිව්ව බස් එක ගහපු ගමං ඩ්‍රයිවර් ගාවම තියෙන ඉස්සරහසීට් එක තියාගන්ඩ අපි දෙන්නගෙ සීට් දෙකට අමතරව කියල පස්සෙ මං අරූව තියාගත්ත එක එක බයිල කියල බස් එක ගහනකං. ඊට පස්සෙ කොන්ද කෝල් එක දුන්න ගමං මං අරූට කිව්ව යං අර යාලුව අතන කඩේකට ගිහිං මොනව හරි කාලම අපි කතා කරමු කියල පස්සෙ පොරත් එක්ක අපි දෙන්න වටෙං ගිහිං කුලියපිටිය බස් එක ගාවට ඇවිත් අරූව දැම්ම බස් එක ඇතුලට දාල ඉස්සරහිංම වාඩි කරවල අපි දෙන්න හිටගෙන හිටිය බස් එක ලෝඩ් වෙනකං විනාඩි පහක් යන්ඩ කලිං බස් එක ලෝඩ් උනා මං කලින්ම සීන් එක කියල තිබ්බ නිසා කොන්ද අරූව වාඩිකෙරුවෙ ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ දැං පොරට එහාට මෙහාට යන්ඩ බෑ හිර වෙලා. පොර ඇඹරෙනව දැං එකසිය ගානට බැහැගන්ඩ. බස් එකේ අයටත් මං සීන් එක කිව්ව උන්ගෙනුත් ගොඩ දෙනෙක් මේ වගේ ඩයල් වලට අහුවෙච්ච සීන් ගොඩක් කිව්ව ඒක නිසා උනුත් මාර සපෝට් ගේමට පස්සෙ මං කිව්ව තමුසෙ බැස්සොත් කන පැලෙන්ඩ ගහනව කියල මිනිහ ටිකක් සයිලන්ස් උනා හයිවේ එකට දැම්මට පස්සෙ පොර තවත් අප්සෙට් කටුනායකින් දාද්දිම මූ ආයෙ කෙඳිරි ගානව අන්තිමට කොහොමහරි කුලියාපිටියටම ගෙනාව එතකොට රෑ 7.30ට විතර ඇති අරූව බස්සල සාක්කු බලද්දි රුපියල් 4000ස් ගානක් තිබ්බ කලිසං සාක්කුවෙ.අයිඩින්ටි කාඩ් එකේ තිබ්ඛෙ හෝමාගම එඩ්රස් එකක්  අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආපහු යන්ඩ බස් තත්වෙ පොර ට එලිවෙනකං ඉන්ඩ වෙන්ඩ ඇති ආපහු යන්ඩ

P.S කොන්දනං ටික දවසක් යනකං බයේ හිටියෙ අරූ ගේම අදියි කියල හැබැයි කිසි අව්ලක් උනෙ නෑ

දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල.

ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා

[QUOTE="ruwanfer, post: 23500994, member: 24840"] [SIZE=4]මේක උනෙ 2016 මමයි යාලුවො ටිකකුයි කොටුවට ආව වන් ඩේ ට්‍රිප් එකක් ගිහින් හවස 4.30ට විතර මමයි තව එක්කකෙනෙකුයි කුලියාපිටියට එන්ඩ ඔ්නෙ අනිත් දෙන්න කලුතර යන අය. මගෙ යාලුවෙක්ගෙ කුලියාපිටිය කොළඹ ඉන්ටර්සිටි එකක තමා අපි යන්ඩ හිටියෙ බස් එක ගහන්නෙ හවස 5.15ට නිසා අර කලුතර යන උන් දෙන්න එක්ක අපි කලුතර බස් ගහන තැන කතාකර කර හිටිය උන්ට ඊලග බස් එක එනකං. මොකද එතකොට තිබ්බ එකේ ජම්පින් සීට් විතරක් තිබ්බ හින්ද එතකොට ඩෑල් එකක් ඇවිත් කිව්ව මට ගෙදර යන්ඩ විදියක් නෑ පර්ස් එක මල්වත්ත ස්ට්‍රීට් එකේදි පොකට් ගහල කියල වැදගත් පෙනුමක් තිබ්බ පොරගෙ හැබැයි කෙලින් මූන දිහා බලාගෙන නෙමේ කතා කෙරුවෙ මං ඇහුව කොහෙටද යන්ඩ ඔ්නෙ කියල පොර කිව්ව කුලියාපිටියට [/SIZE][SIZE=4]කියල [/SIZE][SIZE=4](උගෙ කරුමෙට වෙන්ඩ ඇති ඒ නම කියවුනෙ) . පොර හිතන්ඩ ඇති අපි ඔක්කොම කලුතර යන අය කියල:lol::lol: ඉක්මනට යන්ඩ ඔ්නෙ කුලියපිටියෙන් ගෙදර යන බස් එක මිස් උනොත් ආයෙ උදේ තමා යන්ඩ වෙන්නෙ කිව්ව. මං ඇහුව කුලියපිටියෙ කොහාටද කියල පොර තෝප්පුවෙන් පස්සෙ දන්නෙ කුලියාපිටිය විතරයි එතනදි පොර මඤ්ඤං කියවන්ඩ ගත්ත එක එක ගංවල නං කියල මාත් ගොනා සේ අහං ඉඳල කිව්ව ටිකක් ඉන්ඩ මගෙ යාලුව ගියා සල්ලි මාරුකරං එන්ඩ ආවම මං සල්ලි දෙන්නං කියල පස්සෙ මං ගත්ත අපේ බස් එකේ කොන්දොස්තරට මං කිව්ව බස් එක ගහපු ගමං ඩ්‍රයිවර් ගාවම තියෙන ඉස්සරහසීට් එක තියාගන්ඩ අපි දෙන්නගෙ සීට් දෙකට අමතරව කියල පස්සෙ මං අරූව තියාගත්ත එක එක බයිල කියල බස් එක ගහනකං. ඊට පස්සෙ කොන්ද කෝල් එක දුන්න ගමං මං අරූට කිව්ව යං අර යාලුව අතන කඩේකට ගිහිං මොනව හරි කාලම අපි කතා කරමු කියල පස්සෙ පොරත් එක්ක අපි දෙන්න වටෙං ගිහිං කුලියපිටිය බස් එක ගාවට ඇවිත් අරූව දැම්ම බස් එක ඇතුලට දාල ඉස්සරහිංම වාඩි කරවල අපි දෙන්න හිටගෙන හිටිය බස් එක ලෝඩ් වෙනකං විනාඩි පහක් යන්ඩ කලිං බස් එක ලෝඩ් උනා මං කලින්ම සීන් එක කියල තිබ්බ නිසා කොන්ද අරූව වාඩිකෙරුවෙ ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ දැං පොරට එහාට මෙහාට යන්ඩ බෑ හිර වෙලා. පොර ඇඹරෙනව දැං එකසිය ගානට බැහැගන්ඩ. බස් එකේ අයටත් මං සීන් එක කිව්ව උන්ගෙනුත් ගොඩ දෙනෙක් මේ වගේ ඩයල් වලට අහුවෙච්ච සීන් ගොඩක් කිව්ව ඒක නිසා උනුත් මාර සපෝට් ගේමට පස්සෙ මං කිව්ව තමුසෙ බැස්සොත් කන පැලෙන්ඩ ගහනව කියල මිනිහ ටිකක් සයිලන්ස් උනා හයිවේ එකට දැම්මට පස්සෙ පොර තවත් අප්සෙට් කටුනායකින් දාද්දිම මූ ආයෙ කෙඳිරි ගානව අන්තිමට කොහොමහරි කුලියාපිටියටම ගෙනාව එතකොට රෑ 7.30ට විතර ඇති අරූව බස්සල සාක්කු බලද්දි රුපියල් 4000ස් ගානක් තිබ්බ කලිසං සාක්කුවෙ.අයිඩින්ටි කාඩ් එකේ තිබ්ඛෙ හෝමාගම එඩ්රස් එකක් :) අපි යන්ඩ ගියා. කුලියපිටියෙ අය දන්නව ඇතිනෙ ඒ වෙලාවට ආ[/SIZE][SIZE=4][SIZE=4]ප[/SIZE]හු යන්ඩ බස් තත්වෙ :lol:පොර ට එලිවෙනකං ඉන්ඩ වෙන්ඩ ඇති ආපහු යන්ඩ:lol::lol: P.S කොන්දනං ටික දවසක් යනකං බයේ හිටියෙ අරූ ගේම අදියි කියල හැබැයි කිසි අව්ලක් උනෙ නෑ :rofl: දැං ගොඩක් අය හිතයි සල්ලි නොදී හිටියනං ඉවරයි මේ වගේ වැඩක් නොකර කියල:no:. ඒත් මේ වගේ කපටින්ට අහුවෙන්නෙ ගංවල අහින්සක මිනිස්සු අනුංගෙ දුකේදි උනු වෙන්නෙ ගොඩක් ඒ අයට තමා අමාරුවෙන් හම්බකරන සල්ලි ගසාකන මේ වගේ අපතයින්ට දෙන්ඩ ඔ්නෙ මේ වගේ පෝරියල් තමා:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom