Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Another Scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ ඕක උඹ හිතන තරම් සුරංගනා වැඩක් නම් නෙමේ පුතේ. මම ඇස් දෙකෙන් දැකපු සිද්ධියක් කියන්නම්.

මුලතිව් - තංගල්ල (32) බස් එකේ ගියපු කෙනෙක් දන්නවා ඇති. මුලතිව් ඉඳලම ඔය බස් එකේ වැඩි හරියක් ලෝඩ් වෙන්නේ ආමි, නේවි කොල්ලෝ.

මමත් කෝකිලායි වලින් නැගල කොන්දොස්තර මල්ලි පෙන්නපු සීට් එකේ වාඩි වෙලා බොහොම සාමයෙන් යද්දී ( සීට් 03 එකේ ජනේලේ කොනේ මම ගියෙ) ජනකපුර හරියෙන් කෙල්ලෙක් නැග්ගා මගේ එහා පැත්තේ. මම අයිනට ඔලුව දාගෙන ගියේ. ටික වෙලාවකින් මේ කෙල්ල මගෙත් එක ටෝක.අයියා කොහෙටද යන්නේ ඇහුව. මම කිව්වා මීගමු කියල.( ඒත් ඇත්තටම මම යන්නේ ජාඇලට ) ඊට පස්සේ මගෙන් ඇහුව ගෙවල් කොහෙද කියල. මට නිකමට තේරුණා මොකක් හරි අවුලක් ඇති කියල. මම කිව්වා නංගි මම කෝකිලායි. අපි මූදු රස්සාව කරන්නේ.නිවාඩු දවස් ටිකට දූවේ යනවා.ඊට පස්සේ මම ඒකිගේ විස්තර නිකමට ඇහුව. ගම කැබිතිගොල්ලෑව දැන් නම් යන්නේ මැදවච්චියට කිව්වා.මම කිව්වා ආ ඇත්තද.එහෙම කියල මම අහක බලාගෙනම ගියා.කෙල්ලට තේරුනා මම වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ කියල.වැලිඔය බ්‍රිගේඩ් එක පහු වෙද්දී බස් එක සීට් ඔක්කොම ෆුල්. දෙතුන් දෙනෙක් තව හිටගෙනත් යනවා.කෙල්ලගේ එහා පැත්තට ආමි එකේ කොල්ලෙක් නැග්ගා. පොර ආමි කියල මම දැන ගත්තේ පස්සේ කෙල්ල එක්ක කරපු කතා බහෙන්.

කෙල්ල මේ පොර එක්ක දැන් හෙනම කතාව. කැබිතිගොල්ලෑව බස් එක තේ බොන්න නැවත්තුවහමත් මුන් දෙන්නා එකටමයි. පස්සේ කෙල්ල මුගේ ෆෝන් එක ඉල්ලගෙන කව්රුහරි එක්ක හෙන කතාවක්. පස්සේ මුගේ ෆෝන් එකට කෝල් 3, 4 ම ආවා. කොහොම හරි දෙන්නම මැදවච්චියෙන් බැහැල ගියා.( කොල්ලා මට තේරුණ විදිහට නුවර පාරේ බස් එකක් තමා ගන්න උන්නේ ) ඔය සිද්ධිය ඔහොම මටත් අමතක වුනා.

මුලතිව් - තංගල්ල ප්‍රයිවට් බස් 02 තියෙන්නේ. ඔය දෙකම කෝකිලායි ඇවිත් පැය කාලක් විතර නවත්තගෙන ඉන්නවා. ගමේ එක පොරක් ඉන්නවා ජොයින්ට් විකුණන.බස් එකේ ඩ්‍රයිවර් දෙන්නයි කොන්දයි, දොරේ ගෝලයයි අනිවා ජොයින්ට් එකක් ගහල තව මදි පාඩු අරගෙන ප්ලේන් ටී එකක් බීල තමයි යන්නේ.ඔන්න පස්සේ දවසක් අපි රෑ ඔය ගෙදර කොල්ලෝ ටික මැච් එකක් බලනවා.ගිය අවුරුද්දේ ගියේ අපි ඉන්දියාවෙන් කෑවේ. අන්න ඒ මැච් එකක්.ඉද්දි බස් එක ආව. දැන් සෙට් එක කයිය ගගහා ඉන්නවා.මම අහගෙන දොරේ ගෝලයා කියනවා ''පව් බන් පෙරේදත් කොල්ලෙක් සුද්ද කළා කියල''

පස්සේ අපි විස්තරේ ඇහුව. ඌ පෝන් එකෙන් පොටෝ අරගෙන පෙන්නුවා. අර කෙල්ල. ඒකි දාර බඩුවක්. ඔය විදිහට කොල්ලන්ගේ ෆෝන් වලින්ම ටෝක් කරලා මැදවච්චියෙන් බස්සගන්නවලු. තව සෙට් එකක් ඉන්නවලු. උන් ගෙනිහින් ෆුල් සුද්දයක් දාලා තමයි එවන්නේ.මම බස් එකේ උන්ගෙන් ඇහුව, යකෝ උඹල දන්නවා නම් ඇයි කියන්නේ නැත්තේ කියල. ඌ කියනවා එහෙම හැම එකාටම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න බෑලු.මට නම් තේරුණා විදිහට ඔය සීන් එකේ ඔය බස් එකේ උනුත් මේකිව ආතල් එකට තියාගෙන ඇති.සක්කිලි බන් ඉන්නේ.

[QUOTE="Dodo Mahaththaya, post: 23503170, member: 563080"] [B][COLOR="Purple"][SIZE="3"]අඩෝ ඕක උඹ හිතන තරම් සුරංගනා වැඩක් නම් නෙමේ පුතේ. මම ඇස් දෙකෙන් දැකපු සිද්ධියක් කියන්නම්. මුලතිව් - තංගල්ල (32) බස් එකේ ගියපු කෙනෙක් දන්නවා ඇති. මුලතිව් ඉඳලම ඔය බස් එකේ වැඩි හරියක් ලෝඩ් වෙන්නේ ආමි, නේවි කොල්ලෝ. මමත් කෝකිලායි වලින් නැගල කොන්දොස්තර මල්ලි පෙන්නපු සීට් එකේ වාඩි වෙලා බොහොම සාමයෙන් යද්දී ( සීට් 03 එකේ ජනේලේ කොනේ මම ගියෙ) ජනකපුර හරියෙන් කෙල්ලෙක් නැග්ගා මගේ එහා පැත්තේ. මම අයිනට ඔලුව දාගෙන ගියේ. ටික වෙලාවකින් මේ කෙල්ල මගෙත් එක ටෝක.අයියා කොහෙටද යන්නේ ඇහුව. මම කිව්වා මීගමු කියල.( ඒත් ඇත්තටම මම යන්නේ ජාඇලට ) ඊට පස්සේ මගෙන් ඇහුව ගෙවල් කොහෙද කියල. මට නිකමට තේරුණා මොකක් හරි අවුලක් ඇති කියල. මම කිව්වා නංගි මම කෝකිලායි. අපි මූදු රස්සාව කරන්නේ.නිවාඩු දවස් ටිකට දූවේ යනවා.ඊට පස්සේ මම ඒකිගේ විස්තර නිකමට ඇහුව. ගම කැබිතිගොල්ලෑව දැන් නම් යන්නේ මැදවච්චියට කිව්වා.මම කිව්වා ආ ඇත්තද.එහෙම කියල මම අහක බලාගෙනම ගියා.කෙල්ලට තේරුනා මම වැඩිය ඒකිව ගණන් ගන්නේ නෑ කියල.වැලිඔය බ්‍රිගේඩ් එක පහු වෙද්දී බස් එක සීට් ඔක්කොම ෆුල්. දෙතුන් දෙනෙක් තව හිටගෙනත් යනවා.කෙල්ලගේ එහා පැත්තට ආමි එකේ කොල්ලෙක් නැග්ගා. පොර ආමි කියල මම දැන ගත්තේ පස්සේ කෙල්ල එක්ක කරපු කතා බහෙන්. කෙල්ල මේ පොර එක්ක දැන් හෙනම කතාව. කැබිතිගොල්ලෑව බස් එක තේ බොන්න නැවත්තුවහමත් මුන් දෙන්නා එකටමයි. පස්සේ කෙල්ල මුගේ ෆෝන් එක ඉල්ලගෙන කව්රුහරි එක්ක හෙන කතාවක්. පස්සේ මුගේ ෆෝන් එකට කෝල් 3, 4 ම ආවා. කොහොම හරි දෙන්නම මැදවච්චියෙන් බැහැල ගියා.( කොල්ලා මට තේරුණ විදිහට නුවර පාරේ බස් එකක් තමා ගන්න උන්නේ ) ඔය සිද්ධිය ඔහොම මටත් අමතක වුනා. මුලතිව් - තංගල්ල ප්‍රයිවට් බස් 02 තියෙන්නේ. ඔය දෙකම කෝකිලායි ඇවිත් පැය කාලක් විතර නවත්තගෙන ඉන්නවා. ගමේ එක පොරක් ඉන්නවා ජොයින්ට් විකුණන.බස් එකේ ඩ්‍රයිවර් දෙන්නයි කොන්දයි, දොරේ ගෝලයයි අනිවා ජොයින්ට් එකක් ගහල තව මදි පාඩු අරගෙන ප්ලේන් ටී එකක් බීල තමයි යන්නේ.ඔන්න පස්සේ දවසක් අපි රෑ ඔය ගෙදර කොල්ලෝ ටික මැච් එකක් බලනවා.ගිය අවුරුද්දේ ගියේ අපි ඉන්දියාවෙන් කෑවේ. අන්න ඒ මැච් එකක්.ඉද්දි බස් එක ආව. දැන් සෙට් එක කයිය ගගහා ඉන්නවා.මම අහගෙන දොරේ ගෝලයා කියනවා ''පව් බන් පෙරේදත් කොල්ලෙක් සුද්ද කළා කියල'' පස්සේ අපි විස්තරේ ඇහුව. ඌ පෝන් එකෙන් පොටෝ අරගෙන පෙන්නුවා. අර කෙල්ල. ඒකි දාර බඩුවක්. ඔය විදිහට කොල්ලන්ගේ ෆෝන් වලින්ම ටෝක් කරලා මැදවච්චියෙන් බස්සගන්නවලු. තව සෙට් එකක් ඉන්නවලු. උන් ගෙනිහින් ෆුල් සුද්දයක් දාලා තමයි එවන්නේ.මම බස් එකේ උන්ගෙන් ඇහුව, යකෝ උඹල දන්නවා නම් ඇයි කියන්නේ නැත්තේ කියල. ඌ කියනවා එහෙම හැම එකාටම ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න බෑලු.මට නම් තේරුණා විදිහට ඔය සීන් එකේ ඔය බස් එකේ උනුත් මේකිව ආතල් එකට තියාගෙන ඇති.සක්කිලි බන් ඉන්නේ.:angry::angry: [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom