Anroid Phone Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචන්ලා මන් ඊයේ Smart Phone එකක් ගත්තා. කලින් Smart Phone Use කරලා නෑ

    මේක Dialog වල 4G Siganl 3G තිබ්බත් හැම නිතෙරේම 2G වෙනවා

    Settings වල තියෙනවා Preferred Netwook කියලා එකෙන් 4G Only දැම්මා එත් මේක 2G වෙනවා

    Dongel එකෙන් යද්දී මේ අවුල තියෙනවා මන් 3G Only දැම්මා හරි ගියා. Phone එකේ කොහොමද 3G හෝ 4G Only දාන්නේ App එකකුත් බැලුවා එත් හරි ගියේ නෑ හොද App මොනවා හරි තියෙනවා ද ? මේක හදා ගන්න

    Android go 8.0 තියෙනෙ
     
    Last edited:

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    948
    323
    63
    Does it matter?
    Signal coverage eka anuwa wenas wenawa. sim eka 4g sim ekak kiyala sureda bn? uba kiyana widiyata coverage tiyenm ohoma wenne na, sim eka 4g nam aulk wenna widiyak na
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Signal coverage eka anuwa wenas wenawa. sim eka 4g sim ekak kiyala sureda bn? uba kiyana widiyata coverage tiyenm ohoma wenne na, sim eka 4g nam aulk wenna widiyak na

    4G Signal එක එනවා යනවා බන් Sim එක 4G තමා බැරිම තැන Etisalat දැම්මා