Ansense කෙලවා ගන්නනම් එපා

asela_uom

Member
Feb 27, 2007
11
0
0
Ansense කෙලවා ගන්නනම් එපා

මචන්ලා , කව්රුත් දන්නවා ඇතිනේද ලංකාවේ වේදගම්මකට නැති Website ඕන තරම් තියනවා කියල.Pakistan උන්ට කෙලවෙලා 80% Ansense banned කරලා අපිටත් මේදේ වෙනවා ළඟදීම ඒකනිසා Ansense එක්ක පිස්සු නම් කෙලින්න හදන්න එපා
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    appe lankawe unge site genanam kiyala wedak ne. ohoma site hadanawata wada hodai higa kana eka.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    lankawe inna godak harak lesiyen salli hoyanna kata hari kiyala hora kramekata adsense account ekak hadagena kotiganan hoyanna hithagena hora w eda karala account ban karagannawa.. eeta passe account ganna beri unama irisiyawata anith eunge account ban karawanawa.. okai apita hari yanneththe.. ekek diyunu wenawata anith eun kemathi ne.. samahara aya eyalage blog address eka dennath bayai.. lankawe minissu gena danna nisa :/
     

    asela_uom

    Member
    Feb 27, 2007
    11
    0
    0
    කරන්න දෙයක් නැ

    අපේ උන්ගේ සමහර වැඩ ගැන කතා කරලා වෙඩක් නේ. Automate system එකකින් තමයි block කරලා තියෙන්නේ හොද site ගොඩක් block වෙලා sorry තමයි。 Maybe NEXT TIME IT WILL BE Sri Lanka