Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Ant-Man and the Wasp - Exclusive සිංහල Review [Scene by Scene]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Ant-Man and the Wasp - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN]

Avengers : Infinity War එකෙන් පස්සේ MCU එකේදී අපිට හම්බවෙන මීලග Movie එක තමයි මේ. 2015 දී නිකුත් වුණා Ant-Man Movie එකේ දෙවන කොටස විදියට හැදින්වන මේය Infinity War event එකට සමගාමිව යන කතාවක් විදියට හදුන්වන්න පුළුවන් . Marvel Cinematic Universe හි 20 වෙනි නිර්මාණය වන මේ movie එක 2018 ජුලි 4 වන දින ලොව පුර තිරගත වීම ආරම්භ වුණා . Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල මේහි එක පළමු කොටස වන Ant-Man movie එකද අධ්‍යක්ෂණය කලේද මොහුයි. Paul Rudd, Evangeline Lilly සහ Michael Douglas ප්‍රධාන රංගනයෙන් දයක් වෙනවා. IMDb හි 7.2 අගයක් හා rottentomatoe හි 88% ක ප්‍රතිශතයක් මෙය හිමි වෙලා තියෙනවා. බොක්ස් ඔෆිස් අදායම අතින් ඇ.ඩො. මිලියන 622 පමණ ඉපයීමට සමත් වුණා. මේ Movie එක තමයි MCU එකේ female co-leader කෙනෙක් එන පළමු සහ එකම movie එක. ( සමස්ත MCU එක ගත්තම දෙවන නිර්මාණය. එක Cloak & Dagger. එයත් නිකුත් වුනේ මේ වසරේමයි) එහෙනම් යමු රිවිව් එකට.

Hank Pym මතක් කර දෙනවා Hope van Dyne හට ඇගේ මව අවසාන වශයෙන් වෙන් වුන රාත්‍රිය ගැන. ඒ වගේම Ant-Man and the Wasp මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.

MCU එකේ හුරුපුරුදු දෙයකින්ම තම මේ movie එකේ කතාව පටන් ගන්නෙත් ඒ fashback එකකින්. හැබැයි මේ fashback එකේ කොටසක් අපි Ant-Man Movie එකේ fashback එකක් විදියටත් දැක්ක. ඒ 1987 දී Hank Pym සහ Janet van Dyne, Ant-Man සහ Wasp ලෙස මෙහෙයුමකට සම්බන්ධ වෙන එක.

nuclear missile එක නගරය වෙත යාමට වැලක්වීමට Wasp missile තුලට හැකිලී ගොස් එය විනාශ කරනවා.

අපි Ant-Man එකේ fashback එකේ නොදැක්ක දෙයක් මෙතැනදී දකින්න පුළුවන්. ඒ Wasp missile තුලට ගොස් පරිපථ විනාශ කිරීම.

මේ හේතුවෙන් Wasp, Quantum Realm එකට ගොස් අතුරුදන් වී යනවා.

මේ movie එක ඉස්සෙලම බලන කෙන්ක්ට නම් Quantum Realm කියන එක ප්‍රහේලිකාවක වෙන්න පුළුවන්. Quantum Realm එක හා Multiverse ගැන අපි මිට කලින් රිවිව් වලදී කතා කළා. විශ්ෂයෙන් Doctor Strange රිවිව් එකේ. ඉතින් ඉස්සරහටත් මේ Quantum Realm එක විශේෂ dimension එකක් නිසා තව දුරටත් පැහැදිලි කරලා ඉන්නම්.

MCU එකේ අපිට හම්බවෙන Multiverse වල dimension වලින් වැඩියෙන්ම කතාවට ලක්වුණ dimension එක තමයි Quantum Realm එක. Ant-Man, Doctor Strange, මේ movie එක ඒ වගේම ඉස්සරහට එන්න තියන Captain Marvel, End Game දීත් Quantum Realm සම්බන්ධ වෙනවා. ඒ වගේම් Agents of S.H.I.E.L.D. වලදීත් මේ dimension එක ගැන වක්‍රව සදහනක් වුණා. ඒ Jemma, Monolith එකෙන් අතුරුදන් වුනාට පස්සේ Fitz සදහනක් කල ඇය Quantum Realm තුල සිරවී සිටින්න පුළුවන් කියලා. ඉතින් මේ dimension එක අනිත් dimension වගේම පියවී ඇහැට පෙනෙන්නේ නැති dimension එකක්. (Iron Fist එකේදී අපිට හම්බවෙන K'un-Lun dimension එක හැරෙන්න අනික් කිසිම dimension එකක් පියවී ඇසට පෙනෙන්නේ නැ.) මේ dimension එක තුලට ගිය කෙනෙක්ට ක්ෂුද්රජීවීන් පවා පෙනෙන්නේ විශාල විදියටයි. ඒ වගේම මේ Quantum Realm තුලට ඕනෙම කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ. විශේෂ මායා බලයක් හරහා පමණයි ඇතුළු වෙන්න පුළුවන්. නමුත් Pym විසින් නිර්මාණය කල අතිවිශාල අනුපරමාණුක හැකිලීමේ තාක්ෂණය (Ant-Man suit එක හරහා)මගින් මේ dimension එක ඇතුළු වෙන්න පුළුවන්. මේ Quantum Realm එකේ සාමානය පෘතුවි කාලයට වඩා වෙනස් කාලයක් තමයි පවතින්නේ. කොමික් වලදී අපි මේ dimension එක හදුන්වන්නේ Microverse කියලයි. එත් MCU එකේදී ඔවුන්ට ඒ නම භාවුත කරන්න බෑ මොකද Marvel සමාගම Hulk චරිත සමග Micronauts චරිත ටිකද live-action අයිතිය Paramount Pictures වලට විකුණා ඇති නිසා. මෙහිදී Micronauts ගේ homeworld එක වෙන්නේ Microverse.

Hank කියනවා Quantum Realm හි සිටින Janet ව නැවත ගෙන්විය හැකි බව. මොකද Scott Lang, Quantum Realm නැවත පැමිණිය නිසා. ඔවුන් නිර්මාණය කරන්න පටන් ගන්නවා tunnel එකක් Quantum Realm වලට ඇතුළු වෙන්න පුළුවන්.

මේ අවස්ථාව බොහෝ විට Ant-Man Movie එකේ post credit scene එකෙන් පසු පැය කීපයක හෝ 2016 කාලයේ සිදුවීමක් කියල හිතන්න පුළුවන්. මොකද Hope ගේ කොට කොණ්ඩය, Hank ගේ පරණ lab එක නිසා. ඒවගේම මේ අවස්ථාව සිවිල් වෝ සිදුවීමට පෙර අවස්ථාවක් කියලත් කියන්න පුළුවන්. ඒ ඇයි කියල ඉස්සරහට කියන්නම්.

වර්තමානයේදී Scott Lang තම දියණිය Cassie සමග කාලය ගත කරනවා. මොකද Scott, Sokovia Accords ගිවිසුම කඩ කිරීම නිසා නිවාස අඩස්සියේ සිටින්නේ

මෙතන සිදුවන සෙල්ලම් මෙහෙයුමට සමාන මෙහෙයුමක් අපිට කොමික් වලදිත් දකින්න ලැබෙනවා Ant-Man සිදු කරන.

FBI එකෙන් Scott ගේ නිවසට පැමිණෙනවා Scott ගෙදරින් පිටවීමට උත්සහ කළා යයි සිතා.

මෙතැනදී දැන ගන්න ලැබෙනවා අපිට Scott ඇයි නිවාස අඩස්සියේ ඉන්නේ කියලා. අපිට එ ගැන කලින් Avengers: Infinity War එකේදිත් අහන්න ලැබුන Steve ඇතුළු කණ්ඩායම New Avengers Facility වලට ආව වෙලාවේ. Sokovia Accords යනු විශේෂයෙන්ම Avengers ලා වෙනුවෙන් නිර්මාණය කරපු නීති මාලාවක්. එත් Scott එහෙමත් නැත්නම් Ant-Man කියන්නේ තවමත් Avenger කෙනෙක් නෙවේ. එහෙනම් Scott ට මේ ලැබිලා තියෙන්නේ Captain America ට උදව් කිරීමේ වරදට දඩුවමක්. මේ දඩුවම මෙච්චර ලිහිල් එකක් වෙන්නෙත් එකයි. Sokovia Accords හි 16 වැනි ජේදයේ 3 වැනි කරුණ තමයි මොවුන් කඩ කරලා තියෙන්නේ. මොවුන් කියලා මෙතැනදී අදහස් කලේ Hank සහ Hope සමගයි. මොකද Scott භාවිත කල Ant-Man suit එක Pym ද අයත් නිසා ඔවුන්ද මේ නිතිය උල්ලංගනය කරලා තියෙනවා. ඔවුනුත් නීතියට අවශ්‍ය පුද්ගලයින් ලෙසයි හදුන්වන්නේ.

එ වගේම මෙතන අපි දකින FBI නියෝජිතයකු ලෙස සිටින Jimmy Woo කොමික් වලදීත් FBI නියෝජිතයෙකු වූ අතර පසු කාලීනව S.H.I.E.L.D. සංවිධානය සමග සම්බන්ධ විය. නමුත් MCU එකේදී ඔහු කලින් S.H.I.E.L.D.නියෝජිතයෙකු ලෙස කටයුතු කර පසුව FBI සම්බන්ධ වී ඇත. මේ ගැන අපට Agents of S.H.I.E.L.D. එකේදිත් අහන්න ලැබුනා

Scott ට තියෙන දඩුවම ඉවරවෙන්න තියෙන්නේ දවස් 3ක් විතරයි. අවරුදු 2ක්ම Scott ගෙදරට වෙලා කරපු දේවල් මොනද කියලා අදහසක් ගන්න පුළුවන්

Scott ට සිහි වෙනවා ඔහු Quantum Realm එකට ගිය අවස්ථාව. එහිදී Scott ට Janet දර්ශනය වෙනවා.

Ant-Man බලපු අයට මතක ඇති Scott ට Quantum Realm එක තුලදී Janet ව wasp suit එකෙන් දැකපු අවස්ථාවක්.

Scott ඇමතුමක් අරගෙන Hank ට කියනවා තමා Quantum Realm එකේදී බිරිදව දුටු බව.

Hope විසින් Scott ව නිවසින් පැහැරගෙන Hank වෙත රැගෙන යනවා. Scott කල දේ නිසා Hope සහ Hank,Scott ගැන තරහිනුයි පසුවෙන්නේ.

ඔවුන් යනවා Hank නවතම lab එක තුලට. Scott සිතන්නේ ඔවුන් apartment එකක ජිවත් වෙනවයි කියා. මෙහිදී Scott ට Hank හමු වෙනවා. ඔවුන් tunnel එක බෝහෝදුරට නිර්මාණය කල අවසන්

කලින් සදහන් කළා ඔවුන් මේ tunnel නිර්මාණය කරන්න යන අවස්ථවේ එය සිවිල් වෝ එකට කලින් අවස්ථාවක් කියල. එහෙම කිව්වේ ඔවුන් එතන සිටින්නේ Hank ගේ පරණ lab එකෙයි. නමුත් ඔව්න් දැන් නීතියෙන් සැගවී අලුත් lab එකකයි වැඩ කරන්නේ.

Scott දකින හීනය පැහැදිලි කිරීමෙන් Hope සහ Hank තේරුම් ගන්නවා Janet ජිවතුම් අතර බවත් Scott හරහා Janet සමබන්ධ වී ඇති බවත් ඇය සිටින ස්ථානය දැන ගත හැක්කේ Scott ගෙන පමණක් බව.

tunnel එකට අවශ්‍ය උපාංගයක් මිලදී ගැනීමට ඔවුන් පිටත් වෙන අතර එතනදී අපිට මුල් වරට දකින්න පුළුවන් Ghost.

Ghost චරිතය අපිට කොමික් වලදී හමුවෙන්නේ පිරිමි චරිතයකින්. නමුත් MCU එකට එද්දී සාමන්යෙන් ඒවා වෙනස් වෙනවා. අපිට කලින් Doctor Strange එකේදී හමුවුන Ancient One තවත් එකට උදාහරණයක්.

Hope පැමිණෙනවා Sonny Burch මුණ ගැසීමට ඔවුන්ට අවශ්‍ය උපාංගය සදහා ගනුදෙනු කිරීමට

Pym යටතේ තිබුන පස්සේ Cross Technologies නමට වෙනස් කරපු සමගම මතක ඇති Ant-Man movie එකෙ. කොමික් වලදී ඒ සමාගමේ සභාපති විදියටයි අපිට Sonny Burch හමුවෙන්නේ

නමුත් Sonny උත්සහ කරන්නේ Pym සමග එකතු වී වැඩ කිරීමට. Sonny ඒ ගැන යෝජනාවක් Hope ලබා දුන්නත් Hope එය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා Sonny උපාංගය විකිනිමත් ප්‍රතික්ෂේප කරනවා

එතනින පිටවන Hope නැවත Wasp ලෙස පැමිණ Sonny ගේ කණ්ඩායමට පහර දෙනවා. මෙතනට එන Ghost ද Hope ට පහර දීමට පටන් ගන්නවා.

Wasp අපිට අලුත් චරිතයක්. කලින් flashback වලින් දකින්න ලැබුනත් Hope Wasp ලෙස දකින්නේ පලවෙනි වතාවටයි. Hope අපිට පොදු කොමික් වලදී හමු වෙන චරිතයක් නෙවේ. man එහෙම කිව්වේ සාමාන්යෙන් earth-616 තමයි කොමික් වලදී ප්‍රධාන universe එක වෙන්නේ. මෙන්න මේ universe එකේ Hope Pym කියලා කෙනෙක් නෑ. Hank Pym සිටින්නේ Nadia Pym කියලා දියණියක්. ඇය තමයි Wasp වන්නේ. හැබැයි ප්‍රධාන කොමික් Universe එකෙන් පිටට ගියොත් අපිට Hank ගේ දියණියක් ලෙස Hope හමුවෙනවා Earth-982 එකේදී. හැබයි එ universe එකේදී ඇය වන්නේ දුෂ්ට චරිතයක් වන Red Queen.

මේ සටනට Ant-Man ද එකතු වෙනවා. නමුත් Ghost එතනින් පිටව Hank ගෙන් lab එක පැහැරගෙන පැන යනවා.

lab එක නැවත ලබා ගන්න තුරු ඔවුන්ට සැගවී සිටීමට Luis කාර්යාලය වෙත යාමට සිදු වෙනවා.

[QUOTE="choppe, post: 24085118, member: 59712"] [b][PLAIN]Ant-Man and the Wasp - Exclusive සිංහල Review [Scene by Scene][/PLAIN][/b] [CENTER][IMG]https://i.imgur.com/zV8963U.jpg[/IMG] [SIZE="3"][B]Avengers : Infinity War එකෙන් පස්සේ MCU එකේදී අපිට හම්බවෙන මීලග Movie එක තමයි මේ. 2015 දී නිකුත් වුණා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/536563383169106/"]Ant-Man[/URL] Movie එකේ දෙවන කොටස විදියට හැදින්වන මේය Infinity War event එකට සමගාමිව යන කතාවක් විදියට හදුන්වන්න පුළුවන්:yes: . Marvel Cinematic Universe හි 20 වෙනි නිර්මාණය වන මේ movie එක 2018 ජුලි 4 වන දින ලොව පුර තිරගත වීම ආරම්භ වුණා . Peyton Reed විසින් අධ්‍යක්ෂණය කල මේහි එක පළමු කොටස වන Ant-Man movie එකද අධ්‍යක්ෂණය කලේද මොහුයි:nerd:. Paul Rudd, Evangeline Lilly සහ Michael Douglas ප්‍රධාන රංගනයෙන් දයක් වෙනවා. IMDb හි 7.2 අගයක් හා rottentomatoe හි 88% ක ප්‍රතිශතයක් මෙය හිමි වෙලා තියෙනවා. බොක්ස් ඔෆිස් අදායම අතින් ඇ.ඩො. මිලියන 622 පමණ ඉපයීමට සමත් වුණා. මේ Movie එක තමයි MCU එකේ female co-leader කෙනෙක් එන පළමු සහ එකම movie එක. ( සමස්ත MCU එක ගත්තම දෙවන නිර්මාණය. එක [URL="https://www.facebook.com/MCUlk/photos/a.532201260271985/1113238212168284/"]Cloak & Dagger[/URL]. එයත් නිකුත් වුනේ මේ වසරේමයි) එහෙනම් යමු රිවිව් එකට;). [/B] [IMG]https://i.imgur.com/vkwoALF.jpg[/IMG] [COLOR="Red"][URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/538747612950683/"]Hank Pym[/URL] මතක් කර දෙනවා [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/544719755686802/"]Hope van Dyne[/URL] හට ඇගේ මව අවසාන වශයෙන් වෙන් වුන රාත්‍රිය ගැන. ඒ වගේම Ant-Man and the Wasp මෙහෙයුමකට සම්බන්ධ වෙනවා.[/COLOR] MCU එකේ හුරුපුරුදු දෙයකින්ම තම මේ movie එකේ කතාව පටන් ගන්නෙත් ඒ fashback එකකින්. හැබැයි මේ fashback එකේ කොටසක් අපි [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/536563383169106/"]Ant-Man Movie[/URL] එකේ [URL="https://www.youtube.com/watch?v=tqncuunzPpE"]fashback[/URL] එකක් විදියටත් දැක්ක. ඒ 1987 දී Hank Pym සහ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1163236433835128/"]Janet van Dyne[/URL], Ant-Man සහ Wasp ලෙස මෙහෙයුමකට සම්බන්ධ වෙන එක. [IMG]https://i.imgur.com/abqHWuJ.jpg[/IMG] [COLOR="red"]nuclear missile එක නගරය වෙත යාමට වැලක්වීමට Wasp missile තුලට හැකිලී ගොස් එය විනාශ කරනවා.[/COLOR] අපි Ant-Man එකේ fashback එකේ නොදැක්ක දෙයක් මෙතැනදී දකින්න පුළුවන්. ඒ Wasp missile තුලට ගොස් පරිපථ විනාශ කිරීම:dull:. [IMG]https://i.imgur.com/9ycmyOA.jpg[/IMG] [COLOR="red"]මේ හේතුවෙන් Wasp, Quantum Realm එකට ගොස් අතුරුදන් වී යනවා. [/COLOR] මේ movie එක ඉස්සෙලම බලන කෙන්ක්ට නම් Quantum Realm කියන එක ප්‍රහේලිකාවක වෙන්න පුළුවන්:confused:. Quantum Realm එක හා Multiverse ගැන අපි මිට කලින් රිවිව් වලදී කතා කළා. විශ්ෂයෙන් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/693336204158489/"]Doctor Strange[/URL] රිවිව් එකේ. ඉතින් ඉස්සරහටත් මේ Quantum Realm එක විශේෂ dimension එකක් නිසා තව දුරටත් පැහැදිලි කරලා ඉන්නම්:rofl:. MCU එකේ අපිට හම්බවෙන Multiverse වල dimension වලින් වැඩියෙන්ම කතාවට ලක්වුණ dimension එක තමයි Quantum Realm එක. Ant-Man, [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/693336204158489/"]Doctor Strange[/URL], මේ movie එක ඒ වගේම ඉස්සරහට එන්න තියන Captain Marvel, End Game දීත් Quantum Realm සම්බන්ධ වෙනවා. ඒ වගේම් [URL="https://www.facebook.com/MCUlk/photos/a.532201260271985/900972086728232/"]Agents of S.H.I.E.L.D.[/URL] වලදීත් මේ dimension එක ගැන වක්‍රව සදහනක් වුණා. ඒ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537727913052653/"]Jemma[/URL], [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/601856206639823/"]Monolith[/URL] එකෙන් අතුරුදන් වුනාට පස්සේ [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/537732703052174/"]Fitz[/URL] සදහනක් කල ඇය Quantum Realm තුල සිරවී සිටින්න පුළුවන් කියලා. ඉතින් මේ dimension එක අනිත් dimension වගේම පියවී ඇහැට පෙනෙන්නේ නැති dimension එකක්. ([URL="https://www.facebook.com/MCUlk/photos/a.532201260271985/769832916508817/"]Iron Fist[/URL] එකේදී අපිට හම්බවෙන K'un-Lun dimension එක හැරෙන්න අනික් කිසිම dimension එකක් පියවී ඇසට පෙනෙන්නේ නැ.) මේ dimension එක තුලට ගිය කෙනෙක්ට ක්ෂුද්රජීවීන් පවා පෙනෙන්නේ විශාල විදියටයි. ඒ වගේම මේ Quantum Realm තුලට ඕනෙම කෙනෙක්ට ඇතුළු වෙන්න බෑ. විශේෂ මායා බලයක් හරහා පමණයි ඇතුළු වෙන්න පුළුවන්. නමුත් Pym විසින් නිර්මාණය කල අතිවිශාල අනුපරමාණුක හැකිලීමේ තාක්ෂණය ([URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/539139132911531/"]Ant-Man suit[/URL] එක හරහා)මගින් මේ dimension එක ඇතුළු වෙන්න පුළුවන්. මේ Quantum Realm එකේ සාමානය පෘතුවි කාලයට වඩා වෙනස් කාලයක් තමයි පවතින්නේ. කොමික් වලදී අපි මේ dimension එක හදුන්වන්නේ Microverse කියලයි. එත් MCU එකේදී ඔවුන්ට ඒ නම භාවුත කරන්න බෑ මොකද Marvel සමාගම Hulk චරිත සමග [URL="http://marvel.wikia.com/wiki/Micronauts_(Earth-616)"]Micronauts[/URL] චරිත ටිකද live-action අයිතිය Paramount Pictures වලට විකුණා ඇති නිසා. මෙහිදී Micronauts ගේ homeworld එක වෙන්නේ Microverse. [IMG]https://i.imgur.com/w6SJiM0.jpg[/IMG] [COLOR="red"]Hank කියනවා Quantum Realm හි සිටින Janet ව නැවත ගෙන්විය හැකි බව. මොකද Scott Lang, Quantum Realm නැවත පැමිණිය නිසා. ඔවුන් නිර්මාණය කරන්න පටන් ගන්නවා tunnel එකක් Quantum Realm වලට ඇතුළු වෙන්න පුළුවන්.[/COLOR] මේ අවස්ථාව බොහෝ විට Ant-Man Movie එකේ post credit scene එකෙන් පසු පැය කීපයක හෝ 2016 කාලයේ සිදුවීමක් කියල හිතන්න පුළුවන්. මොකද Hope ගේ කොට කොණ්ඩය, Hank ගේ පරණ lab එක නිසා. ඒවගේම මේ අවස්ථාව සිවිල් වෝ සිදුවීමට පෙර අවස්ථාවක් කියලත් කියන්න පුළුවන්. ඒ ඇයි කියල ඉස්සරහට කියන්නම්:rolleyes:. [IMG]https://i.imgur.com/BKrpZ4k.jpg[/IMG] [COLOR="red"]වර්තමානයේදී [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536829389809172/"]Scott Lang[/URL] තම දියණිය [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1165337300291708/"]Cassie [/URL]සමග කාලය ගත කරනවා. මොකද Scott, [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/614178862074224/"]Sokovia Accords[/URL] ගිවිසුම කඩ කිරීම නිසා නිවාස අඩස්සියේ සිටින්නේ[/COLOR] මෙතන සිදුවන සෙල්ලම් මෙහෙයුමට සමාන මෙහෙයුමක් අපිට කොමික් වලදිත් දකින්න ලැබෙනවා Ant-Man සිදු කරන. [IMG]https://i.imgur.com/UF7jKKa.jpg[/IMG] [COLOR="red"]FBI එකෙන් Scott ගේ නිවසට පැමිණෙනවා Scott ගෙදරින් පිටවීමට උත්සහ කළා යයි සිතා[/COLOR]. මෙතැනදී දැන ගන්න ලැබෙනවා අපිට Scott ඇයි නිවාස අඩස්සියේ ඉන්නේ කියලා. අපිට එ ගැන කලින් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531435860348525/1110723245753114/"]Avengers: Infinity War[/URL] එකේදිත් අහන්න ලැබුන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/536538723171572/"]Steve [/URL]ඇතුළු කණ්ඩායම [URL="https://www.facebook.com/MCUlk/photos/a.539116359580475/542372222588222/"]New Avengers Facility[/URL] වලට ආව වෙලාවේ. [URL="https://www.facebook.com/MCUlk/photos/a.538056833019761/"]Sokovia Accords[/URL] යනු විශේෂයෙන්ම Avengers ලා වෙනුවෙන් නිර්මාණය කරපු නීති මාලාවක්. එත් Scott එහෙමත් නැත්නම් Ant-Man කියන්නේ තවමත් Avenger කෙනෙක් නෙවේ:no:. එහෙනම් Scott ට මේ ලැබිලා තියෙන්නේ Captain America ට උදව් කිරීමේ වරදට දඩුවමක්. මේ දඩුවම මෙච්චර ලිහිල් එකක් වෙන්නෙත් එකයි. Sokovia Accords හි 16 වැනි ජේදයේ 3 වැනි කරුණ තමයි මොවුන් කඩ කරලා තියෙන්නේ. මොවුන් කියලා මෙතැනදී අදහස් කලේ Hank සහ Hope සමගයි. මොකද Scott භාවිත කල Ant-Man suit එක Pym ද අයත් නිසා ඔවුන්ද මේ නිතිය උල්ලංගනය කරලා තියෙනවා. ඔවුනුත් නීතියට අවශ්‍ය පුද්ගලයින් ලෙසයි හදුන්වන්නේ:dull:. එ වගේම මෙතන අපි දකින FBI නියෝජිතයකු ලෙස සිටින Jimmy Woo කොමික් වලදීත් FBI නියෝජිතයෙකු වූ අතර පසු කාලීනව [URL="https://www.facebook.com/MCUlk/photos/a.534452850046826/601647746660669/"]S.H.I.E.L.D.[/URL] සංවිධානය සමග සම්බන්ධ විය. නමුත් MCU එකේදී ඔහු කලින් S.H.I.E.L.D.නියෝජිතයෙකු ලෙස කටයුතු කර පසුව FBI සම්බන්ධ වී ඇත. මේ ගැන අපට [URL="https://www.facebook.com/MCUlk/photos/a.532201260271985/900972086728232/"]Agents of S.H.I.E.L.D.[/URL] එකේදිත් අහන්න ලැබුනා [IMG]https://i.imgur.com/Q94gCJI.jpg[/IMG] [COLOR="red"]Scott ට තියෙන දඩුවම ඉවරවෙන්න තියෙන්නේ දවස් 3ක් විතරයි. අවරුදු 2ක්ම Scott ගෙදරට වෙලා කරපු දේවල් මොනද කියලා අදහසක් ගන්න පුළුවන් [/COLOR] [IMG]https://i.imgur.com/wxuViHu.jpg[/IMG] [COLOR="red"]Scott ට සිහි වෙනවා ඔහු Quantum Realm එකට ගිය අවස්ථාව. එහිදී Scott ට Janet දර්ශනය වෙනවා.[/COLOR] Ant-Man බලපු අයට මතක ඇති Scott ට Quantum Realm එක තුලදී Janet ව wasp suit එකෙන් දැකපු අවස්ථාවක්. [IMG]https://i.imgur.com/u9bmZGJ.jpg[/IMG] [COLOR="red"]Scott ඇමතුමක් අරගෙන Hank ට කියනවා තමා Quantum Realm එකේදී බිරිදව දුටු බව.[/COLOR] [IMG]https://i.imgur.com/zRD7nU2.jpg[/IMG] [COLOR="red"]Hope විසින් Scott ව නිවසින් පැහැරගෙන Hank වෙත රැගෙන යනවා. Scott කල දේ නිසා Hope සහ Hank,Scott ගැන තරහිනුයි පසුවෙන්නේ:frown:[/COLOR]. [IMG]https://i.imgur.com/UDaKLLF.jpg[/IMG] [COLOR="red"]ඔවුන් යනවා Hank නවතම lab එක තුලට. Scott සිතන්නේ ඔවුන් apartment එකක ජිවත් වෙනවයි කියා:lol:. මෙහිදී Scott ට Hank හමු වෙනවා. ඔවුන් tunnel එක බෝහෝදුරට නිර්මාණය කල අවසන්[/COLOR] කලින් සදහන් කළා ඔවුන් මේ tunnel නිර්මාණය කරන්න යන අවස්ථවේ එය සිවිල් වෝ එකට කලින් අවස්ථාවක් කියල. එහෙම කිව්වේ ඔවුන් එතන සිටින්නේ Hank ගේ පරණ lab එකෙයි. නමුත් ඔව්න් දැන් නීතියෙන් සැගවී අලුත් lab එකකයි වැඩ කරන්නේ. [IMG]https://i.imgur.com/a09h5dF.jpg[/IMG] [COLOR="red"]Scott දකින හීනය පැහැදිලි කිරීමෙන් Hope සහ Hank තේරුම් ගන්නවා Janet ජිවතුම් අතර බවත් Scott හරහා Janet සමබන්ධ වී ඇති බවත් ඇය සිටින ස්ථානය දැන ගත හැක්කේ Scott ගෙන පමණක් බව.[/COLOR] [IMG]https://i.imgur.com/eieE9iS.jpg[/IMG] [COLOR="red"]tunnel එකට අවශ්‍ය උපාංගයක් මිලදී ගැනීමට ඔවුන් පිටත් වෙන අතර එතනදී අපිට මුල් වරට දකින්න පුළුවන් [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1151710414987730/"]Ghost[/URL].[/COLOR] Ghost චරිතය අපිට කොමික් වලදී හමුවෙන්නේ පිරිමි චරිතයකින්. නමුත් MCU එකට එද්දී සාමන්යෙන් ඒවා වෙනස් වෙනවා. අපිට කලින් Doctor Strange එකේදී හමුවුන [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/715093215316121/"]Ancient One[/URL] තවත් එකට උදාහරණයක්. [IMG]https://i.imgur.com/MkT0V5s.jpg[/IMG] [COLOR="red"]Hope පැමිණෙනවා Sonny Burch මුණ ගැසීමට ඔවුන්ට අවශ්‍ය උපාංගය සදහා ගනුදෙනු කිරීමට[/COLOR] Pym යටතේ තිබුන පස්සේ Cross Technologies නමට වෙනස් කරපු සමගම මතක ඇති Ant-Man movie එකෙ. කොමික් වලදී ඒ සමාගමේ සභාපති විදියටයි අපිට Sonny Burch හමුවෙන්නේ [IMG]https://i.imgur.com/h3WD40X.jpg[/IMG] [COLOR="red"]නමුත් Sonny උත්සහ කරන්නේ Pym සමග එකතු වී වැඩ කිරීමට. Sonny ඒ ගැන යෝජනාවක් Hope ලබා දුන්නත් Hope එය ප්‍රතික්ෂේප කරනවා. මේ නිසා Sonny උපාංගය විකිනිමත් ප්‍රතික්ෂේප කරනවා[/COLOR] [IMG]https://i.imgur.com/CyuxSBR.jpg[/IMG] [COLOR="red"]එතනින පිටවන Hope නැවත Wasp ලෙස පැමිණ Sonny ගේ කණ්ඩායමට පහර දෙනවා. මෙතනට එන Ghost ද Hope ට පහර දීමට පටන් ගන්නවා.[/COLOR] Wasp අපිට අලුත් චරිතයක්. කලින් flashback වලින් දකින්න ලැබුනත් Hope Wasp ලෙස දකින්නේ පලවෙනි වතාවටයි. Hope අපිට පොදු කොමික් වලදී හමු වෙන චරිතයක් නෙවේ. man එහෙම කිව්වේ සාමාන්යෙන් earth-616 තමයි කොමික් වලදී ප්‍රධාන universe එක වෙන්නේ. මෙන්න මේ universe එකේ Hope Pym කියලා කෙනෙක් නෑ. Hank Pym සිටින්නේ Nadia Pym කියලා දියණියක්. ඇය තමයි Wasp වන්නේ. හැබැයි ප්‍රධාන කොමික් Universe එකෙන් පිටට ගියොත් අපිට Hank ගේ දියණියක් ලෙස Hope හමුවෙනවා Earth-982 එකේදී. හැබයි එ universe එකේදී ඇය වන්නේ දුෂ්ට චරිතයක් වන Red Queen. [IMG]https://i.imgur.com/zB4hM5U.jpg[/IMG] [COLOR="red"]මේ සටනට Ant-Man ද එකතු වෙනවා. නමුත් Ghost එතනින් පිටව Hank ගෙන් lab එක පැහැරගෙන පැන යනවා.[/COLOR] [IMG]https://i.imgur.com/piosScG.jpg[/IMG] [COLOR="red"]lab එක නැවත ලබා ගන්න තුරු ඔවුන්ට සැගවී සිටීමට [URL="https://www.facebook.com/MCUlk/photos/a.531429103682534/1165342816957823/"]Luis [/URL]කාර්යාලය වෙත යාමට සිදු වෙනවා.[/COLOR] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom