ANTHIMATA SAHARANGE CASE EKA WAGE KIYAIDA. PUPURAI KIYALA DANNAWA ETH MEHEMA PUPURAI KIYALA HITHUWE NE KIYAIDA DAM EKA PUPURALA GIYAHAMA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවල පසුගියදා කම්පන තත්ත්වයන් ඇති වූයේ භූ කම්පනවල බලපෑමෙන් නොවන බව ඒ පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද භූ විද්‍යාඥයන්ගේ වාර්තාවෙන් අනාවරණය වන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල පවසනවා. වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශවලින් රිච්ටර් පරිමාණ දෙකකට වඩා අඩු විශාලත්වයේ කම්පන 02ක් පසුගියදා වාර්තා වූනා.

    ජලාශය ආශ්‍රිත ඩොලමයිට් අඩංගු තීරුවේ නැමි සහ දුර්වල පෘෂ්ටයන් සහිත ස්ථානවල ආතතිය නිදහස්වීම නිසා චලන තත්ත්වයන් වාර්තාවී ඇතැයිද සභාපතිවරයා පැවසුවා.

    ඉදිරියේදී ද මෙවැනි සිදුවීම් නිරන්තරයෙන් ඇතිවීමේ සම්භාවිතාව වැඩි බවද සභාපතිවරයා සඳහන් කළා.

    ලෝකය පුරා රිච්ටර් පරිමාණ 2ට වැඩි අඩු කම්පන තත්ත්වයන් වසරකට ලක්ෂ 03කට වැඩි ප්‍රමාණයක් සිදුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඕකත් පුපුරයි මම නම් කියන්නෙ.ගූඨා මූසලයා අාවට පස්සෙ ලෝකෙටම අපලයි.ගූඨා දින්නහම තමා වෙෙරස් ඵකත් පැතිරුනේ.

    උඹල දෙන්න හිතන් ඉන්න විදිහට මොකක් ද දැන් පුපුරන්නේ ?