Anthony Mackie Explains Why Hollywood Movies Suck Now

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Oya set eke antima cruise tama.. Ita passe kawrt na actor hinda balanna yanna thamange favorite actor wage idea ekk nattan.
    Cruise, Pitt and Dicaprio are the last of the big actors. Tarantino, Fincher, PT Anderson etc. are the last of the big directors. They are last of a long line of giants and we'll probably never see artists like them again.

    Cinema as we knew it has already ended. But it's certainly nothing to be hopeless about. This is probably how people felt when the Golden Age Hollywood ended and the New Hollywood started in the 60s with the likes of Coppola, Altman, Scorsese and Spielberg. We'll find something new to do. Humans always do.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,662
    1
    14,808
    113
    Nowaday movie scripts target sets of audinence. Have a chinese character for chinese audience. Black ckaracter for black audience. Indian character for Indians. LGBTQ character for SJWs. new way of milking racism. Only a racist can root for their race's representation in an artwork. nowadays we have no artworks just only promotional videos but extended with a story.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,743
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    GUubK.jpg
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    සුනිල් Tea ස' ගෙ ෆිල්ම් එකක් දැක්කනම් මෙහෙම කියන්නේ නෑ :sneaky:
     
    • Haha
    Reactions: kinkon and asylum

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,106
    113
    Gotham City
    poddak withara overrated
    මෙකයි නොලාන්ට ලොකු රෙකග්නීෂන් එකක් තිබ්බෙ නැහැ මුල් කාලෙ.
    අර ප්‍රෙස්ටීජ් වගෙ කොලිටි ෆිල්ම් එකක් උනත් සෝ අන්ඩරේටඩ් .

    නොලාන් පොරක් කියන එක මිනිස්සුන්ගෙ හිත් වලට යන්න ගත්තෙ ඩාර්ක් නයිට් ෆිල්ම් එකෙන් පස්සෙ. ඩාර්ක් නයිට් ෆිල්ම් එකෙ විෂේශයෙන්ම ජෝකර්ගෙ ප්‍රෆොර්මන්ස් තමා කැපි පෙනුනෙ.

    අන්න ඊට පස්සෙ නොලාන් හදපු ෆිල්ම්ස් වලට මාරම තැනක් ආවා.
    ඉන්සෙප්ෂන් ,ඉන්ටර්ස්ටෙලර් වගෙ .

    හැබැයි මටනම් ටෙනෙට් වැඩිය සෙට් උනෙ නැහැ කලින් එව්වා තරම් .
    ඉන්දියන් ඕඩියන්ස් එක සනසන්න ට්‍රයි කරලා තියෙනවා වගෙ.
     
    • Like
    Reactions: coyote_wile_e