Anti Dandruff Shampoo ??

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    මේ shampoo එක ගැන දන්න අය හොඳ නරක කියාගෙන යන්න පුළුවන් ද ?? හිස්හොරි ( Dandruff ) තියන නිසා ගත්තෙ.
    ඔළුව cool වෙලා යනවා මේක දැම්මම. :dull::dull::frown::frown:

    9b0636bb6c3e34f36b8ba8d7f2ac4f6e.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,998
    71,315
    113
    මේ shampoo එක ගැන දන්න අය හොඳ නරක කියාගෙන යන්න පුළුවන් ද ?? හිස්හොරි ( Dandruff ) තියන නිසා ගත්තෙ.
    ඔළුව cool වෙලා යනවා මේක දැම්මම. :dull::dull::frown::frown:

    View attachment 174229
    Ketoplus or Cetrimide (10% I think). Latter is quite cheap.

    Oya eka eka brands ganna epa. The once I put above are recommended by doctors.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ගොඩක් ඉස්සොරි තියෙනවනම් doctor කෙනෙක්ට පෙන්නන්න.fungal එකක් වගේනම් බෙහෙතුත් බොන්න වෙයි තත්වේ හැටියට.keto plus කියන shampoo එක හොදයි ඒ වගේ fungal එකකටනම්. තුවා එහෙම උණු වතුරෙන් හෝදලා එහෙම use කරන්න. හොඳ වෙනකං.

    වියළි සමක් නිසා එන සාමාන්‍ය ඉස්සොරි වලටනම් හොදට ඔලුව තෙල් දාලා මසාඡ් කරන්න. සැර shampoo use කරන්න එපා.baby shampoo වගේ එකක් use කරන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    යුනිලීවර් එකේ ප්‍රඩක්ට්ස් සේරම එක වගේ. දැන් තුන්ගුනේකින් විතර ගාණත් නග්ගල එක පාර....
    සන්සිල්ක්, ඩවු, ක්ලියර් කිය කිය ආවට සේරම එකමද කොහෙද ඇතුලෙ තියෙන්නෙ ... මළ ජරාව. කොන්ඩ සවුත්තු වෙනව...

    ෆෝරෙවර් එකේ ලුණුවිල ශැම්පු එක හොඳයි... නේචසීක්‍රට් එකේ ශැම්පුත් සැර අඩුයි....

    ලොකුවට නැත්තං ඔය මුකුත් නොදා, ඩේලි නාල ඉන්න.....
     
    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Mata nan Dandruff walata hari giyapu ekama shampoo eka >>>> head & shoulders
    Gaanakan hoday, dawas 3k nawaththuwoth badu aye enawa
    Unge product eka hadala thiyenne e widiyatada koheda, Dandruff naththatama nathi wenne naa, but use karanakan kisima awlak naa
     
    • Like
    • Love
    Reactions: NRTG and LakithaKD9

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ shampoo එක ගැන දන්න අය හොඳ නරක කියාගෙන යන්න පුළුවන් ද ?? හිස්හොරි ( Dandruff ) තියන නිසා ගත්තෙ.
    ඔළුව cool වෙලා යනවා මේක දැම්මම. :dull::dull::frown::frown:

    View attachment 174229
    ඕවා කොච්වර ඔළුවෙ ගෑවත් ඉස්හොරි නම් හො‍ඳ වෙන්නේ නැත.
     
    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    ගොඩක් ඉස්සොරි තියෙනවනම් doctor කෙනෙක්ට පෙන්නන්න.fungal එකක් වගේනම් බෙහෙතුත් බොන්න වෙයි තත්වේ හැටියට.keto plus කියන shampoo එක හොදයි ඒ වගේ fungal එකකටනම්. තුවා එහෙම උණු වතුරෙන් හෝදලා එහෙම use කරන්න. හොඳ වෙනකං.

    වියළි සමක් නිසා එන සාමාන්‍ය ඉස්සොරි වලටනම් හොදට ඔලුව තෙල් දාලා මසාඡ් කරන්න. සැර shampoo use කරන්න එපා.baby shampoo වගේ එකක් use කරන්න.
    මම මේ විදියට කරල බලන්නම් මචං. Thank you. :love2:

    යුනිලීවර් එකේ ප්‍රඩක්ට්ස් සේරම එක වගේ. දැන් තුන්ගුනේකින් විතර ගාණත් නග්ගල එක පාර....
    සන්සිල්ක්, ඩවු, ක්ලියර් කිය කිය ආවට සේරම එකමද කොහෙද ඇතුලෙ තියෙන්නෙ ... මළ ජරාව. කොන්ඩ සවුත්තු වෙනව...

    ෆෝරෙවර් එකේ ලුණුවිල ශැම්පු එක හොඳයි... නේචසීක්‍රට් එකේ ශැම්පුත් සැර අඩුයි....

    ලොකුවට නැත්තං ඔය මුකුත් නොදා, ඩේලි නාල ඉන්න.....
    Spa Ceylon ලගෙත් හොඳ shampoo තියෙනවා නේද. ගාණ තමයි වැඩි. :no::no:
    ------ Post added on Jun 13, 2022 at 10:23 PM

    Mata nan Dandruff walata hari giyapu ekama shampoo eka >>>> head & shoulders
    Gaanakan hoday, dawas 3k nawaththuwoth badu aye enawa
    Unge product eka hadala thiyenne e widiyatada koheda, Dandruff naththatama nathi wenne naa, but use karanakan kisima awlak naa
    Thanks bro :lol:
    ------ Post added on Jun 13, 2022 at 10:24 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,558
    113
    Gampaha
    මම මේ විදියට කරල බලන්නම් මචං. Thank you. :love2:

    Spa Ceylon ලගෙත් හොඳ shampoo තියෙනවා නේද. ගාණ තමයි වැඩි. :no::no:
    ------ Post added on Jun 13, 2022 at 10:23 PM
    ස්පා සිලෝන් ගැනනං දන්නෙ නෑ මචං. සොබා සිලෝන්, චන්දනාලේප ප්‍රඩක්ට්ස් එහෙමත් හොඳයි....

    @ST.PIERRE දාල තියෙන ක්‍රමේ සේරටම වඩා සාර්ථකයි කියල හිතෙනව....
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම මේ විදියට කරල බලන්නම් මචං. Thank you. :love2:
    පස්සෙ උඹ මේකෙම thread එකක් අරියි, කාලෙත් කෑවා සල්ලිත් කෑවා ඉස්හොරි ඩබල් වෙලා පොතුකබර වගේ ඇවිල්ලා කියලා ... 😆

    මොනාද ඔට්ටු ? 💪 😎
     
    • Haha
    Reactions: LakithaKD9