එංගලන්තයේ නාකි බැල්ලිගේ ඇන්ටි රුසියන් කැම්පේන් එක නැගලා යනවා නේ.ඩබල් ඒජන්තයාට වස දුන්න සිද්ධයේ සාක්ෂි වත් එලියට නොදා රටවල් ගානකින්ම රුසියන් රාජ්‍යතාන්ත්‍රිකයෝ දොට්ට දාලා තානපති කාර්යාල වහලලු..සිරියාවේදී පැරදිලා පජාත වුනාට පළිය ගන්නවා වගේ පෙන්නේ...