macho,
im using windows genuine..
ඉතින් මට Microsoft security essentials පාවිච්‍චි කරන්‍න පුලුවන්... මේකෙන් සම්‍පූර්‍න ආරක්‍ශාවක් ලැබෙනවද..????????
මම මෙතනින් http://www.elakiri.com/forum/showthread.php?t=1238946
bit-defender download කරගත්‍තා.. නමුත් පාට් 1 & පාට් 2 එක්‍ස්‍ට්‍රක්‍ට් කරනකොට අව්‍ලක් තියනවා.. දෙකම එක වගේ.. මේක ආපහු එකතු කරගන්‍න වෙයිද එච්.ජේ.ස්‍ප්‍ලිට් වගෙ ප්‍රෝග්‍රෑම් එකකින්..??

hodai ehenam original ekak ganin 1800kda koheda...keys dannama black list wenawa ban