Anura gu nanava americave gihin

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    anura thamai unp eke athakoluwa :D

    උෳ රට රටවලට ගිහින් ඕනකමින් පච වෙන්නේ..මතකද ඕසි ගිහින් කරපු අර ambulance කථාව..මේ පාර අැමරිකාවේ ගිහින් ග්‍රැෆයිට් ගැන කියලා නාගෙන..🤣
     
    • Haha
    Reactions: Cenon

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,086
    9,349
    113
    ඇමරිකාවෙ ගිය උංට පිස්සුද බං
    දියුනු රටකට ගිහිල්ලත් ඒකෙ තියෙන දෙයක් කරගෙන ආතල් එකේ ඉන්නෙ නැතුව
    ලකේපංකාව හදන්න ඔව්වල රස්තියාදු වෙන්නෙ

    You Are Dumb Mario Lopez GIF
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,525
    113
    මාලඹේ
    උෳ රට රටවලට ගිහින් ඕනකමින් පච වෙන්නේ..මතකද ඕසි ගිහින් කරපු අර ambulance කථාව..මේ පාර අැමරිකාවේ ගිහින් ග්‍රැෆයිට් ගැන කියලා නාගෙන..🤣
    මොක්ද බන් ඒ කෙස් එක😛
    අඩෝ Video එක තියෙනවා දාපන්කෝ 🤣
     
    • Haha
    Reactions: N A K A M U R A