Anura kumara sahoo pilithuru dei..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඒක පක්ෂයේ වාහනයක් .පක්ෂ සාමාජිකයෝ දේශපාලන වැඩ වලට පාවිච්චි කරනවා

    10446659_326566004164520_6533079740125196623_n.jpg


    https://www.facebook.com/anurakumara
     
    • Like
    Reactions: agrmrs

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕක උන්ගේ පක්ෂේ වාහනයක් බන්. කාටවත් ඕක ඇතුලේ සුර සැප විදින්න බහ. අනුර උනත් උන්ගේ ප්‍රතිපත්තිවලට බැහැරව මොන හරි කලොත් වූත් එළියේ.

    මිනිස්සු වෙනස උනා කියලා ජේ වී පි වෙනස වෙන්නේ නැහැ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Hilux කැබ් එකක් කියන්නෙ හාඩ් යූස් කරන්න ගත්ත වාහනයක්නෙ බං. ඔන්න ප්‍රාඩෝ එකකින් ගිහින් හැප්පුනා නං මොනවහරි කියන්න තිබ්බ :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනුර මරුටියක ගියානම් වෙන දේ
    හයිලක්ස් සැප රියක් නොවෙයි. පාර්ලිමේන්තු
    මන්ත්රීවරැන්ට දෙන වාහන බලපත්ර කාණ්ඩය
    යටතේ ලබාගත හැකි සුව පහසු අවම, ඉන්ධන
    කාර්යක්ෂමතාව වැඩිම රථය
    ටොයොටා හයිලක්ස් ලීටර් 2.4 රථය.
    වගකීමෙන් කියන්නෙ මචං. මරැටි
    වගේ ගොං කරත්ත වලින් ඔය දාන
    සෙල්ලං දාන්න බෑ. රට වටේම ඉන්න සාමාන්ය
    මිනිස්සු අතරට යන්නයි පහුවදා පාර්ලිමේන්තු
    යන්නයි සේරමටම කියාපු බඩුවක් තමයි මේ..(අනුර අනතුරට පත් වූ රථ‍ය)
    අනුර මරැටියක ගියා කියල හිතමු. එහෙනම්
    මේ වෙනකොට නිව්ස් එක වෙනස්. මරැටිය
    පපඩම්. ශෝකප්රකාශ තියේවි එකසිය ගානට.
    පාඩුව රටට.
    නාඳුනන තුවක්කු කාරයෙක්ට උනත් මරැටියක්
    චේස් කරල ගේමක් දෙන එක සිම්පල්.
    පිටිපස්සෙ ඉඳං වෙඩි තියයි ගානට පපුවට
    වදින්න. අපිට කොමෙන්ට් කරන්නත් තිබුන
    ඕනවට වඩා සකසුරැවම් කම නිසා සිදුවුණු
    අනතුරක් කියල..
    (චාමික චිරත් දෙව්පුරගෙන් උපුටාගත්තකි)



    5323_685738134841394_8335825255757806066_n.jpg
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනුර මරුටියක ගියානම් වෙන දේ
    හයිලක්ස් සැප රියක් නොවෙයි. පාර්ලිමේන්තු
    මන්ත්රීවරැන්ට දෙන වාහන බලපත්ර කාණ්ඩය
    යටතේ ලබාගත හැකි සුව පහසු අවම, ඉන්ධන
    කාර්යක්ෂමතාව වැඩිම රථය
    ටොයොටා හයිලක්ස් ලීටර් 2.4 රථය.
    වගකීමෙන් කියන්නෙ මචං. මරැටි
    වගේ ගොං කරත්ත වලින් ඔය දාන
    සෙල්ලං දාන්න බෑ. රට වටේම ඉන්න සාමාන්ය
    මිනිස්සු අතරට යන්නයි පහුවදා පාර්ලිමේන්තු
    යන්නයි සේරමටම කියාපු බඩුවක් තමයි මේ..(අනුර අනතුරට පත් වූ රථ‍ය)
    අනුර මරැටියක ගියා කියල හිතමු. එහෙනම්
    මේ වෙනකොට නිව්ස් එක වෙනස්. මරැටිය
    පපඩම්. ශෝකප්රකාශ තියේවි එකසිය ගානට.
    පාඩුව රටට.
    නාඳුනන තුවක්කු කාරයෙක්ට උනත් මරැටියක්
    චේස් කරල ගේමක් දෙන එක සිම්පල්.
    පිටිපස්සෙ ඉඳං වෙඩි තියයි ගානට පපුවට
    වදින්න. අපිට කොමෙන්ට් කරන්නත් තිබුන
    ඕනවට වඩා සකසුරැවම් කම නිසා සිදුවුණු
    අනතුරක් කියල..
    (චාමික චිරත් දෙව්පුරගෙන් උපුටාගත්තකි)



    5323_685738134841394_8335825255757806066_n.jpg
    :yes::yes: