අනුර ජයශංකර් හ්ම්බුනා කියන්නෙ හිතාගන්නකෝ level එක. ජයශංකර් ව මාර්කට් කරන්නේ ඉඅලග ඉන්දියන් අගමැතී කියලා. Double Dr rate තියෙන පට්ට බුඅල්ට් එකක්. මොනවා උනත් රනිලා ට කක්කා ගිහින් ඇතී මෙක දැක්කාම. දැනට එ ඇතී. Survey එක දැක්කාම හිතාගන්නකෝ අනුර ගේ ලෙවෙල් එක. අනිවා මූ 51% වත් ගන්නවා.
මට ප්‍ර්ශ්නේ කවුද ඉලග විපක්ශ නායක කියලා. සජිත් , නාමල් විපක්ශ නායක කමට මරාගන්න හැටි බලන්න ආසයී.