Anura vs Sajith හදවතට එකගව මේකට vote එකක් දාපල්ලා.

AKD vs SAJITH


  • Total voters
    240
  • Poll closed .

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පොන්න සජියාට අහසින් ළමයි පාත් වෙනවා වගේ අහසින් වැදුව අවජාතක ලමෙක් ද උබ
    Plyn ponnaya.

    Ube ammawa dakala dakala hama kotuwe booo gaha gawa badu kaali look kiyala hithanna epaa thaththagen salli ussana anathayooo
    Plyn ponna balla.
    ------ Post added on Aug 18, 2024 at 2:53 PM
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔහොම පොල්ලෙන් ගැහුව වගේ රනිල් එන් නෑ කියන්න එපා බන්.. හිරිකොතේ ගූ බාල්දි අදින @dilann @tharakaf @IndrajithGamage @Wikirana පොන්ස්ල අනාතයිනෙ :lol: :lol:
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    NPP කොමියුනිස්ට් හිගන්නන්ට දෙන්නේ නෑ, සජිත්ට දෙන්නෙත් නැ.
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    NPP කොමියුනිස්ට් හිගන්නන්ට දෙන්නේ නෑ, සජිත්ට දෙන්නෙත් නැ.

    ලොන් හැලිච්ච ජොලි සීයට දෙමු. පොර ආතල් 🤣
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ලොන් හැලිච්ච ජොලි සීයට දෙමු. පොර ආතල් 🤣
    කොමියුනිස්ට් කාරයෝ එක්ක බැලුවම ජොලි සීයත් අවුලක් නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,042
    113
    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.

    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈

    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝

    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲

    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡

    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠

    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡

    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹

    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯

    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀

    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀

    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫

    සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
    Share කරන්න.