මචන් මම මෙ ලගදි ගියා..
බස් රූට් 4ක් තිබෙ කොළඹ කොටුවෙ ඉදන් (හොදම සහ ලේසිම සුවර්ම ඔප්ශන් එක)
15 - AC දබුල්ල - මරදන්කඩවල හරහා (හයිවෙ දානවා කුරුනැගල ටික)
15-1 AC කැකිරාව - තලාව හරහා
04 - පුත්තලම පාරෙ ( කලාඔය- නොච්චියාගම හරහා) AC/ normal
57 - නොර්මල් (ෆුල් කට්ටක් මේක නම්)
මම ගියෙ ඔකෙන් 15 AC එකෙ පැය 4න් පුරේ. කොළබින් 6.20am තිබුනෙ..
බුක් කරන්න දෙයක් තිබුනෙ නැ, සෙනග නැ කොටුවෙන්
නම්බර් ටිකක් දෙන්නම් මම හොයාගත්තු
අනුරාධපුරය 15-1/EX-4 කොළඹ - 072 355 5608
අනුරාධපුරය 15 කොළඹ ( A/C) - 0743571699 :- Lakcool
අනුරාධපුරය 15 කොළඹ ( A/C) - 0777775722 / 0777778718
අනුරාධපුර 15 කොළඹ (AC) - 077 5900 002 / 076 000 1902 :- D.S.G. Ltd
මුන් ගහගන්න ටයිප් එකෙන් කතාකරන්නෙ හොදෙ...
---------
ආයෙ පුරෙන් එද්දි, පරන බස් ස්ටැන්ඩ් එකෙන් තමයි කොළඹ AC ගන්න පුලුවන් හොදෙ..
ටවුන් එක කචල්, අලුත් ස්ටැන්ඩ් පරන ස්ටැන්ඩ් කියලා 2ක් තියෙ..