Questions Anuradhapura Bus Help

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    Maharagamin Direct Bus ekk thiyenwada ? Ruwan weli sayata... ?
    Colombo ghinn yanwa nm No.15 da hoda? AC ewa ema booking danna karamykk ema nadda ??

    Experience thiyena kawru hari innwa nm podi help ekk denna..
     
    Solution
    මචන් මම මෙ ලගදි ගියා..

    බස් රූට් 4ක් තිබෙ කොළඹ කොටුවෙ ඉදන් (හොදම සහ ලේසිම සුවර්ම ඔප්ශන් එක)

    15 - AC දබුල්ල - මරදන්කඩවල හරහා (හයිවෙ දානවා කුරුනැගල ටික)
    15-1 AC කැකිරාව - තලාව හරහා
    04 - පුත්තලම පාරෙ ( කලාඔය- නොච්චියාගම හරහා) AC/ normal
    57 - නොර්මල් (ෆුල් කට්ටක් මේක නම්)

    මම ගියෙ ඔකෙන් 15 AC එකෙ පැය 4න් පුරේ. කොළබින් 6.20am තිබුනෙ..
    බුක් කරන්න දෙයක් තිබුනෙ නැ, සෙනග නැ කොටුවෙන්

    නම්බර් ටිකක් දෙන්නම් මම හොයාගත්තු
    අනුරාධපුර‍ය 15-1/EX-4 කොළඹ - 072 355 5608
    අනුරාධපුරය 15 කොළඹ ( A/C) - 0743571699 :- Lakcool
    අනුරාධපුරය 15 කොළඹ ( A/C) - 0777775722 / 0777778718
    අනුරාධපුර 15 කොළඹ (AC) - 077 5900 002 / 076 000 1902 :- D.S.G. Ltd

    මුන් ගහගන්න ටයිප් එකෙන් කතාකරන්නෙ හොදෙ... :rofl: :rofl:

    ---------
    ආයෙ පුරෙන් එද්දි, පරන බස් ස්ටැන්ඩ් එකෙන් තමයි...

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    මහරගම අනුරාධපුර ගමන් වාර හතරක් තියෙනවා ctb ඒ කියන්නේ බස් දෙකක් දුවනවා. මහරගම හොස්පිටල් එකෙන් පටන් ගන්නේ. අනුරාධපුර රුවන්වැලි සෑයට යන කල් යනවා. උදේ එක මහරගමින් කීයට එනවද කියලා නම් දන්නෑ ඒත් ඒක අනුරාධපුරට යද්දි මං හිතන්නේ දහය හමාර විතර වෙනවා. අය ඒක හරියටම දෙකයි තිහට විතර අනුරාධපුරෙන් එනවා. හවස එක මහරගම හොස්පිටල් එක ළඟින් යන්නේ දවල් එකයි තිහට විතර. උදේ අනුරාධපුරින් එන බස් එකේ ටයිම් එක දන්නෙ නෑ.

    බස් රූට් එක මහරගම, පස්යාල, මීරිගම, ගිරිඋල්ල ,නාරම්මල ,වාරියපොල, ගල්ගමුව, තඹුත්තේගම ,අනුරාධපුර
     
    Last edited:
    • Love
    Reactions: Aki992

    Thanks mchn, Ekk nm 11:45 wwage wenwa kwwa..
    Eka late wadi nisa atharala damma...

    AC ekk gann kiyala baluwa bn. Nathnm kattak set wey me rasne ekka

    This one. Normal එකක ගියොත් උබට එපා වෙයි. Semi කියල එකක් නෑ. ඒත් නෝමල්. නැත්තන් train එකේ මගට ගිහින් එතන ඉඳන් බස් එකේ.
    Ow kotuern AC ekk gann kiyala hithuwe.
    Thanks mchn
    ------ Post added on Apr 22, 2024 at 7:52 PM
     
    • Like
    Reactions: jamiezue

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    This one. Normal එකක ගියොත් උබට එපා වෙයි. Semi කියල එකක් නෑ. ඒත් නෝමල්. නැත්තන් train එකේ මගට ගිහින් එතන ඉඳන් බස් එකේ.
    ට්‍රේන් නෑ දැන් අනුරාධපුරේට 🥲😜
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    මචන් මම මෙ ලගදි ගියා..

    බස් රූට් 4ක් තිබෙ කොළඹ කොටුවෙ ඉදන් (හොදම සහ ලේසිම සුවර්ම ඔප්ශන් එක)

    15 - AC දබුල්ල - මරදන්කඩවල හරහා (හයිවෙ දානවා කුරුනැගල ටික)
    15-1 AC කැකිරාව - තලාව හරහා
    04 - පුත්තලම පාරෙ ( කලාඔය- නොච්චියාගම හරහා) AC/ normal
    57 - නොර්මල් (ෆුල් කට්ටක් මේක නම්)

    මම ගියෙ ඔකෙන් 15 AC එකෙ පැය 4න් පුරේ. කොළබින් 6.20am තිබුනෙ..
    බුක් කරන්න දෙයක් තිබුනෙ නැ, සෙනග නැ කොටුවෙන්

    නම්බර් ටිකක් දෙන්නම් මම හොයාගත්තු
    අනුරාධපුර‍ය 15-1/EX-4 කොළඹ - 072 355 5608
    අනුරාධපුරය 15 කොළඹ ( A/C) - 0743571699 :- Lakcool
    අනුරාධපුරය 15 කොළඹ ( A/C) - 0777775722 / 0777778718
    අනුරාධපුර 15 කොළඹ (AC) - 077 5900 002 / 076 000 1902 :- D.S.G. Ltd

    මුන් ගහගන්න ටයිප් එකෙන් කතාකරන්නෙ හොදෙ... :rofl: :rofl:

    ---------
    ආයෙ පුරෙන් එද්දි, පරන බස් ස්ටැන්ඩ් එකෙන් තමයි කොළඹ AC ගන්න පුලුවන් හොදෙ..
    ටවුන් එක කචල්, අලුත් ස්ටැන්ඩ් පරන ස්ටැන්ඩ් කියලා 2ක් තියෙ..
    Thanks mchn,
    Mama ghinn awa uba kiwwa 6 am gane eke.. Eka supiri, sindu na and welwata wada.

    Details tikk danmm ilga ekkta yanna;
    • Kotuwe Bastiyan Mawatha Private Bus Stand eke thama bus eka nawatanne, 3 weni platform eke right side eke
      Anuradhpura, Colombo AC (15)
    • Colombo 6:15- 6:20 pitath wenawwa... yaddi 10:15 am wage
      Ehnn hwassa 3:15 pm enawa mehe colombo eddi 7:15 pm wage (Paran bus stand ekata yanna)
    • Price eka eknekta 1435 LKR (02.05.2024)
    • Seat book karala thiboth lesi, specially ehenn eddi nm senga hitiya
    • 0783804266, 0712014491, 0777833016
    • FYI: Seat nawala thiyenne book karapu ewaye, ewa digara idagena aha ganna epa hodawayenn ewwwa :D
    FYI: Alankulama Restaurant eke kama kawe; place eka hoday ganath shape 500 wage ekknkta (AC Thiyenawa), tuk ekk dann yanna
    ethana idan parana bus stand ekata tuk ekk 250 k wage wenne...