Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Anuradhapura help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම උදේ 10.30 වෙද්දී පිටකොටුව ස්ටෑන්ඩ් ඒකට ගහනවා 87 - වවුනියා - කොළඹ AC බස් එකක්..10.30 වෙද්දීම යන්න ඕනේ එතනට..නැත්තන් සීට් හම්බෙන්නේ නැහැ  (පරක්කු උනොත් jumping seats තමයි හම්බෙන්නේ) ..බස් එක කොටුවෙන් අද්දන්නේ නම් 11.15-11.30 අතර වගේ..බයවෙන්න එපා 10.30 ඉඳන් බස් එකේ AC off කරන්නේ නැහැ  10.30 ට ඇතුලට ගිහින් ආතල් එකේ වාඩිවෙලා ඉන්නයි තියෙන්නේ කූල් එකේ..03.30 PM වෙනකොට බස් එක අනුරාධපුරයට යනවා..

උදේ 05.45 ට තියෙනවා AC Train එක..ඒක 09.15 වගේ වෙනකොට යනවා අනුරාධපුරයට...ටිකට් එක නම් රු. 1000 යි  කලින් දවසක Mobitel එකෙන් හරි ස්ටේෂන් එකෙන් හරි (කලින් දවසක) ගිහින් බුක් කරන්න ඕනේ...

යාල් දෙවි එකත් තියෙනවා උදේ 6.35 ට කොටුවෙන්..ගොඩක් වෙලාවට මේ ට්රේන් එක 11.30 වෙන්න කලින් යනවා අනුරාධපුරයට..උඹේ වෙලාව නරකයි නම් 12.15 වගේ වෙන්න පුළුවන් කලාතුරකින්..සමහර දවස්වලට උදේ 11 වෙද්දීම යනවා  මේකේ ඕනේ නම් කලින් book කරලා යන්නත් පුළුවන්, හැබැයි ටිකට් එක රුපියල් හත්සිය ගානක්ද කොහෙද book කරොත්..නැත්තන් යන දවසේ උදේට ගිහින් ටිකට් ගන්න පුළුවන් 2nd Class එක රු. 290 යි, 3rd Class එකක් රු. 160 යි..සාමන්යෙන් normal 2nd Class/3rd Class ටිකට්ස් අරගෙන ඉඳගෙන යන්න පුළුවන්(මට එකම එක දවසක් හිටගෙනම යන්න වුනා මොකද මම ගිය දවස long weekend එකක් නිසා)..ට්රේන් එක පටන්ගන්නේ ගල්කිස්සෙන් උදේ 5.45 ටද කොහෙද..එහෙට ගියොත් නම් ඉඳගෙනම එන්න පුළුවන් වෙයි බය නැතුවම

දවල් 12.15 ට හෝ 12.30 ටත් බස් එකක් තියෙනවා 15 පාරේ..ඒකෙ AC උනාට හරියට කූල් එක එන්නේ නැති කතාවක් කිව්වා මගේ යාලුවෙක්

නැත්තන් දවල් 1.30 ට හෝ 2 ට වගේ තියෙනවා කොළඹ - අනුරාධපුරය (පුත්තලම හරහා, මාර්ග අංක 04) බස් එකක්..මේක නම් 05.30 PM වෙද්දී යනවලු අනුරාධපුරයට..මේක ඉරිදට වැඩ කරන්නේ නැති කතාවක් තියෙනවා, හරියටම දන්නේ නැහැ..හරියටම දැනගන්න බස් ස්ටෑන්ඩ් ඒකට කෝල් එකක් දීල බලපන්

එද්දී නම් මම දන්නා AC බස් දෙකයි තියෙන්නේ..එකක් 2.15 PM ට වගේ අනුරාධපුර ස්ටෑන්ඩ් එකෙන්, අනිත් එක 3.00-3.30 PM ත් අතර අනුරාධපුරය හරහා යන බස් එකක්..(මේ බස් එක රෑ 8 වෙනකොට කොළඹට එනවා)..නැත්තන් ඉතින් මම නම් නිතරම වගේ එන්නේ දවල් 01.50 ට තියෙන යාල්දේවි එකේ තමයි..ගමන නම් පොඩ්ඩක් පරක්කුයි, ඒත් ඉතින් එන්නේ ගෙදර නිසා මට නම් ගානක් නැහැ..නැත්තන් ඉතින් උදේ පාන්දර 06.40 ට තියෙනවා අනුරාධපුරයෙන් ට්රේන් එකක් (පටන්ගන්නේ වවුනියාවෙන්)..එක උදේ 10.45-11.00 වෙද්දී කොළඹට එනවා

[QUOTE="pranathlcp, post: 21544257, member: 225352"] [SIZE="3"]හැමදාම උදේ 10.30 වෙද්දී පිටකොටුව ස්ටෑන්ඩ් ඒකට ගහනවා 87 - වවුනියා - කොළඹ AC බස් එකක්..10.30 වෙද්දීම යන්න ඕනේ එතනට..නැත්තන් සීට් හම්බෙන්නේ නැහැ :P (පරක්කු උනොත් jumping seats තමයි හම්බෙන්නේ) ..බස් එක කොටුවෙන් අද්දන්නේ නම් 11.15-11.30 අතර වගේ..බයවෙන්න එපා 10.30 ඉඳන් බස් එකේ AC off කරන්නේ නැහැ :P 10.30 ට ඇතුලට ගිහින් ආතල් එකේ වාඩිවෙලා ඉන්නයි තියෙන්නේ කූල් එකේ..03.30 PM වෙනකොට බස් එක අනුරාධපුරයට යනවා.. :yes: උදේ 05.45 ට තියෙනවා AC Train එක..ඒක 09.15 වගේ වෙනකොට යනවා අනුරාධපුරයට...ටිකට් එක නම් රු. 1000 යි :sorry: කලින් දවසක Mobitel එකෙන් හරි ස්ටේෂන් එකෙන් හරි (කලින් දවසක) ගිහින් බුක් කරන්න ඕනේ... යාල් දෙවි එකත් තියෙනවා උදේ 6.35 ට කොටුවෙන්..ගොඩක් වෙලාවට මේ ට්රේන් එක 11.30 වෙන්න කලින් යනවා අනුරාධපුරයට..උඹේ වෙලාව නරකයි නම් 12.15 වගේ වෙන්න පුළුවන් කලාතුරකින්..සමහර දවස්වලට උදේ 11 වෙද්දීම යනවා :yes: මේකේ ඕනේ නම් කලින් book කරලා යන්නත් පුළුවන්, හැබැයි ටිකට් එක රුපියල් හත්සිය ගානක්ද කොහෙද book කරොත්..නැත්තන් යන දවසේ උදේට ගිහින් ටිකට් ගන්න පුළුවන් 2nd Class එක රු. 290 යි, 3rd Class එකක් රු. 160 යි..සාමන්යෙන් normal 2nd Class/3rd Class ටිකට්ස් අරගෙන ඉඳගෙන යන්න පුළුවන්(මට එකම එක දවසක් හිටගෙනම යන්න වුනා මොකද මම ගිය දවස long weekend එකක් නිසා)..ට්රේන් එක පටන්ගන්නේ ගල්කිස්සෙන් උදේ 5.45 ටද කොහෙද..එහෙට ගියොත් නම් ඉඳගෙනම එන්න පුළුවන් වෙයි බය නැතුවම :yes: දවල් 12.15 ට හෝ 12.30 ටත් බස් එකක් තියෙනවා 15 පාරේ..ඒකෙ AC උනාට හරියට කූල් එක එන්නේ නැති කතාවක් කිව්වා මගේ යාලුවෙක් :P නැත්තන් දවල් 1.30 ට හෝ 2 ට වගේ තියෙනවා කොළඹ - අනුරාධපුරය (පුත්තලම හරහා, මාර්ග අංක 04) බස් එකක්..මේක නම් 05.30 PM වෙද්දී යනවලු අනුරාධපුරයට..මේක ඉරිදට වැඩ කරන්නේ නැති කතාවක් තියෙනවා, හරියටම දන්නේ නැහැ..හරියටම දැනගන්න බස් ස්ටෑන්ඩ් ඒකට කෝල් එකක් දීල බලපන් :) එද්දී නම් මම දන්නා AC බස් දෙකයි තියෙන්නේ..එකක් 2.15 PM ට වගේ අනුරාධපුර ස්ටෑන්ඩ් එකෙන්, අනිත් එක 3.00-3.30 PM ත් අතර අනුරාධපුරය හරහා යන බස් එකක්..(මේ බස් එක රෑ 8 වෙනකොට කොළඹට එනවා)..නැත්තන් ඉතින් මම නම් නිතරම වගේ එන්නේ දවල් 01.50 ට තියෙන යාල්දේවි එකේ තමයි..ගමන නම් පොඩ්ඩක් පරක්කුයි, ඒත් ඉතින් එන්නේ ගෙදර නිසා මට නම් ගානක් නැහැ..නැත්තන් ඉතින් උදේ පාන්දර 06.40 ට තියෙනවා අනුරාධපුරයෙන් ට්රේන් එකක් (පටන්ගන්නේ වවුනියාවෙන්)..එක උදේ 10.45-11.00 වෙද්දී කොළඹට එනවා :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom