Anuradhapura help

codeblue

Member
Aug 18, 2015
93
16
0
macahna..anuradhapaura saliyapura camp ekata yanna oni...kotuwen ac bus tiyenawada anuradapura yanna..root no eka kiyada..ticket eka kiyada...kochara wela yanawada yanna..
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    AC nam godak na ban kotuwen 15 / 87 route wala Ac wada karanawa , 87 AC Ticket eka RS 480 15 AC ticket eka RS 510 ikmata yanna puluwan 87 AC ekaka giyoth
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අනුරාධපුරේට විතරක් එන ඒවටනම් නගින්න එපා.
    එතකොට ආයේ තව බස් එකක නගින්න ඕනේ සාලියපුරට යන්න.
    87 බස් එකක නැගපන්.
    AC බස් නම් ටිකක් අඩුයි.
     

    codeblue

    Member
    Aug 18, 2015
    93
    16
    0
    අනුරාධපුරේට විතරක් එන ඒවටනම් නගින්න එපා.
    එතකොට ආයේ තව බස් එකක නගින්න ඕනේ සාලියපුරට යන්න.
    87 බස් එකක නැගපන්.
    AC බස් නම් ටිකක් අඩුයි.

    tnx machan...87 root eka mokakda ban..colombo-anuradhapurada?
    ac nati unot normal wat yanawa ban..dura wadi nisa ac ekak yanna baluwe...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    tnx machan...87 root eka mokakda ban..colombo-anuradhapurada?
    ac nati unot normal wat yanawa ban..dura wadi nisa ac ekak yanna baluwe...

    semi yanawa nam 87 route eka Anurdhapura Colombo (4) ekaka yanna vavuniya jaffna ewa kanna nawathanawa paya bagayak :dull: e nisa parakku wenawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    අනුරාධපුරේ යන්ඩ නං මගෙන් අවසර ගන්ඩ ඕන
    දන්නවනෙ හේතුව :dull:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හැමදාම උදේ 10.30 වෙද්දී පිටකොටුව ස්ටෑන්ඩ් ඒකට ගහනවා 87 - වවුනියා - කොළඹ AC බස් එකක්..10.30 වෙද්දීම යන්න ඕනේ එතනට..නැත්තන් සීට් හම්බෙන්නේ නැහැ :P (පරක්කු උනොත් jumping seats තමයි හම්බෙන්නේ) ..බස් එක කොටුවෙන් අද්දන්නේ නම් 11.15-11.30 අතර වගේ..බයවෙන්න එපා 10.30 ඉඳන් බස් එකේ AC off කරන්නේ නැහැ :P 10.30 ට ඇතුලට ගිහින් ආතල් එකේ වාඩිවෙලා ඉන්නයි තියෙන්නේ කූල් එකේ..03.30 PM වෙනකොට බස් එක අනුරාධපුරයට යනවා.. :yes:

    උදේ 05.45 ට තියෙනවා AC Train එක..ඒක 09.15 වගේ වෙනකොට යනවා අනුරාධපුරයට...ටිකට් එක නම් රු. 1000 යි :sorry: කලින් දවසක Mobitel එකෙන් හරි ස්ටේෂන් එකෙන් හරි (කලින් දවසක) ගිහින් බුක් කරන්න ඕනේ...

    යාල් දෙවි එකත් තියෙනවා උදේ 6.35 ට කොටුවෙන්..ගොඩක් වෙලාවට මේ ට්‍රේන් එක 11.30 වෙන්න කලින් යනවා අනුරාධපුරයට..උඹේ වෙලාව නරකයි නම් 12.15 වගේ වෙන්න පුළුවන් කලාතුරකින්..සමහර දවස්වලට උදේ 11 වෙද්දීම යනවා :yes: මේකේ ඕනේ නම් කලින් book කරලා යන්නත් පුළුවන්, හැබැයි ටිකට් එක රුපියල් හත්සිය ගානක්ද කොහෙද book කරොත්..නැත්තන් යන දවසේ උදේට ගිහින් ටිකට් ගන්න පුළුවන් 2nd Class එක රු. 290 යි, 3rd Class එකක් රු. 160 යි..සාමන්යෙන් normal 2nd Class/3rd Class ටිකට්ස් අරගෙන ඉඳගෙන යන්න පුළුවන්(මට එකම එක දවසක් හිටගෙනම යන්න වුනා මොකද මම ගිය දවස long weekend එකක් නිසා)..ට්‍රේන් එක පටන්ගන්නේ ගල්කිස්සෙන් උදේ 5.45 ටද කොහෙද..එහෙට ගියොත් නම් ඉඳගෙනම එන්න පුළුවන් වෙයි බය නැතුවම :yes:

    දවල් 12.15 ට හෝ 12.30 ටත් බස් එකක් තියෙනවා 15 පාරේ..ඒකෙ AC උනාට හරියට කූල් එක එන්නේ නැති කතාවක් කිව්වා මගේ යාලුවෙක් :P

    නැත්තන් දවල් 1.30 ට හෝ 2 ට වගේ තියෙනවා කොළඹ - අනුරාධපුරය (පුත්තලම හරහා, මාර්ග අංක 04) බස් එකක්..මේක නම් 05.30 PM වෙද්දී යනවලු අනුරාධපුරයට..මේක ඉරිදට වැඩ කරන්නේ නැති කතාවක් තියෙනවා, හරියටම දන්නේ නැහැ..හරියටම දැනගන්න බස් ස්ටෑන්ඩ් ඒකට කෝල් එකක් දීල බලපන් :)

    එද්දී නම් මම දන්නා AC බස් දෙකයි තියෙන්නේ..එකක් 2.15 PM ට වගේ අනුරාධපුර ස්ටෑන්ඩ් එකෙන්, අනිත් එක 3.00-3.30 PM ත් අතර අනුරාධපුරය හරහා යන බස් එකක්..(මේ බස් එක රෑ 8 වෙනකොට කොළඹට එනවා)..නැත්තන් ඉතින් මම නම් නිතරම වගේ එන්නේ දවල් 01.50 ට තියෙන යාල්දේවි එකේ තමයි..ගමන නම් පොඩ්ඩක් පරක්කුයි, ඒත් ඉතින් එන්නේ ගෙදර නිසා මට නම් ගානක් නැහැ..නැත්තන් ඉතින් උදේ පාන්දර 06.40 ට තියෙනවා අනුරාධපුරයෙන් ට්‍රේන් එකක් (පටන්ගන්නේ වවුනියාවෙන්)..එක උදේ 10.45-11.00 වෙද්දී කොළඹට එනවා :yes:
     
    Last edited: