Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
anuradhapuraya to train
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ එහෙනන් අවුල් දවසක ගිහින් තියෙන්නේ  මම හැම සතියෙම යනවා යාල්දේවී එකේ, සතියේ එක එක දවස්වල...ආපහු අනුරාධපුරෙන් 01:50 ට එන එකේ එනව...

සාමාන්යෙන් එහෙම කේස් වෙන්නේ කලාතුරකින් තමයි..මම උපරිම පරක්කු වෙලා තියෙන්නේ 12.00-12.30 වගේ තමයි...නිතරම වගේ 11.30 ට කලින් යනවා..

1. 04,15,57,87..තව බස් එකක් තියෙනවා 17 route එකේ යන, මාලබේ පැත්තෙන්..උදේට තියෙනවා ඒක..මං හිතන්නේ මාලබේන් යනවා 6 ට විතර..

2. උදේ 11.30 ට කොටුවෙන් තියෙනවා A/C Bus එකක් වවුනියාවට..(සමහර දවසට 11.30 ට කලින් පිටත් වෙනවා)...87 පාරෙන් යන්නේ පුත්තලම පැත්තෙන්..ඒක හරියටම 3.30 වෙද්දි යනව අනුරාධපුරයට..බස් එක සාමාන්යෙන් 10.30 වගේ වෙද්දී එනවා බස් ස්ටෑන්ඩ් එකට..ඒ වෙලාවට ගියොත් හොඳ සීට් එකක් අල්ලගන්න පුලුවන්..දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් තියෙනව කොළඹට එන AC Bus එක..ඒකා රෑ 8 වගේ වෙද්දි එනවා කොළඹට..

Rathna Travels තමයි ඔය බස් ටික කරන්නෙ..උන්ගේ තව බස් තියෙනවා AC ඒවා..

https://www.facebook.com/RathnaTravels/

තව හරියටම ශුවර් නැහැ, දවල් 12.30 ට ද කොහෙද තියෙනව AC Bus එකක්..ඒක නම් 15 පාරෙද කොහෙද යන්නෙ..

අනුරාධපුරෙන් දවල් 2.30 ට 15 පාරෙන් AC බස් එකක් තිබුනා මට මතක විදියට..

මිහින්තලෙන් හවස පහයි ගානට තියෙනවා 15 පාරේ AC Bus එකක්, කොළඹට යන්න..

මම නම් දැන් කොළඹ-අනුරාධපුර බස් වල යන එක සෑහෙන අඩු කරලා තියෙන්නේ...යන්නෙම නැති තරම්..ට්රේන් එකේම තමයි යන්නේ එන්නේ..

[QUOTE="pranathlcp, post: 24184563, member: 225352"] [SIZE="3"]උඹ එහෙනන් අවුල් දවසක ගිහින් තියෙන්නේ :P මම හැම සතියෙම යනවා යාල්දේවී එකේ, සතියේ එක එක දවස්වල...ආපහු අනුරාධපුරෙන් 01:50 ට එන එකේ එනව... සාමාන්යෙන් එහෙම කේස් වෙන්නේ කලාතුරකින් තමයි..මම උපරිම පරක්කු වෙලා තියෙන්නේ 12.00-12.30 වගේ තමයි...නිතරම වගේ 11.30 ට කලින් යනවා..[/SIZE] [SIZE="3"]1. 04,15,57,87..තව බස් එකක් තියෙනවා 17 route එකේ යන, මාලබේ පැත්තෙන්..උදේට තියෙනවා ඒක..මං හිතන්නේ මාලබේන් යනවා 6 ට විතර.. 2. උදේ 11.30 ට කොටුවෙන් තියෙනවා A/C Bus එකක් වවුනියාවට..(සමහර දවසට 11.30 ට කලින් පිටත් වෙනවා)...87 පාරෙන් යන්නේ පුත්තලම පැත්තෙන්..ඒක හරියටම 3.30 වෙද්දි යනව අනුරාධපුරයට..බස් එක සාමාන්යෙන් 10.30 වගේ වෙද්දී එනවා බස් ස්ටෑන්ඩ් එකට..ඒ වෙලාවට ගියොත් හොඳ සීට් එකක් අල්ලගන්න පුලුවන්..දවල් 3.00-3.30 අතර අනුරාධපුරයෙන් තියෙනව කොළඹට එන AC Bus එක..ඒකා රෑ 8 වගේ වෙද්දි එනවා කොළඹට.. Rathna Travels තමයි ඔය බස් ටික කරන්නෙ..උන්ගේ තව බස් තියෙනවා AC ඒවා.. [url]https://www.facebook.com/RathnaTravels/[/url] තව හරියටම ශුවර් නැහැ, දවල් 12.30 ට ද කොහෙද තියෙනව AC Bus එකක්..ඒක නම් 15 පාරෙද කොහෙද යන්නෙ.. අනුරාධපුරෙන් දවල් 2.30 ට 15 පාරෙන් AC බස් එකක් තිබුනා මට මතක විදියට.. මිහින්තලෙන් හවස පහයි ගානට තියෙනවා 15 පාරේ AC Bus එකක්, කොළඹට යන්න.. මම නම් දැන් කොළඹ-අනුරාධපුර බස් වල යන එක සෑහෙන අඩු කරලා තියෙන්නේ...යන්නෙම නැති තරම්..ට්රේන් එකේම තමයි යන්නේ එන්නේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom