anuradhapuraya to train

awankaya

Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    මචන්ල අනුරාදපුරෙ යන්න කියල හිතන් ඉන්නෙ. කොටුවෙන් තියෙනව පන්දර 5.45 කොච්චියක්. ඔකෙ ගිහිල්ල හවස 4.30 තියෙන එකෙ අයෙම එන්න කියල හිතගෙන ඉන්නෙ. ගිය කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරපල්ලකො. ඔය කොච්චියෙ සෙනග ඉන්නවද? ටිකට් බුක් කරල යන්න වෙ ඉද.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔව් ඕක Booking විතරයි...5.45 ට කොළඹින් යන එකයි 4.32 ට අනුරාධපුරයෙන් එන එකයි දෙකම AC Intercity..Intercity කියන්නේ ඉස්සර නම් ඕක අනුරාධපුරයට පස්සේ නැවැත්තුවෙ කෙලින්ම මරදාන..දැන් නම් පොල්ගහවෙලත් නවත්තනවද කොහෙද....

    5.45 ට කොළඹින් යන එක සාමානයෙන් 9.15 වගේ වෙනකොට අනුරාධපුරයට යනවා...හවස 4.32 ට අනුරාධපුරයෙන් එන ට්‍රේන් එක සාමාන්‍යෙන් 8 වෙද්දී මරදාන/කොළඹ ට එනවා..ඔය ට්‍රේන් එකට priority දෙන නිසා වෙලාවටම යනවා..
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan 6.50 tyenawa fort walin train eka anuradhapureta yaddi 10.15 or 10.30 wenawa ekama aye tyenawa 4.15 meheta eddi 8 wage wenawa. man gihin godak kal wenawa hebei.. anuradhapuren slow ekak tyenawa 1 ganakata eket enna puluwan 7 wage wei mehe eddi.. kalin book karapan.. deyata kirula train eka
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,608
    24,632
    113
    Fantasy
    machan 6.50 tyenawa fort walin train eka anuradhapureta yaddi 10.15 or 10.30 wenawa ekama aye tyenawa 4.15 meheta eddi 8 wage wenawa. man gihin godak kal wenawa hebei.. anuradhapuren slow ekak tyenawa 1 ganakata eket enna puluwan 7 wage wei mehe eddi.. kalin book karapan.. deyata kirula train eka

    dedn deyata kirulawal ne mchn
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ubata masekata kalin wath book karanna wei ude eka nm 9.15 - 9.30 weddi anuradhapure
    hawasa ekath book karanna one eke nm aweilla ne kalin :rolleyes:
     
    yaldewi 6.35 eke yanna epa eka dawase gamanak nm train eka parakku wenna puluwan sehenna :dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan 6.50 tyenawa fort walin train eka anuradhapureta yaddi 10.15 or 10.30 wenawa ekama aye tyenawa 4.15 meheta eddi 8 wage wenawa. man gihin godak kal wenawa hebei.. anuradhapuren slow ekak tyenawa 1 ganakata eket enna puluwan 7 wage wei mehe eddi.. kalin book karapan.. deyata kirula train eka

    ඔවා පරණ ටයිම්ස් මචන්..දැන් යාල්දේවී එක තියෙන්නේ 6.35 ට (6.15 වෙද්දී එනව කොටුවට)

    ඒක යද්දී 11.00-11.30 වගේ වෙනවා සාමාන්‍යෙන්...

    දැයට කිරුළ කියලා නෙමෙයි දැන් ඒකට කියන්නෙ..උත්තර දේවී කියලා කියන්නේ..ඒක තියෙන්නෙ උදේ 11.50 ට..අනුරාධපුරයට යද්දී හවස 4 වගේ වෙනවා..ඒකේ 2nd class නම් booking තියෙන්නේ...3rd class නම් සෙනඟ ඉන්නවා ගොඩක් හැමදාම වගේ..

    dedn deyata kirulawal ne mchn

    :yes: දැන් "උත්තර දේවී" :yes:

    ubata masekata kalin wath book karanna wei ude eka nm 9.15 - 9.30 weddi anuradhapure
    hawasa ekath book karanna one eke nm aweilla ne kalin :rolleyes:

    හවස එකත් එනවා සාමානයෙන් 8 වෙද්දී කොළඹට :)

    yaldewi 6.35 eke yanna epa eka dawase gamanak nm train eka parakku wenna puluwan sehenna :dull:

    ඔව් මේකේ යන එක ටිකක් risky වැඩක්..සමහර කරුම දවස් තියෙනවා අනුරාධපුරයට යද්දී දවල් 12.00-12.35 වෙන :( :( හැබැයි ගොඩක් වෙලාවට 11.30 හෝ ඊට කලින් යනවා..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඔවා පරණ ටයිම්ස් මචන්..දැන් යාල්දේවී එක තියෙන්නේ 6.35 ට (6.15 වෙද්දී එනව කොටුවට)

    ඒක යද්දී 11.00-11.30 වගේ වෙනවා සාමාන්‍යෙන්...

    දැයට කිරුළ කියලා නෙමෙයි දැන් ඒකට කියන්නෙ..උත්තර දේවී කියලා කියන්නේ..ඒක තියෙන්නෙ උදේ 11.50 ට..අනුරාධපුරයට යද්දී හවස 4 වගේ වෙනවා..ඒකේ 2nd class නම් booking තියෙන්නේ...3rd class නම් සෙනඟ ඉන්නවා ගොඩක් හැමදාම වගේ..

    :yes: දැන් "උත්තර දේවී" :yes:

    හවස එකත් එනවා සාමානයෙන් 8 වෙද්දී කොළඹට :)

    ඔව් මේකේ යන එක ටිකක් risky වැඩක්..සමහර කරුම දවස් තියෙනවා අනුරාධපුරයට යද්දී දවල් 12.00-12.35 වෙන :( :( හැබැයි ගොඩක් වෙලාවට 11.30 හෝ ඊට කලින් යනවා..

    yaldewi eka case godai samaharadata pili paninawa petti gelawenawa welawa thama.
    mn dawasak yaddi piti passe petti 2k gelawila pili penna mahawadi :dull::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ticket book karana wade kotuwen kara ganna puluwan neda bun.

    mobitel ekata katha karalath puluwan (365 dial karapan)
    dialog eketh thiyanawalu eka hariyatama danne
    uba koheda inne laga patha main station ekak thiyenawa nm ekenuth puluwan kotuwatama yanna one ne
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    මම ලගදි ගියා. අනුරධපුරේ යනවා නම් ඉතින් කෝච්චියෙන් තමා. A/C බස් තියෙන්නේ ඉතාම ටිකයි. ඒක යන්නෙත් රවුමක් ගහල. ඉතින් A/C ගියා කියල තේරුමක් නෑ වගේ. ඇයි බන් අනුරාධපුරේ ට හොද A/C බස් සර්විස් එකක් දාන්නේ නැත්තේ ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    මම ලගදි ගියා. අනුරධපුරේ යනවා නම් ඉතින් කෝච්චියෙන් තමා. A/C බස් තියෙන්නේ ඉතාම ටිකයි. ඒක යන්නෙත් රවුමක් ගහල. ඉතින් A/C ගියා කියල තේරුමක් නෑ වගේ. ඇයි බන් අනුරාධපුරේ ට හොද A/C බස් සර්විස් එකක් දාන්නේ නැත්තේ ?

    central highway eka heduwama nm dai :rolleyes:
    bus eke yanawawnm A/C gihin wedak ne normal 57 pare yana ekaka giya nm hari :dull:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    central highway eka heduwama nm dai :rolleyes:
    bus eke yanawawnm A/C gihin wedak ne normal 57 pare yana ekaka giya nm hari :dull:

    1. අනුරාධපුරේ යන බස් පාරවල් තුන හා යන කාලය පොඩ්ඩක් කියන්න පුලුවන්ද බන් ?
    2. මම ලගදි ගියා. මට එපා උනා බන් බස් හොයන්න ගිහින්. A/C එකක් හොයන්නම හෙන කට්ටක් කෑවා. කොටුවේ ස්ටෑන්ඩ් එකේ ගොඩක් එවුන් කිව්වේ අනුරාධපුරේ A/C බස් නෑ කියල. එකෙක් දෙන්නෙක් කිව්වා රවුමක් ගහල යන එකක් තියනවා කියල. ඇත්තද ? ගුගල් මැප් බැලුවම තව විකාරයි. බස් ස්ටෑන්ඩ්, කෝච්චි ස්ටේෂන් ගණනාවක් තියනවානේ බන් එක ලගම.